කරන රැකියාවේ වැඩ ටික හරියට කළ යුතුය.
වැඩි පඩියක් ලැබෙන අළුත් රැකියාවක සෙවිය යුතුය.
ඉන්ටර්විව් සඳහා පාඩම් කළ යුතුය.
අමතර ආදායමක් ලැබෙන වැඩ කළ යුතුය.
අනාගතය සඳහා ඉතිරි කළ යුතුය.
ෂොපින් යා යුතුය.
අවශ්‍ය දෙයට වියදම් කළ යුතුය.
ආස දේට වියදම් කළ යුතුය.
ට්‍රිප් යා යුතුය.
ලොකු ගෙයක් සෑදිය යුතුය.
මල් කැඩිය යුතුය.
ලොකු වෙඩිමක් ගත යුතුය.
බයික් එක සහ කාර් එක නඩත්තු කළ යුතුය.
වඩා හොඳ කාරයක් ගත යුතුය.
වැඩි දුර ඉගෙන ගත යුතුය.
තව ටිකක් පොෂ් විය යුතුය.
කොහේ හෝ රටකට යා යුතුය.
ගෙදර අය සතුටු කළ යුතුය.
නෑදෑයින් සතුටු කළ යුතුය.
මේ සියළු දේ ඇගේ සිත බිඳකුඳු නොරිදවා කළ යුතුය.
හතලිහේදී... නවවෙනි කොටස
-
*“Yeeeh, මාත් කියන්නේ ඒකමයි. Sam කියන්නෙත් ඒක. කිව්වට තරහ වෙන්න එපා ලොකූ,
ඔයා හරි ආඩම්බරයි... ඔයාගෙම නංගිල මල්ලිලගෙන් වුණත් උදව් ගන්න කැමති නෑ. ඒකයි
හොරේ...
7 hours ago