Saturday, May 19, 2012

පොටෝ එක

ගෙවුනු වසරේ අපේ සවාරි වලට අදාල පොටෝ එක.. ඇනිවසරිය දිනට සති කිහිපයක සිට සෑදීම අරඹා මා දන්නා සියළුම පොටෝසොප් වැඩ කිඩ දමා මගේ අතින් නිෂ්පාදනය වූ අපේ ඇනිවසරි පොටෝව. නිතර කැඩෙන සුළු ලැප්ටොප් වල දමා රැක ගැනීම ෂුවර් නැති බැවින් මතු කලෙක බලා සතුටු වනු පිණිස මෙසේ බ්ලොගයට දමනු ලැබේ...
                                    
 ඇනිවසරි දින ඔපිසියෙන් පැනගොස් ලබා ගත් ප්‍රින්ටය බට්ටී නංඟී විසින් අධික පරිස්සමට කොහේ හෝ හංඟා ඇති බැවින් මට නිතර දැක බලා ගැනුම පිණිස මෙසේ ජාල ගත කළෙමි...

4 comments:

  1. potos nathi wei kiyala hithenawanam potos dropbox vala hari google photos vala hari dhala thiyanna...

    ReplyDelete
  2. බලන අයවන අපටත් සතුටුයි..

    ReplyDelete
  3. බලාන ගියහම ඔක්කොමල මැයි ජූනි වල නෙව විවාහ වෙලා ඇත්තේ!

    අරහේ රූ සිරිනිත් සමරන්නේ දෙවසර

    කෝ ඉතින් අපට බේසමක්, රබර් තාරාවෙක් එහෙම අරන් එන්න අවස්ථාවක්?

    ReplyDelete
  4. පී පී ගාන තාරාවෙක් ද තිස්සයියේ... :D

    ReplyDelete