ඔන්න මහන්සි බලන්නේ නැතුව වචන 1014ක් ම ලිව්වා. ඔය මදැයි මේ මාසෙට.
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
4 days ago
නෙද්දකිං. කාගෙද පින්තූරය ??
ReplyDeleteකාගේ උනත් ලස්සන පින්තුරයක් .. වචන ලක්ෂයක් වුනත් ලියන්න අදහස් ආවට පට්ට කම්මැලියි නේ.. 1000ක් ලියල නැවැත්තුවේ ඒකයි..
Delete??????
ReplyDeleteඉයන් මොකක් ද ප්‍රශ්නේ? ප්‍රශ්න තියා ගන්න එපා. බය නැතුව අහන්න..
Deleteවැඩක් තියේද ඉතින්.... 1015 නෙවෙයිනේ...
ReplyDeleteමේ දවස්වල පේන තරුටික නම් පංකාදුයි.. තව තව තරු පෙනේවා
තරු බලමින් සතුටින් ඉමු.
DeleteOh you are still in Sri Lanka !!!
ReplyDeleteSarath
ලංකාවට ප්‍රිය සරත් ද මේ?
Deletehmm
Delete&^&^%$#@#$#$%%
ReplyDeleteවචන 1000ක් තිබිලත් ඉතින් බලහල්ලකෝ. අර ලිඛිතා ලියන අපබ්‍රංස කවි වගේ ද?
Deleteඅනේ මේ............... ! මාව මේවට ගාවගන්න එපා හරී ????????
Deleteහරී.............. ගෑවුනා නම් සොරී........
Deleteහුහ්.. අන්න එහෙම එන්න....
Deleteදැන් එහෙනම් හදිස්සි නම් උඩින් යන්නේ නැහ් ?
මේ බ්ලොග් එකේ ලස්සන කවි නිර්මාණයක් තියෙනවා ගිහින් බලන්න.
ReplyDeleteමම ගිහින් බැලුවා ඉයන්. ස්තුතියි
Deleteමං හිතුවේ 2017 කියලා
ReplyDeleteවිචාරක දියණිය
2000ක් ලබන මාසේ.. මේ මාසෙට ඔය ඇති.
Deleteආ....නේ..... හරි ලස්සන වචන ටික.
ReplyDeleteකොච්චර අර්ථවත් ද අනිත් එක... ලියල ඉවර වෙලා ග්ලුකෝස් කාලා තමා ආයේ ශක්තිය ගත්තේ.. එච්චරට මහන්සි වෙලා ලිව්වේ.. නෙලුන් යයෙන් සම්මානයක් දෙයි මම හිතන්නේ..
Deleteමේ වගේ දිග පෝස්ට් දෙක තුනකට කඩලා ලියනවනම් කියවන අපිට පහසුයි
ReplyDeleteඔව් නේද? මම ඉතින් එක දිගට ලියාගෙන ගියා. අදහස් ගලාගෙන එන්න ගත්තු නිසා. මිට පස්සේ ගලාගෙන ආවට ටිකක් වෙලා අරගෙන කොටස් කඩල ලියන්න ඕනේ..
Deleteකියවීමේදී සිදුවූ මෙව්වා එක ගැන මාගේ බවලත් කනගාටුව!
තව චුට්ටක් දික් කරලා පොතක්ම ගහන එක ගැන ටිකක් හිතන්න . ඊලඟ බිග් බෑඩ් වුල්ෆ් ගේ රෙඩ් රයිඩින් හූඩ් වෙන්න පුලුවන්
Deleteඑක සැරේ ඉන්ටනැෂනල් බෙස්ට් සෙලර් එකක්ම ලියන්න හිතුවේ. මේ දවස් වල ඉංග්‍රීසි පන්ති යනවා. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අදහස් එන්නේ සිංහලෙන් නේ.
Deleteරාජ්‍ය සම්මාන වලට ලියල වැඩක් නෑ. බිග් බෑඩ් වුල්ෆ් එකේ දාන්න පුළුවන් එකක් තමා ලියන්න ඕනේ..
මම මේ කල්පනා කලේ ඕක ලියන කම් බිග් බෑඩ් වුල්ෆ් එකට ලස්සන පින්තුර තියෙන පින්තුර පොතක් ප්‍රින්ට් කරලා දානවද කියල.. හෙහ් හෙහ්
මට නම් එකේ තියෙන වැදගත් ම පොත් තමා අර ග්‍රැෆික් නවල්ස් ටිකයි සිරා පින්තුර තියෙන මැගසින් ටිකයි.
වුල්වරීන්, කැප්ටන් ඇමරිකා , තෝ(ර්) ග්‍රැෆික් නවල්ස් තුනක් ගත්තා. ඊට පස්සෙ ඒ මේස දෙක දිහා බැලුවෙ වත් නෑ. සිලෙක්ශන් එක වැඩියි. මොකක් ගන්නද කියලා තීරණය කරන්න බැරිවුනා. අතේ තියන සල්ලිවලින් විතරක් ගත්තා . ක්‍රෙඩිට් කාර්ඩ් ඇල්ලුවෙ වත් නෑ. නැත්තන් තාමත් නොකා නොබී බඩගින්නෙ ඉන්න වෙන්නෙ
Deleteමම X-Men ලගේ පොත් කීපයක් ම ගත්තා. මේ සැරේ නෙවෙයි මැලේසියා ඉන්නකොට. මේ සැරේ මම ඕකට ගිහින් කරපු වැඩේ පෝස්ට් එකක් ලියන්නම් කෝ.. හෙහ් හෙහ්
Delete