මම කම්මැලි වෙලා
බ්ලොග් ලියන එක... බ්ලොග් එකට එන කට්ටිය බලල සතුටු වෙන එක.. බ්ලොග් එකට එක එක ගැජට් දාන එක.. ඊටීසී... ඊටීසී.. ඔක්කොම නැවතිලා
මට ඇති වැඩකුත් නෑ... හැමදාම රෑට ජාලේට ආවට කරන වැඩක් නෑ.. එෆ්බී යන්නෙත් නෑ.. චැට් කරන්නෙත් නෑ... බ්ලොග් කියවන්නෙත් නෑ... ඊමේල් ටික පොඩ්ඩක් බලනවා.. ඔහේ ගූග්ල් එකේ මොනව හරි හොයනවා.. ඔච්චර තමා..
කම්මැලි කමද එපා වීමද කියල ෂුවර් නැතුව ඉන්නේ...
කම්මැලි කම යන්න කියල හිතාගෙන තමා මේක හරි ලියල දැම්මේ...
හරි ගියෙ නැත්නම් එපා වෙලා තමා...
සිරිසුමන ගොඩගේ සිහි වී - Godage Bookshop, Maradana
-
ගල්ලෑල්ලේ සහ ගල්කූරේ සිට ඇක්සයිස් පොත සහ පැන්සලට උසස්වීම ද, එමෙන්ම පැන්සලේ
සිට පෑනට උසස්වීම ද අපේ පාසල් ජීවිතයේ සුවිශේෂී වැදගත්කමකින් යුතු වූ
සන්ධිස්ථාන ...
4 hours ago
ඔකට හේතුව මං හොයා ගත්තා ඒක තමයි ජජාජි
ReplyDeleteලොල් 500%
සිරාවට මෙලෝ රහක් නෑ සමහර වෙලාවට... ජජාජීම තමා...
ReplyDeleteඅනේ මල්ලියේ ලියහං බං මොනවා හරි... උඹේ writing style හරි unique and genuine... හැබැයි එකසිය ගානට satisfiy වුනහමත් මිනිස්සුන්ට ඔය වැඩේ වෙනවා නේ...? ඩිප ගහන්නම ඕනෑ,එල පොස්ට් එන්න...
ReplyDeleteඒ වුනාට ඔය වැපා බලපන්කෝ ඉන්ද්‍රජාලිකයෙක් වාගේ මුකුත්ම නැති තැන් වලින් පෝස්ට් මවනවානේ... මගේ බැචාල උගේ පොස්ට් බලලා මැක්සා ආතල් ගන්නවා....
එපා වෙන එකත් හරියට එපා වෙන්නෙ නැති එක තමයි මටනම් තියන ප්රශ්නය. ලියන්නෙ නැතිව හිටියොත් ඒත් නිකන් මොකද්ද වගෙයි.
ReplyDeleteකම්මැලිකම යන්නත් එක්කලා පෝස්ට් එකක් දැම්මනම්...
ReplyDeleteඔයා 2006 ඉදන් ලියන කෙනෙක් නෙ.. ඔව්.. ඔයාට මහන්සිත් ඇති, ඔයා ඇවිල්ලා අපෙ එවා කියෙව්වෙ නැති වුනාට කමක් නැහැ.. මාසෙකට සැරයක් වත් මෙක මොනවා හරි කොටලා දාන්න.. මම දැනුයි දැක්කෙ.. මෙච්චර පරන කෙනෙක් ව මෙතන.. මෙච්චර කාලයක් මෙක ඇදගෙන ආවට ඔයාට ගොඩාක් ස්තුති.. මම ඇවිදපු බ්ලොග් වලින් පරණම එක මෙක තමයි.. ඔයා මුල්ම සාමජිකයන් අතර කෙනෙක් ද...
ReplyDelete@රවා අපේ පැතුම් මල්ලී ඇවිල්ලා ටොප් ක්ලාස් පොරක්... මට 2009 දෙසැම්බර් මාසයේ තිබ්බ SBU මීටිමේදී ඔහුව මුණගැහෙන්න ලැබුනා... කොන්ද හොඳට හයිය... සංවේදී කොල්ලෙක්... පැතුම් මල්ලියේ මේ බොරු වර්ණනා නෙවෙයි හොඳේ... අගය කලයුතු දේ අගය කලයුතුයි... මොටද ලෝස්....?
ReplyDeleteඉස්තූතියි හැමෝටම...
ReplyDeleteකාලයක් තිස්සේ මේක ලියන නිසා තමයි මොන මොන දේ වුණත් අත අරින්නේ නැතුව තියාගෙන ඉන්නෙ... මේ දවස් වල කිසි ගතියක් නැති ගතියක් තියෙන නිසා තමයි මේ කම්මැලි කම...
කාගෙන් හරි ගුටි කාලා ඇඟේ පතේ හිරි ගතිය ටිකක් ඇර ගත්ත නම් හරි.. (කාට හරි ගහන්න ට්‍රයි කරන එක තේරුමක් නෑ කියල තේරිලා ගොඩක් කල්.. හික්)
ජජාජි ????
ReplyDeleteජජාජි ගැන වැඩි විස්තර අයිතිකාරයාගෙන්ම දැන ගන්න..
ReplyDeletehttp://wapnishantha.blogspot.com/2010/04/blog-post_17.html
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය