මම කියවන බ්ලොග් අතරින්... මගේ හිතට අල්ලපු මේ බ්ලොග් එක ගැන පොඩි දෙයක් ලියන්න හිතුණා.... මේ කතා අපි හැමෝටම වැදගත් නිසා..සෙන් කතා කියවන්න අපි හැමෝම කැමතියි... (හැමෝම කොහොම ද දන්නෑ .. මම නම් හෙන කැමතියි)... මේ පුංචි කතා වලින් අපේ ජීවිත වලට ගන්න බොහෝ දේ තියෙනවා... බොහෝවෙලාවට හතර පෝයට සිල් අරන් (මම අරන් නැති නිසා හරියටම දන්නේ නෑ.. උදාහරණයක් පමණි) අපි ඉගෙන ගන්න දේවල් වලට වඩා දේවල් මේ පුංචි කතාවල තියෙනවා....
අපේ දැකීම වෙනස් කර ගන්න මේ පුංචි දේවල් වලින් ලැබෙන උදව්ව හරීම වැදගත්... සම්මා දිට්ඨිය ඇති කරගන්න පල්ලියෙනුත් පුළුවන් කියල මට හිතුණා(බොහෝම කාලයක් තිස්සේ හිතිල තිබ්බට ප්‍රසිද්ධියේ කිව්වෙ අද...)... නිකමට කියවල බලන්න... (ඇඩ් එකක් ,කඩේ යාමක්,ආගම් වාදයක් වැනි මෝඩ ආතල් එකක් ගැනීමට පෙර කියවා බලන්න.)
http://sinhala-catholic.blogspot.com/
මා කියවන අනිත් බ්ලොග් අයිතිකරුවන් හිත් අමනාප කර නොගනීවා... මෙය හුදෙක් මා දුටු සරල විශේෂත්වයක් ඔබ සැම සමඟ බෙදා ගැනීමක් පමණි...
Аушвіц
-
Моє серце заплакало,
Коли мої ноги торкнулися Аушвіца.
Хоч минуло вже багато років,
Здається, це було лише вчора.
Мене привезли сюди
Разом із моєю род...
4 hours ago
මල්ලි කියන නිසාම කියවලා බලන්නම්. කවුරු උනත් හරවත් දේවල් ලියනවා නම් එච්චරයි ඕනේ.
ReplyDeleteඑල . . හිටිං වෙලාවක් ලද වහාම ගිහිං කියෝනව
ReplyDeletelaukika jeewithaya kiyanne hathpasa wenath deyak..~!
ReplyDelete