මේක මගේ අදහසක් නෙවෙයි... හෙන සම්භාව්‍ය ගතියක් තිබුණට මේක උපුට ගත්තෙ කාගෙවත් පොතකිනුත් නෙවෙයි...
ත්‍රී වීල් වල පිටිපස්සෙ ගහල තියෙන ඒව කියවන එක හරි ජොලි වැඩේ නේ... මගේ ප්‍රියතම වැඩ වලින් එකක්... හික් හික්..
මේ අදහස අද මම දැක්කෙත් ත්‍රී වීල් එකකම තමා.. මම ත්‍රී වීල් එක ඉස්සර කරල මිනිහා දිහා හැරිලත් බැලුවා පොඩි ගරු කිරීමක් විදියට...
ටොරොන්ටෝවේ නම ජාත්‍යන්තරයට ගෙන යන CN කුළුණට අවුරුදු 50යි.
-
කැනඩාවේ දුම්රිය ප්‍රවාහනයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වුණේ ටොරොන්ටෝ නගරයයි.
මුලින් භාණ්ඩ
සහ මගී ප්‍රවාහනයේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ ටොරොන්ටෝ යුනියන් දු...
25 minutes ago