මල කෙලි මාසේ මගේ බ්ලොග් එකට නම් සෑහෙන හොඳ මාසයක් වගේ... මම හිතන්නේ එක දවසේ පෝස්ට් 2ක් දාන පළවෙනි දවස ද කොහෙද.. මේ මාසෙට දාන 3 වෙනි පෝස්ටය... මේක මට මගේ ආදරණීය බිරිඳ විසින් එවන ලද අපූරූ ඊමේලයක්...
අපි හැමෝම තේරුම් අරගෙන වහාම ක්රියාවට නැංවිය යුතු මෙලොව ඇති වඩාත් වැදගත් ම දෙය අපේ සිත හරියට තේරුම් ගැනීමයි... අවුරුදු 2500ක් තිස්සේ කොච්චර ඇහුවත් තාම බැරි වෙලා තියෙන්නෙත් ඒකම තමා...
මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
-
ශ්රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික
වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින්
එක් වා...
5 hours ago
ඇත්තටම ගොඩක් වටින කියන අදහසක්. බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට.
ReplyDeleteජීවිතයට බොහොම වටිනා වදන් පෙළක්.. බොහොම පින්.. මමත් කොපි කර ගත්ත..
ReplyDeleteගොඩක් වැදගත් කරුණු ටිකක් :)
ReplyDelete