අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්‍රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ඉපදිච්ච පලවෙනි සත්වයාගේ පටන් ජාන වලින් එකතු වෙච්ච දත්ත ටිකයි, ඒ දත්ත අපිට ඕනේ වෙලාවට ප්‍රොසෙස් කරලා දෙන මොළයයි. අපි දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්‍යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් බොලව් !
CIA පැටිකිරිය: ඇමරිකාවට කොකේන්, සතුරු ඉරානෙට අවි සහ තවත් කතා
-
1970 ගණන්වල අගභාගයේදී කුඩා මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාවේ ඒකාධිපතියා
බලයෙන් පහ කර, ඔහු වෙනුවට සැන්ඩිනිස්ටාස් නම් කණ්ඩායමක් පත් වෙනවා.
සැන්ඩිනිස්ටා කැ...
18 hours ago