ලියන්නට කිසිවක් ඉබේ මතක් නොවූයෙන් ද
සිතා මතා කිසිවක් ලියන්නට තරම් ඉස්පාසුවක් නොමැති වූයෙන් ද
ප්‍රියකරන පෙබරවාරිය තනි නොකරණු පිණිස
මේ පද සතර මෙසේ ලියා නිදාගමි.
ජංගම ගිණුමේ දැන් තත්ත්වය
-
වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ
ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ
ඩොලර් මිලියන...
4 hours ago
මාද පොඩි විහිළු කවියක් අසා ඇති පරිදි කියන්නම්, තරහා වෙන්න එපා. විහිළුවක් පමණයි.
ReplyDelete“ඒ දණ්ඩේ කොටා
යන කළටා
වැටුණි ගගටා“
මේ කවිය කියපු කෙනා 4 වෙනි පදයක් අවශ්‍යමයි සිතා එය මෙසේ කීවා ලු.
“අනේ හුටා.“
මමත් මේ මොනව හරි කුරුටු ගාන්න ඕනේ නිසා උඩ ටික ලියල නිකන් මදි මදි වගේ ගතියක් දැනිච්ච නිසා අන්තිම පේළිය ලිව්වේ.. හික් හික්.. අනේ හුටා කෑල්ල දැකල මට තනියමත් හිනා..
Deleteඔය කවිය පොඩ්ඩක් වෙනස් විදිහකට මං අහල තියනවා.. ඒ දණ්ඩේ යන්න ඉන්නේ හතර දෙනෙක්. දෙන්නෙක් එගොඩ උනා පිලිවෙලින් පළමු සහ දෙවෙනි පද කියාගෙන. තුන් වෙනි කෙනා ලිස්සල ගඟට වැටුන. වැටෙද්දී තමයි කිව්වේ "වැටුණි ගගටා" කියල. ඒක ඇහුන විතරයි අන්තිමයට “අනේ හුටා.“ කියල අවසන් පදය කියවුනා. :)
Deleteමිතුරෙකුගෙ පිටුවක් අදහස්වලින් හිස්කර තැබීම නුසුදුසු නිසා ලියමි..
ReplyDeleteපෙබරවාරි මාසේ පාලුවට නොයවා මෙහෙම එකක් හරි ලියල දැම්මේ නිකමට හරි ඇවිල්ල බලල යන අයියල නිසා තමා.
Deleteමොකෝ අඩු මාසෙට ඔච්චර මනාපෙ??
ReplyDeleteදවස් 2-3ක පඩිය ඉතිරි වෙන හින්දනේ අයියේ. නොසලකා කොහොමද
Deleteමෙන්න මේ යකා...
ReplyDeleteනිදනවලු නොකා..
අනේ මූ මොකා..
දිගට ලියපං හේරත් දුකා
කාල බන් නිදා ගත්තේ. දිගට ලියන්න කම්මැලි නේ. පාලුවට අරින්නත් බෑ බෑ වගේ නිසා මෙහම එකක් හරි නිදිමතේ කොටන්නේ. :)
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා!
Deleteදිගටම ලියන්න පැතුම් ..
ReplyDeleteමොනවා උනත් කෙටි පද ටික
නම් අපූරුයි...
මොන පද ද බොලා
Deleteඅඩු මාසේ දුකා
යයි උබට යසා
පස්ස ගාතෙන් බොකා