මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
පින්ලන්ත ගමන 4 - හමීන්ලිනා
-
ෆින්ලන්ත ගමන 1- හෙල්සින්කිය
ෆින්ලන්ත ගමන 2 - සුවොමන්ලීනා
පින්ලන්ත ගමන 3 - වයිල්ඩ් ලයිෆ් සෆාරිය
මේ නගරය මා මුලින් හැඳින්වූයේ හමින්ලින්නා කියාය . හෙමි...
4 hours ago
No comments:
Post a Comment