Tuesday, August 23, 2022

හලෝ බ්ලොග් එක

 ඉතින් කොහොමද සැප සනීප ?

23 comments:

  1. ආච්චිට හාල් ගරන post එකක්නේ බොලේ මේ!

    ReplyDelete
    Replies
    1. අඩේ කමෙන්ට් දාන එකත් වෙනස් වෙලානේ මේ ටිකට .. හෙහ් .. ආච්චිට හාල් ගරමු හෙහ් හෙහ්

      Delete
  2. ‘ඔන්න පටංගත්ත‘ කියලත් එකෙක් කාලෙකට කලින් බ්ලොග් එකක් ලියන්න ගත්තලු ඔහොම.

    ReplyDelete
    Replies
    1. ඔව්. අරූ ගෙ ලටපටේ

      Delete
    2. අඩෝ අපි එහෙම නෑ.. හෙන බුසී හින්ද මේ... සෙල්ලං ද ඉතින් රටක් බංකොලොත් කරලා අරගල කරලා, අලුත් ජනාධිපතිලා ගෙනල්ලා, අම්මෝ ... කීයක් දේවල් කළා ද මේ ටිකට .. ඔය ඔක්කොම ඉවර වෙලා මෙහෙම එකක් ලියන එකත් මදිද .. හුහ්

      Delete
  3. Replies
    1. අන්න එල කොල්ලෙක් ... සැප සනීප අහල බැලුවේ ඌ විතරයි .. ඔහේ ඉන්නවා බන් .. සැප කනේ ඉතින් .. හෙහ් හෙහ්

      Delete
  4. මෙයා වැරදිලා ට්විටරේ දාන්න ඕනා එකක් මෙතන දාලා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ටිව්ට් දාන්න එපා කියල අලුත් ජනාධිපති තුමා කිව්වද

      Delete
  5. ආච්චිට හාල් ගරන post එකක්නේ බොලේ මේ! 2

    ReplyDelete
    Replies
    1. ගරමු ගරමු ... මාසෙකට විතර කලින් ආච්චි නැති උනා හැබැයි .. හෙහ් හෙහ්

      Delete
  6. සැප සනීප පෙන්නන්ඩ මාව ගොඩ ගන්නවකො!

    ReplyDelete
    Replies
    1. ඉදිරි මාස කීපයත් අමාරුයි .. තව පොඩ්ඩක් ඔහොම අල්ලන් ඉන්නවා ... දැනට සුබවාදී පැත්තට හැරිගෙන යන්නේ ... හෙහ් හෙහ්

      Delete
  7. තවුසෙ බලං ඉනක්නෙ ඇලෙන්ඩිත් ඇවිත් කමෙන්ට් කරනකං ද පැත්තො?

    ReplyDelete
    Replies
    1. එක ගෑනු පරානෙකට අපි ගැන හැඟීමක් නෑ අයිසේ ... ආසාවට කමෙන්ට් එකක් දාල නෑනේ

      Delete
    2. සැප සනීප අහන්නම වැඩේ තමයි. අපේ කතාව ලිව්වෙ නැත්තං පෙරලනව බිත්තිය.

      Delete
    3. ඔයා කියනවනම් ඕනේ දෙයක් සුදූ

      Delete
  8. කොහේ හරි හිටි ලෙනකින් එලියට ඇවිල්ලද කොහෙද

    ReplyDelete
    Replies
    1. එලියට එන්න කලින් මේ ඔලුව පොඩ්ඩක් දාල බැලුවේ .. හෙහ් හෙහ්

      Delete
  9. අප්පේ.... මේවා නෙව post. සරලයි සුගමයි

    ReplyDelete
    Replies
    1. මොකට සංකීරණ වෙනවද .. හෙහ් හෙහ්

      Delete