මම වස කම්මැලියෙක්
මට ඕනේ ඉක්මනට පැන්ෂන් ගන්න
පැන්ෂන් අරං නිකන් ඉන්න
ජීවත් වෙන එක ඉක්මනට ඉවර කරගන්න ඕනේ
ආයේ ජීවත් නොවෙන තත්වෙට කොහොම හරි පත්වෙන්න ඕනේ
ඔය අතරේ...
මට හෙන පොරක් වෙන්නත් ඕනේ...
හෙන පොරක් යනු -සරල ගතිපැවතුම් ඇති, ඇතිවෙන්න සල්ලි තියෙන, නවීන යාන වාහන 2ක්(SUV 1ක් සමඟ) වත් තියෙන, නවීන පන්නයේ ගෙයක් හෝ 2ක් (එකක් කොළඹට ආසන්නයේ) තියෙන, ගෙදර සිට කෙටි දුරක ඇති රස්සාවක් කරන, වැඩිය ස්ට්‍රෙස් නැති රැකියාවක් කරන, ඉතා හොඳ පවුල් ජීවිතයක් ගෙවන, ආගම දහමට ළැඳි, බණ භාවනා කරන, රට සවාරි යාමට හැකි නිහතමානී මනුස්සයෙකි.
කවද හරි නාසා එකට ගොස් අභ්‍යවකාශ ගත වීමේ ආසාවක් ද ඇත..
ප්‍රෝඩාරාමය - දහවෙනි කොටස
-
*වතු අධිකාරි මහත්තයලව ගෙදරින් යවා ගන්න අපේ අම්මයි, කොහායි විශේෂ plan එකක්
ගැහුවා කියලයි මට තේරුණේ.*
*“ඔයාලටනේ රංජි හොරණ ගෙදර ඔළුවෙ **කැක්කුමක් වුණේ*
*. ම...
1 day ago