Promises// පොරොන්දු
-
The day
She remembers well
he said
“Will love you forever
And a day”
But Some vows
Start fading
As soon as they are made
All that remains
Faint Twine ...
Spring Security Authentication
-
Spring Security Authentication *Security is one of the most vital concerns
for any organization. In this article, you will learn about authentication
and ...
“Unassigning” meaning
-
This is the current process that my mind is running. This task’s purpose is
very simple: “unassign” meaning from past events. In the life of a person,
the ...
පැතුම් මල්ලි ,
ReplyDeleteගර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක හිතට අල්ලලා වගෙයි නේ?? දැන් ලියන්න ලෙහෙසිද???
නියමයි
ReplyDelete>උදෑසනම කිම ඉර අද....
ReplyDelete>ජාලය තුල මගුලක් වෙද....
>පුවත් පතක් අරඹා ඇත..
>එනු මිතුරනි ලියනු මැනව....
ඔබ වැන්නවුන් තවත් එකතු වෙත් නම් සිංහල සන්නිවේදනය කෙතරම් අනර්ඝ වේද? ලියන්න දිගටම .. අනාගත ලේඛකය, මම ඔබගේ රසිකයකු වීමි.
නිරංජන්෴
වැරදි නම් තියෙනව තමයි..තවම ගර්ප් ලියනය හුරු නැහැ..
ReplyDeleteවැරැද්දක් දැක්ක ගමන් පුළුවන් නම් ඒ වෙලාවෙම හදන්න..ඕනෙ කෙනෙකුට සංස්කරණය කරන්න බලතල තියෙනව..
http://www.kaputa.com/uniwriter
ReplyDeleteතමා මම භාවිතා කරන්නේ උතසාහ කර බලන්න
කපුටා යතුරු පුවරුව අනුසාරයෙන් පහුසවෙන් ලියන්න පුලුවන් පුරුතදු උනා මම
බොහොම කාලෙක ඉඳල සිංහලෙන් පවත්වගෙන ආපු බ්ලොග් එකක්. ඒකමයි අගය කරන්න වටින්නෙ. ඒකමයි පළමු ලිපියටම මගේ පළමු කමෙන්ටුවත් දැම්මෙ.
ReplyDeleteබොහෝම ස්තූතියි චතුරි.. .
ReplyDeleteඅද දිනේට තියන ලිපියේ කමෙන්ට් එක දැක්කට පස්සේ මේක දාන්න හිතුනා
ReplyDeleteඔබට වැන්න වුන් නිසා....
දිගටම ඇදී ආ අපේ කමට.....
අලුත් අය තොතෙකුත් පැමිණියත්...
ඔබට හිම් තැන ...
එලෙසම රැදෙනු ඇත....
සැමදා.......
2006 පැමීනි ඔබට මගේ අචාරය
2006 ඉදලම සිංහලෙන් ලියනවා කියලා දැක්කම මට පුදුම හිතුනා, එකයි මේකට comment එකක් දාන්න හිතුනේ. මමනම් සිංහල blog තියෙනවා කියලා දැන ගත්තෙත් ගිය අවුරුද්දේ.
ReplyDeleteඅහ් තව දෙයක්, පොතකුත් ලියලා තියෙනවා නේද?
ඔබට ජය..!
මාලන්.
සිංහල බ්ලොග් ඉතිහාසයේ සිටම පැමිණි පතාක යෝධයෙක් ඔබ.ඔබට බොහෝම ස්තුතියි...
ReplyDeleteමම ඉතින් ඔහේ ලිව්වා, කවුරු බැලුවද,බලන අය මොනවද කියන්නේ කියන එක ගැන වැඩිය හිතන්නේ නැතුව ඔහේ ලියන එක තමා කලේ... බොහෝම ස්තූතියි කොමෙන්ට් වලට...
ReplyDeleteමමත් පැරණි බ්ලොග් හොයාගෙන යන අතර තමයි මේ පැත්තට ආවේ. අපි බ්ලොග් ගැන අහලවත් නැති කාලෙක නේ මේක පටන් අරන් තියන්නේ. එදා ඉඳල නොනවත්වා දිගටම ලිවීම ගැන සන්තෝෂයි.
ReplyDeleteවෙනත් කථිකාවකට ලබා දුන් සබැඳියාවක් ඔස්සේ ආවේ. මගේ මතකය නිවැරදි නම ඔබගේ බ්ලොග් එඅක පටන් ගත කාලේ සිංහල යුනිකේත පවා තිබී නැත.
ReplyDeleteසුදීක අයියා, මම මේක පටන් ගන්න කොට සිංහල යුනිකෝඩ් තිබුණ. යුනිකෝඩ් ගැන එක එක ටෙස්ට් කර කර අත්හදා බලන කාලේ තමයි මම මේක පටන් ගත්තේ.. සිංහලෙන් ලියන්න ආසාවට..සහ ඔය සමහර අකුරු එහෙම හරියට ලියන්න පුළුවන් ද කියල බලන්න සිංහල යුනිකෝඩ් සමුහයේ වැඩ වලට පොඩි සපෝර්ට් එකක් දෙන්නත් එක්ක.. :)
Deleteසිංහල යුනිකෝඩ් එන්නත් කලිං මේ වගේ දෙයක් පටං ගැනීම ඇත්තටම අගය කල යුතු දෙයකි...
ReplyDeleteඅද වෙනකොට කී දෙනෙක් නං මේ ආරම්භය නිසා අන්තර්ජාලයට යොමු වෙලා තියෙනවද????
මේ බිත්තියේ කුරුටු ගාන්න ලැබීමත් වාසනාවක්. ඇවිද්ද පයට තැබූ පියවරකින් තමා මේ ගැන දැන ගත්තෙ!
ReplyDeleteබ්ලොග් අවකාශයේ නොමැකෙන පෝට් එක බලන්නැතුව ඉන්නෙ කෝමද ? :) ආවා බලල යන්න..
ReplyDelete"මෙය තවත් එක් කුඩා මිනිසෙක් තැබූ කුඩා පියවරකි.. නමුත් ඉදිරි මානව සංහතියේ (සිංහල බ්ලොග්කරණයේ) උන්නතිය උදෙසා මෙම පියවර මහා පිම්මක් වනු ඇත.."
එදා ඔයාට කියන්න තිබුනෙ එහෙම :) කාලයක් හෙව්වා පරනම බ්ලොග් එක මොකක්ද කියලා . අන්තිමේ හම්බුනා :)
මුදියා තමයි ලින්ක් එක දුන්නේ මාත් ආවා බලන්න ,, සතුටුයි අදුර ගැනීම ,,,අපිත් අළුත් ය
ReplyDeleteමේ අහම්බෙන් ගොඩ වැදුනෙ.. පැතුම් හෙන සීනියර් කෙනෙක්නෙ.. 2006 ඉඳන් දිගටම පවත්වාගෙන ආපු එක ලොකු දෙයක්.. සිංහල බ්ලොග් අවකාශයේ පළමුවෙනියා පැතුම්ද මංදා එහෙනම් ! ඔය කියලා තියන චරිත ලක්ශණ මටත් ලාවට තියනවා.
ReplyDeleteජය පතමි. දිගටම ලියමු !!
මාත් මේකට ආව කියල යන්නං. නැත්තං නිකං හරි නෑ වගේනෙ. :D
ReplyDeleteඕං ඉතිං මාත් ඇවිත් ගියා.. මේක අනාගතයේ ඇන්ටික් භාන්ඩයක් තරමටම වටින් එකක් වේවි...
ReplyDeleteපළවෙනි පෝස්ට් එක 2006 කියලා දැක්කෙ අහම්බෙන්, මෙකට නම් මොකක් හරි කියන්නම හිතුනා මචන්, මේ පැත්තට ආවෙ 'හරේ' ගෙ ලිපියක් හරහා.. ජය..!
ReplyDeleteහරියටම ඊයෙට 10ක් කිව්වත් වගේ .. . ජය වේවා
ReplyDeleteAiyyage 2008 post ekak kiyeuwa. Dan aiyya inna thanata enna aiyya mona wage dewalda kale ? (agama dahama paththen)
ReplyDeletemeka paranama blog ekada?
ReplyDelete