මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
නාඳුනන ගැහැනිය සහ මධු සමය අහිමි මංගල්‍යය
-
(ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක වන තිලිනා වීරසිංහ සමග කළ මෙම සංවාදයේ
සංක්ෂිප්ත ලිපියක් 2015.08.23 දින
'නිහඬතාව සැහැසියි' මැයෙන් යුතුව රාවය පුවත්පතේ පළ විය. ...
2 days ago