Psychological and Anthropological Analysis of the Pattini Cult's Role in
Sri Lankan Culture
-
*Dr. Ruwan M Jayatunge, M.D. PhD*
In The Cult of the Goddess Pattini (1984), Gananath Obeyesekere analyzes
the historical, sociological, and psyc...
3 hours ago
ආයෙ ලියපු එක ගැන
ReplyDeleteදැකලා ආවෙ පැනගෙන
දැක්කම ලියූ ටික ගැන
යන්නෙමි පුතෝ, බැනගෙන
// ... 2024 වෙන්න කලින්... //
ගැරුවොත් හොඳයි පැතුමෝ
ආාාාාාාච්චිට හාාාාාල්!
නිදිගෙන් බැනුමක් ඇහුවම තමා පොඩි මෙව්වා එකක් එන්නේ ...
Deleteඔය ටික ලියා ගන්නත් ලොකු මහන්සියක් වුනා .. එකක් දැන් කතාව ඔලුවේ නැති හින්ද ඔක්කොම හිතන්න ඕනේ උනා .. අනිත් එක්ක පරණ කෑලි බල බල මතක් කරලා තමා පෝස්ට් එක හැදුවේ ...
දැන් ඉඳන් ආයේ කතාව හිතන්න පුළුවන් .. සතියකට සැරයක් වත් දාන්න හිතා ගත්ත.
අනේ අනේ, නොගුටු මිතුරන්ටත් මං ගැන හිතිලා තියෙන හැටි!
Deleteකොයි හැටි වෙතත් රජෝ, සති දෙකකට එකක් ඉලක්කයෙන් පටන් ගන්න. ඒක සතියකට එකක් වෙනවා නං වෙන්න දෙන්න. හැබැයි සති දෙකට එකක් කියන එක තමන්ටම දීගන්න පොරොන්දුවක් කර ගන්න.
නිදි ඉතින් හිතෙන දේ කවියෙන් හරි කෙලින්ම කියනවනේ .. එක හින්ද වෙන්න ඇති .. වරදක් නෙමේ ..
Deleteඅදම ඉතිරි කොටස ලියන්න පටන් ගත්තා ... මේ වසර ලියන වසරක් වෙයි ද කියල බලමු
බලනවා නෙවෙයි පැතුම්, කර ගනිමු- ලියවෙන අවුරුද්දක්!
DeleteWelcome back.
ReplyDeleteHNY !!
එසේම වේවා
Deleteඔය තියෙන්නෙ ලියලා... පට්ට ඈ!
ReplyDeleteමේකෙ තියෙන සිත් ඇදගන්නාසුළු දේ තමයි, දේශපාලනය, ආර්ථිකය සහ තාක්ෂණය ඇතුළත් සමස්ත විශ්වයක් ම නිර්මාණය කරලා තියෙන එක.
අපි උඹට සළකනවා හොඳට ම මදි පැත්තා...
මට එහෙම වටපිටාව නැතුව ලියන්න බෑ වගේ .. ලියාගෙන යනකොට හිතෙනවා මේක මෙහෙම වෙන්න නම් අනිත් දේවල් කොහොම වෙන්න ඕනෙද කියල ... හිතනවා වැඩියි මම හිතන්නේ ... හෙහ් හෙහ් ...
Deleteහුම්.........
ReplyDeleteසුබ බ්‍රෑන්ඩ්නිව් අවුරුද්දක් වේවා!
එසේම වේවා
DeleteHNY !
ReplyDeleteඇති යන්තං ලියලා. ආං ස්කෲලොක්කයියා විලාප තිය උන්නා "මාව ගොඩ ගනින් යකෝ!" කිය කිය :)
මේ අවුරුද්දේ නම් ගොඩ ගන්න හිතා ගත්තා ... හෙහ් හෙහ් ... එසේම වේවා
Deleteකියෙව්වා. ඒත් මට කතාව මතක නැති නිසා ආයේ මුල ඉඳන් කියවන්න එන්නම් අර මීඩියම් එකේ ෆොටෝ එක මැලේ කාරයෙක් ගේ වගේනේ. මැලේසියාවේ කට්ටිය වැරදිලා මැලේ වලින් කතා කරන්නේ නැත්ද>
ReplyDeleteමටත් කතාව මතක නෑ දැන් ... හෙහ් හෙහ් ... මට මැලේ ගෑනු ළමයිනුත් රැවටුනා මම මැලේ කියල ... හෙහ් හෙහ්
Deleteඅජිත් දාපු අනිත් කොමෙන්ට් එක අන්තරස්දාන වෙලානේ
Deleteනිදිට කීවේ කතාවේ ඉතිරි ටික මිඩියම් එකේ තියන්ව් අකියල. මව මිඩියම් එකෙන් බෑන් කරලා තියෙන්නේ. මගේ බ්ලොග් පිටුම දාන්න ගිහින්
Deleteමට ඊමේල් එකේ පේනවා දාපු කොමෙන්ට් එක .. බ්ලොග් එකේ නැහැ ..
Deleteමීඩියම් වලට කතා import කරන්න පුළුවන් නේ .. ඉතින් ඇයි බෑන් කරන්නේ ? plagiarism කියල ද
මාත් හිතුවේ එහෙම තමයි. මම ඉම්පෝර්ට් කලේ මගේ කතා
Deleteමේ කතාව ලියන්නැද්ද ?? එහෙම නැත්තම් ලියලා ඉවරද? අහම්බෙන් අද හම්බවුනේ කියවන්න ආස හිතුනා .ඒත් කොටස් හොයාගන්න අමාරුයි.....
ReplyDeleteඇනෝ , දැනට ලියපු ඔක්කොම මෙතන තියෙනවා ..https://virtualpathum.medium.com/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD-%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-1-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8-43f3a5dfe0b4
Delete