මේකත් මේ මට හම්බ වෙච්ච ඊ මේල් එකක්..
පේනවනේ වෙලා තියෙන වෙනස
ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය
-
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත
විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා
වලින් සො...
5 hours ago

ඉතින් නරකම නෑනේ.
ReplyDeleteකිසිම වියදමක් නෑනේ...
/බිඟුවා...!
තව ටික දවසකින් ඔය මොකුත් නෑ.සෙට්වුනු ගමන් පැනල යනව.....
ReplyDeleteඔවා ඔක්කොම ඉවරයි. තව ටික කාලෙකින්. අර ආතර් සී මහත්තයා කියලා තියෙන්නෙ තව ටික දවසකින් ඉපදෙනකොටම ඔලුවට ඈන්ටනාවක් ගහනවා කියලා.
ReplyDelete