මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
305. රවී වීරසිංහ - යන්නම ගිහිං!
-
රවී අයියාව මට මුණ ගැසෙන්නේ හක්බෙල්ලාවකදීය. හක්බෙල්ලාවක යනු යටියන්තොටට
කිලෝමීටර 6ක් කිතුල්ගල දෙසින් අවිස්සාවේල්ල නුවර එළිය A7 මාර්ගයේ පිහිටි කුඩා
ගමකි.
...
8 hours ago