නියම ෆිල්ම් එකක් කියල බය නැතුව කියන්න පුළුවන් මේකට නම්
කතාව හරියට තේරුම් ගන්න පුළුවන්නම් ගැහැණු පිරිමි අපි කවුරුත් හිත්වල පුරවගෙන ඉන්න
විචිකිච්චාවන් ගැන දෙපාරක් හිතල බලන්න හිතෙයි
මම ස්ටැන්ලි කියුබ්‍රික් ගෙ ෆිල්ම්ස් ගැන හොය හොය ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... ඔහු
කොතරම් දක්ෂ සිනමා කරුවෙක් ද යන්න නියමෙට පැහැදිලි වෙනවා..
ඒ වගේම අපේ හිත්වල සුද්ද කරගන්න බොහෝ දේ තියෙනව කියලත් මට නම් මේක බැලුවහම හිතුණා.
පවුලේ සැමට එකට නම් බලන්න බෑ... හැබැයි හොරෙන් හොරෙන් වෙන වෙනම හරි බලන්න වටිනවා
නෝනටයි මහත්තයටයි එකට ඉඳන් බලන්න කියල බය නැතුව කියන්න පුළුවන්...
වෙලාවට මම නම් තාම බැඳල නෑ...
Stanley Kubrick
Eyes Wide Shut
නිල් මකරාගේ අමුතු ගමන.
-
ඉස්සර නිල් මකරා රතුයි. ඒ කියන්නේ කොමියුනිස්ට්. කොම්යුනිස්ට් කිව්වහම මොකද්ද
කියල එකපාරටම තේරුම් ගන්න බැහැ. එක එක්කෙනා එක එක විදිහට හිතාගෙන ඉන්නවා.
කියු...
1 day ago
කාරණේ ඇත්ත . :D මමත් ඕක මුලින් බලන කොට තුන් පාරකට බැලුවෙ .. ඒත් දැන්නම් එහෙම අවුලක් නෑ...:
ReplyDelete