හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මාස යක්
ගෙවිලා දැන්
කිසිදෙ යක්
ලියල නෑ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
හිතට නම්
එන්නෙ නම්
නෑනේ බන්
කිසිදෙ යක්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේ වැඩේ
දිගට නම්
ඇදන් යන්න
බෑ වගේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
උඹල වත්
පින් තකා
උදව් වක්
කරපි යව්
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
දේශ යේ
පාල නේ
දන්න උන්
හිටු කියා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ලියන දේ
බල බලා
ඇති වෙලා
මේ වැඩේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
අපි වගේ
චුටි උන්
වේලෙ මින්
කර වෙලා
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
ඇයි යකෝ
හැම කලේ
පොඩි එවුන්
කර කලේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
මේක දැයි
කෑ ගසා
තොපි ගෙනා
(යහ) පාලනේ
හීත ලයි
නිදිම තයි
කම්මැ ලියි
චුබ රයි
එළිසමය (රැ)කාලා කවියක් ලිව්වම දැනෙන සනීපෙ ... :D
රාජ්‍යමූල්‍ය අංශයේ ප්රවණතා සහ අනාගතය
-
පසුගිය සටහනෙන් පැහැදිලි කළේ රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තය ඉහළ යද්දී
රජයේ ණය බර ක්‍රමක්‍රමයෙන් අඩු වී යන ආකාරයයි.
- ප්‍රාථමික අයවැය අතිරික්තය පසුග...
3 hours ago