මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින් අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ...
HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
18 hours ago




ඇත්තටම කොහෙද මේ. දුක හිතෙනවා දැක්කම. ලෝකේදි සම්පත් වල බෙදීයාමේ විෂමතාවය තාමත් වැඩියි. මම කියන්නේ ඕනෙම රටක. ලැබෙන්න ඕනෙ එකා අඪ්‍යවකාශ ඉංජිනේරැ උපාධිය ගන්නකම් ඉගෙන ගන්නවා. නොලැබෙන එකා අටවත් පාස් වෙන්න තරම් අධයාපනයක් ලැබෙන්න නැ..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේක ඉන්දියාවේ හයිවේ එකක පාලමක් යට තියෙන ඉස්කෝලයක් කියලයි තිබුණේ.. ඇත්ත වෙන්න ඇති.
Deleteඅපේ රටේ දුෂ්කර පැතිවල විශේශයෙන්ම යුද්දෙට යට උන පලාත්වල දරුවෝ තවමත් ඉගෙන ගන්නේ මේ විදිහටයි.. පිටු ගනනකින් කියන්න බැරි දෙවල් මේ පින්ටූර වලින් කියැවෙනවා.
ReplyDeleteපින්තූර ටික දැක්කම මාවත් නිකන් හෝස් ගාල ගියා.. ඒකයි දැම්මේ..
Deleteමේ වගේ පින්තූර දැක්කම දුක හිතෙනවා. අපේ රටෙත් මේ වගේම නොවුනට ඉගෙන ගන්න දුක් විදින ළමයි ඉන්නවා. ඒත් ඒ දුක පාලකයන්ට තේරෙන්නේ නැති එක තමා අවුල.
ReplyDeleteඋන්ට රොකට් උඩ අරින්න, කාර් රේස් යන්න තිබ්බොත් ඇති !!!!
කොයි රටෙත් ඉන්නව මේවගේ අසරණ වෙච්ච ළමයි... පාලකයෝ කොහෙත් එකයි...
Delete