HUMAN HISTORY:සුමේරියානු අනුනාකි සැබැවින්ම පිටසක්වලයින්ද? | Were the Gods
Sumerians Called Anunnaki Actually Aliens?
-
*Sumerian Seal Va 243 : Showing Anunnaki with Sun and 12 planets ( 4500
years old ) : Berlin Museum*
අනුනාකි යනු පුරාණ මෙසපොටේමියානු පුරාවෘත්තයන්හි එන දෙ...
17 hours ago
ඔය මතක් වුණේ :-)
ReplyDeleteකම්පනා උනේ නැහැනේ කිවුවම මට මතක් උනේ අහිංසක නළුවා ජූඩ් .. සබඳ පබිලිස් එකේ හැමදාම කිවුවේ ඔහොමයි.. එක නෙවෙයි නැද්ද විදිහක් කොපියක් හොයාගන්න එකෙයි සකිසඳ එලියෙස් එකෙයි ?
ReplyDeleteමට නම් කතා මතක් වෙන වෙලාවට නෙට් එකට ලොග් වෙලා නෑ.. නෙට් ලොග් වෙච්ච වෙලාවට කතාව මතක නෑ..
ReplyDeleteඒ නිසා කතාවක් මතක් උනහම කොල කෑල්ලක හරි ෆෝන් එකක හරි පොඩිවට ටෙක්ස්ට් එකක් දාගන්නවා. නෙට් එකට ආවම කතාව ලියලා දානව. :)
එහෙනම් ඉතින් කම්පනා උනහම ලියන්ඩ !!
:D
ReplyDelete:)
ReplyDeleteමේ මදෑ :D
ReplyDeleteතිස්ස අයිය,
ReplyDeleteමතක් වුනොත් ඉතින් මේවගේ එකක් තමා.. හිකිස්..
සරත් අයියා,
මම දැනුවත්ව නම් හොයා ගන්න නෑ.. හැබැයි රූපවාහිනී සංස්ට්ථාවේ තියෙනව නේද ඩීවිඩී විදියට පරණ නාට්ටි,වැඩසටහන් ගන්න පුළුවන් සීන් එකක්.. මගෙ ලඟ පළිඟු මැණිකේ නම් තියෙනවා..
මධුරංග, මට වෙලා තියෙන්නෙ ලියන්න කියල මෙලෝම දෙයක් මතක් නොවෙන එකනේ.. මොකක් හරි මතක් වුණත් ඒක වැඩක් නෑ කියල හිතෙනවඅ.. (කවදාවත් වැඩකට ඇති දෙයක් නොලියන එක වෙනම කතාවක්)
අභීත, :D
හිරුහිමාවි :)
හසිත, ඔව් නේ.. :)