Once upon a time, In a land far, far away, there was a magical kingdom. Surrounded by an invisible wall which is taller than the tallest tree ever grown. Kingdom was built by ancient kings whose footprints have already vanished on the sand of time. Nobody knew the existence of that land. Unlike other magical lands, there were no dragons, there were no witches...
"Who lived there then?" you might wonder..
There lived a beautiful princess. The most beautiful of all princesses ever lived. Ravishing eyes, alluring smile with kissable lips... "oh! all princesses are like that.. you might say". "Well.. but she had the most ravishing eyes, the most alluring smile and the most kissable lips...!"
She lived with her one and only friend.
Kingdom was filled with joy and happiness ever since it was built. People lived there were the most intelligent people ever lived. "wasn't there a single stupid kid at least? you might think...
No there wasn't...because there was a huge library which was bigger than the biggest library in all kingdoms ever existed...
"So now you are saying that all people in that kingdom have read all books in that biggest library?
"Well... ummm..... yes... or maybe not...
One bright morning the princess woke up...
"Was she single?"
Of course! she was single...
Ok... hmm..
And she called her friend...
"Oh! I forgot to tell you about her friend... her one and only friend was a wolf..."
"A wolf...?"
"Yes, a wolf. A big bad wolf".
"Why on earth she was keeping a big bad wolf as her best friend?"
"Don't you know? Those lands with magic are mystical... though, there were no witches, no dragons... people were mystical... they had wolves."
"ok...go on..."
The wolf was protecting the most valuable possession of the princess...
"Her Box!"
"The box? what box?"
"Ohhhhh... You mean... that box..that beautiful, ravishing, alluring and kissable box?"
"What? what are you talking about?" "I'm reading a fairytale here... you dirty freaks!"
බෑනේ ඉතින් කරන්න.
මේක මේ ලස්සන සුරංගනා කතාවක්. වෘකයෙකුයි පෙට්ටියකුයි ගැන. මහ ලොකුවට මේ ඉංග්‍රීසියෙන් කතා කලාට සුද්දෝ මහ ජරා සත්තු... අපි වගේ හැදියාව නෑ... කතාව කියන්ඩ දෙන්නේ නෑනේ.. ඔන්න ඔහේ මම වෙච්ච සිද්දිය කියන්නම්. සුරංගනා කතාව ලොකු වුනාම කොහෙන් හරි හොයල කියව ගන්ඩ ලා ...
අර වෘකයා දන්නවනේ, අර බඩ තඩි, උස, කළු, මහත... අර අර රතු හැට්ට කාරීත් එක්ක මොකක් ද හුටපටයක් නටන්න ගිහින් අතේ මාට්ටු වෙච්ච වෘකය අනේ...
ඌ ආයේ මේ පැත්තේ ආවනේ... මේ සැරේ එන්න ඇත්තේ මැලේ කෑල්ලක් අල්ල ගන්න වෙන්න ඇති... ගිය සැරේ ඇවිල්ල චීන කෑලි අල්ල ගන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති... චීන කෑලි එක්ක සෙල්ලං දාන්න බෑ.... ලංකාවටත් ආව නේද? රතු හැට්ට කාරිගේ කේස් එකෙන් පස්සේ ලංකාවේ කෙල්ලෝ පස්සේ යන එක නවත්තල ද කොහෙද... හුහ්...
මම ගියා ආපු දවසෙම බලන්න... අපරාදේ කියන්න බෑ ඌ මෙහෙ එන්නෙම මම මෙහෙ ඉන්න වෙලාවට... ඒ අතින් නම් ඉතින් හොඳ වැඩත් කරනවා...
හරි හරි වැඩි කතා බතා ඕනේ නෑ...
පින්තුර ටික බලන්නකෝ
කාට හරි අගක් මුලක් තේරෙන්නේ නැත්නම් මෙතෙන්ටයි මෙන්න මෙතෙන්ටයි ගිහින් ආගිය කතා දැන ගෙන එන්න.
මේ සැරෙත් ගිය සැරේ වගේම පෙට්ටි වර්ග දෙකක් තිබ්බ. එකක් රිංගිට් 99යි. අනික රිංගිට් 79යි.
මම මේ සැරේ පෙට්ටිය ගන්න කලින් ඇතුලට ගිහිල්ල වටයක් දාල බැලුව ගන්න තරම් පොත් තියෙනවද කියල. පොත් තිබුන. හැබැයි අර මුල්ම සැරේ තිබුන වගේ හොඳ පොත් අඩුයි. තිබුණු පොත් ගොඩක් ඒවා කලින් සැරේ තිබුණු ඒවම තමයි. අනිත් එක පොත් ටිකක් පරණයි. නමුත් අපරාදේ කියන්න බෑ හොඳ පොත් තිබුනා.
මේ තියෙන්නේ පොත් ගොඩවල්,

පෙට්ටි ගොඩ ගසා ඇති අයුරු
මම පෙට්ටිය ගත්ත වෙලාවේ මගේ නමයි, ටෙලිෆෝන් නම්බර් එකයි, ගත්ත දිනෙයි පෙට්ටියේ ලියනව. මෙහෙම කරන්නේ හොර කරන එක වලක්වන්න. පස්සේ එලියට යද්දී බිලත් එක්ක චෙක් කරලා බලනවා හරි කෙනාගේ පෙට්ටියද කියල.
මම මේ සැරේ පෙට්ටිය ගන්න කලින් ඇතුලට ගිහිල්ල වටයක් දාල බැලුව ගන්න තරම් පොත් තියෙනවද කියල. පොත් තිබුන. හැබැයි අර මුල්ම සැරේ තිබුන වගේ හොඳ පොත් අඩුයි. තිබුණු පොත් ගොඩක් ඒවා කලින් සැරේ තිබුණු ඒවම තමයි. අනිත් එක පොත් ටිකක් පරණයි. නමුත් අපරාදේ කියන්න බෑ හොඳ පොත් තිබුනා.
මේ තියෙන්නේ පොත් ගොඩවල්,
මේවා දැක්කහම ඉතින් නොදා එන්න හිත දෙන්නේ නෑ... හැබැයි දැන් එහෙම ආවට ගියාට වැඩ කරන්න බෑනේ..
පළවෙනි දවසෙත් හෙනට සෙනග
මෙන්න මෙහෙමයි දැන්වීම් දාල තිබුනේ
හරි දැන් බලමු වටේ කැරකිලා කැරකිලා මම ගත්තු සෙට් එක.
ඔක්කොම පොත් 32ක් තිබුනා.
මේ සැරේ පෙට්ටිය හරියටම වහන්න පුළුවන් විදියට පොත් අහුරන්න වුනා. පොඩ්ඩක් හරි මැදින් ඉස්සිලා තිබුනත් චාන්ස් එකක් දුන්නේ නෑ.. නමුත් ඉතින් පාඩුවක් නෑ...
මැයි මාසේ 10 වෙනිදා ඉඳල 20 වෙනිදා වෙනකම් තිබුනා. මම ආයේ සැරයක් යන්න හිතාගෙන ආවට එක එක දේවල් හින්ද ආපහු සැරයක් යන්න බැරි වුනා. කොහොම වුනත් හොඳ පොත් ටිකක් හම්බ වුනා. ඔය යටම තියෙන The Hobbits ග්‍රැෆික් පොත ගිය සැරේ ලංකාවට ගිය වෙලාවේ අතගාල බලල ගන්නේ නැතුව ආපු එකක්. මේ සැරේ දැක්ක ගමන් පෙට්ටියට දා ගත්තා. ලංකාවේදී රුපියල් 1000ක් විතර වෙච්ච එක මෙහෙ නිකන්... ඔය EINSTEIN කියන පොතත් මම කලින් ගත්ත එකක්. හැබැයි හෙන සිරා නිසා තව එකක් ගත්තා. ඉස්කෝලෙක පුස්තකාලෙකට දෙන්න වගේ හෙන වටිනවා.
ගිය සැරවල් වල ගත්තු පොත් ඔක්කොම ලංකාවේ දාල ආපු නිසා එක පොතක්වත් නැතුව හිටියේ. මේක ලැබිච්ච එක නිකන් ඉහේ මල් 5ක් විතර පිපුනා වගේ.
දැන් කෙනෙක් අහන්න පුළුවන් පොත් ගත්තට කියවන්නේ නෑනේ.. කෝ එකක් හරි කියෙව්වා ද කියල... හෙහ්
මේ තියෙන්නේ කියවන්න ගත්තු පොත. සෙල්ලං ද කොල්ලෝ කිව්වලු...
පොත ගැන විස්තර කියවලම තමා ඉතින් කාට හරි දැන ගන්න වෙන්නේ... හැදිච්ච කොල්ලෙක් වශයෙන් ඕවා මේකේ ලියන්න හොඳ නෑ... රට්ටු එක එක දේවල් හිතන්න ඉඩ තියෙනවා.
ඔන්න ඔහොමයි ඉතින් මේ සැරේ වෘකයාගේ පෙට්ටි කතාව සිද්ද වුනේ. මම දැක්ක මේ ප්‍රදර්ශනේ ආයෙත් ලංකාවේ තියෙනවා කියල කතාවක්. ඕක සංවිධානය කරන අයට පුළුවන් නම් මේ පෙට්ටි වැඩේ කරන්න යහපාලනෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට අඩු ගානට හොඳ පොත් ටිකක් වත් ගන්න අවස්තාවක් දෙන්න තිබුනා. කලින් සැරේ සේල් එකේ තිබ්බ පොත් වල ගාන වැඩියි මට නම් හිතුනු විදියට. මොකද ඔය ඕනෙම පොතක් රුපියල් 200ට විතර මෙහෙ තියෙනවා. ලංකාවේදී අඩුම ගාන මම දැක්කේ 500ක් ද කොහෙද...
තව පොත් ප්‍රදර්ශයක් ආපු ගමන් ආයේ හමු වෙමු එහෙනම්..
මම ගත්ත සෙට් එක පේන්නෙ නෑ. ඔහේ ඉතිං පොත් ගත්තයි කියල පෙරලනවැයි.
ReplyDeleteදැන් පේනවා ද?
Deleteපොත් ගත්ත වගේම පෙර්ලන්නත් ඕනේ නේ.. පොත් ගන්න එක තමා හැබැයි ආතල්ම වැඩේ..
ඒත් එකයි පේන්නෙ. ඔන්නොහෙ අවුලක් නෑ.
Deleteආයිත් ආවම ග්‍රැෆික් නවලස් දෙක තුනක් විතරක් ගන්නවයි කියල හිතා ඉන්නෙ. ගියහම හරි අමාරුයි සීමා කරන්න
ReplyDeleteප්‍රා.ජේ ව දැක්කම තමා මතක් වෙන්නේ පබ්ලික් ලයිබ්‍රරි එකේදී සෙට් වෙන්න ප්ලෑන් කරපු එක.. හෙහ් හෙහ්.. ඒ දවස් ටිකේ ගොඩක් දේවල් එක සැරේ වෙච්ච හින්ද කිසි පිළිවෙලක් නැතුව හිටියේ.. කිසිම දෙයක් හරියට කෙරුනේ නෑ . දැන් ඉතින් ආයේ කවද හම්බවෙන්න වෙයි ද දන්නේ නෑ.. :(
Deleteග්‍රැෆික් නවල් මේ සැරේ නම් අඩුවෙන් තිබුනේ.. බොක්ස් සේල් එකේදී හොඳ තත්වයේ ඒවා දානවා අඩුයි.. හැබැයි ඉතින් සමහර පොත් සල්ලි දීල ගත්තත් පාඩු නැති ඒවා.
අන්තිමේට කියවන්න කියවන්න කියලා තෝරලා අරන් තියෙන පොත මම දැක්කා මේ පරිවර්තනය කරල තියෙනව කරලා තියෙනවා මාගේ මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක ය කියලා
ReplyDeleteහැබැයි හොඳම වැඩේ කියන්නේ ඒක පරිවර්තනය කරලා තිබ්බේ ඒක කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න අවසර දී වත් නැති කාලේ අපි එහෙමයි ලු ඈ හෙහ් හෙහ්.
ලංකාවටත් ආයෙ එනව කියල නං තියෙනව ගිය පාර යන්න බැරි උනා මේ පාරත් යන්න බැරි වෙනවා
සිංහල පරිවර්තනේ නම් කියවල නෑ...ලංකාවේ අපි ඉතින් කලොත් ඕවගේ වැඩක් තමා. හෙහ් හෙහ්
Deleteපොත් ප්‍රදර්ශනේ බලන්න ට්‍රයි එකක් දෙන්න. පාඩුවක් වෙන්නේ නෑ..
වාකයාගේ ඊළග හෝරාවේදි හමුවෙමු
ReplyDeleteවෘකයාගේ හෝරාව තිබ්බේ රොබින් හුඩ් එකේ ද? මට මතකයි කොටස් දෙක තුනක් තිබ්බ වෘකයාගේ හෝරාව කියල..
Deleteමොකක්ද මේ පෙට්ටි සීන් එක...? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ...
ReplyDeleteඕක මෙහෙත් තිබුනා තමා... දැන්වීම දැක්කා යන්න ලැබුනේ නෑ...
මම හිතන් හිටියේ පැතුම් කියන්නේ ලංකාවෙ එක්කෙනෙක් කියලා... :P
සෙන්නා අහන්නේ කුමාරිගේ පෙට්ටිය ගැන ද? වෘකයාගේ පෙට්ටිය ගැන ද?
Deleteවෘකයාගේ පෙට්ටිය සිද්දිය මෙහෙමයි. මෙහෙ ඔය Big Bad Wolf බූක් සේල් එක ක්‍රම දෙකකට තියෙනවා.
නෝමල් විදියට සල්ලි දීලා පොත් ගන්න එක එකක්
අනික සල්ලි දීලා පෙට්ටිය අරගෙන, තියෙන ඕනේ පොතක් පෙට්ටිය පිරෙන්න දා ගන්න එක.
සල්ලි දීලා පොත් ගන්නකොට සාමාන්යෙන් අලුත් හොඳ පොත් තියෙනවා. නමුත් මේකෙදි තියෙන්නේ ටිකක් පරණ හැබැයි හොඳ තත්වයේ ඒවා. ඔය පොඩ්ඩක් ඉරුණු, කුණු ගෑවුණු වගේ ඒවා.
අපිට තියෙන්නේ ගිහින් පෙට්ටියක් අරගෙන, පෙට්ටිය ගානට වහන්න පුළුවන් මට්ටමට එනකම් පොත් පුරවා ගන්න එක. පොතේ මිල කීය වුනත් ප්‍රශ්නයක් නෑ..
එක එක පොත ගන්න ඉඩක් නෑ.. පොත් කීපයක් විතරක් ගන්නවනම් දෙතුන් දෙනෙක් එකතු වෙලා ගන්න එක තමා හොඳම විදිය..
ඕකයි වෘකයාගේ පෙට්ටියේ කතන්දරේ..
ඔය වෘකයාට පෙට්ටිය හම්බ වෙච්ච සුරංගනා කතාව ලියද්දි තමා මේ ට්‍රැක් එක පැනල වැඩේ අස්පට් ගැහුවේ...
මම ලංකාවේ උපන්, දැනට මැලේසියාවේ ඉන්න, අනාගතේ කොහේ සිටීදැයි නොදන්නා කෙනෙක් .. හෙහ් හෙහ්..