මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2006 දී. ගූග්ල් ඇඩ්සෙන්ස් ගැන මම දැන ගත්තේ මට මතක විදියට 2004 දි නැත්නම් 2005 දි. මම ඇඩ්සෙන්ස් කියන සංකල්පය ඇත්තක් කියල දැනා ගත්තේ 2007 දි. බ්ලොග් එකට ඇඩ්සෙන්ස් කෝඩ් කෑල්ල දැම්මේ 2007 මාර්තු 16 (මේක මේ අද ඇඩ්සෙන්ස් රිපෝර්ට් බලනකොට දැක්කෙ.)
මේ වෙනකොට මම ඇඩ්සෙන්ස් වලින් කීයක් විතර උපයල ඇති කියල ද හිතන්නේ?
සාමාන්‍යයෙන් අවුරුදු 4ක් බ්ලොග් ලියපු කෙනෙක් කොච්චරක් විතර ආදායමක් උපයනව ඇති ද?
අපි ඉතින් සුද්දම සිංහලෙන් බ්ලොග් ලියන නිසා ආදායම සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේ.
නිකමට තම තමන් බ්ලොග් වලින් උපයපු ආදායම් ගැන හිතල මම මේ වෙනකොට උපයපු ආදායම අනුමාන කරන්න කාට හරි පුළුවන් ද?
හරි උත්තරය දුන්න කෙනාට වටිනා තෑග්ගක් නම් දෙන්නෙ නෑ... නමුත් සිංහල බ්ලොග් ලිවීමේ වටිනාකම ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.
මගේ ආදායම ඊළඟ පෝස්ට් එකේ දාන්නම්... දවස් දෙක තුනකින්
නාමල් රාජපක්ෂ සහ මෙක්සිකානු පාඩම
-
පසුගිය සතියේ ලෝක දේශපාලනය තුල සිදුවු ආන්දෝලනාන්මකම සිදුවීම වුයේ කුප්‍රකට
ජලිස්කෝ නිව් ජෙනරේශන් මත්ද්‍රව්‍ය කාටලයේ නායකයා වු නෙමෙසියෝ රුබන් ඔසග්වේරා
නොහො...
8 hours ago
$ 5.28
ReplyDelete$ 2.00
ReplyDelete$ 50
ReplyDelete$ 27
ReplyDelete$ 12.30
ReplyDelete$ 5ta adui.
ReplyDelete$14
ReplyDeleteඩොලර් 0 යි. හම්බ වුණ ආදායම කවුරු හරි හැක් කරන්න ඇති.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete1000$
ReplyDeleteයකෝ..,අපි ඩොලර් හොයන්න කන කට්ට ගැන හිතුනම උඹල එක්ක මල පනිනවා.කොහොමත් $400ක් විතර කියල හිතෙනවා.
ReplyDelete