මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
හතලිහේදී... නවවෙනි කොටස
-
*“Yeeeh, මාත් කියන්නේ ඒකමයි. Sam කියන්නෙත් ඒක. කිව්වට තරහ වෙන්න එපා ලොකූ,
ඔයා හරි ආඩම්බරයි... ඔයාගෙම නංගිල මල්ලිලගෙන් වුණත් උදව් ගන්න කැමති නෑ. ඒකයි
හොරේ...
7 hours ago