මෙන්න මෙතෙන්ට ගිහින් බාගෙන බලන්න...
http://helayekgen.info/2012/01/blog-post_24.html
වසර 2600කට පෙර සිටි පෙරළිකාරයා - ඇනෙක්සිමැන්ඩර්
-
මීට වසර 2600කට පෙර ලොව විසූ සැම දෙනාම සිතුවේ ලෝකය පැතලිය කියාය. ඒ කාලයේ ඒ
අය සිතුවේ විශ්වය උසුලා ගෙන සිටි කුලුනුවල විශාලත්වය ගැනය. එසේ ම ඒවා දැවැන්ත
කූඩා...
20 hours ago
ටීවී සීරීස් බාන එක තමා අමාරු . . . බලමු කෝකටත්
ReplyDeletehodai////thankz
ReplyDeleteThank you.. Need to get into a Hispeed link to do this !!
ReplyDeleteමම ඕකී සී ඩී එක ගත්තා... නියම කතාව.
ReplyDeleteබාගන්න ට්රයි එකක් දැම්ම බැරි වුණා :-(
ReplyDeleteමේක ලයිව් බැලුවා මම ඔක්කොම - ධම්ම ජාගොඩගේ කදිම නිර්මාණයක්
ඕනයා, යූ බටේ තියෙනවා ඔක්කොම කොටස් ටික..
ReplyDeleteනමක් නැති ඇනෝ, එල
සරත් අයියා, යූ බටෙන් බලන්න
පිස්සා පලාමල්ල, සිරාවට නියම කතාවක්.. ගොඩක් සීන් නිතර මතක් වෙනවා වගේ..
තිස්ස අයියා, මම පාට් වන් බාගත්තා හැබැයි වීඩියෝ එක ආවේ නෑ .. සද්දේ විතරයි.. හොඳම දේ යූ බටෙන් බලන එක...