අගෝස්තු 4 වෙනිදට පස්සෙ මොනව හරි ලියන්න හිතුණා..
හතර වෙනිදා ලිව්වේ ජීවීතේ තීරණාත්මක කඩ ඉමක ඉන්න අතරේ...
මේ වෙනකොට හැම දේම හොඳින් විසඳිලා නිසා ආයෙත් සුපුරුදු ජීවිතේට එන්න පුළුවන් වුණා..
පහුගිය දවස් ටිකේ ඉගෙන ගත්ත පාඩම් නම් අනන්තයි...
මේක මට විතරක් සිද්ද වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම ජීවිතේ කවද හරි මේ වගේ කාල සීමාවන් පහු කරන්න වෙනවා...
කොහොම වුණත් ආයෙත් හිත සතුටින්... සැහැල්ලුවෙන්...
ම්ම්ම්ම්
හොඳ දෙයක් ගැන හිතල ඊළඟ පෝස්ට් එක දාන්නම්...
MILITARY TECH: Russia develops Starlink jamming system | ස්ටාර්ලින්ක් ජාලය
අවහිර කල හැකි තාක්ෂණයක් රුසියාවෙන්
-
*වොල්නා කුපොල් ගැරන්ට් *ලෙස රුසියානුවන් හඳුන්වන මේ නවතම ඉලෙක්ට්‍රොණික යුධ
යන්ත්‍රය (Electronic Warfare Device) පිලිබඳව අනාවරණය වී ඇත්තේ යුක්රේන
මිලිට...
6 hours ago
