Thursday, January 12, 2023

AI ආතල්


කාලෙන් කාලෙට අපිට ආතල් ගන්න විවිද දේවල් හම්බවෙනවනේ ..  මේ දවස් වල AI. 
ඔය AI කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ දියුණු වෙච්ච තාක්සනයක් ..  මේ වෙද්දී පොදු ජනතාව වන අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ AI ටූල්ස් එලි බහිමින් තියෙනවා .

මිට අවුරුදු 20කට විතර කලින් ඔහොම AI ටූල් එකකට කියල මම දැනන් හිටියේ Eliza කියල පොඩි සොෆ්ට්වෙයා එකක් .. දැන් මේ අද මම කියන්නේ ඒ Elizage වර්තමාන ස්වරුපයක් ගැන.. 

ChatGPT  ගැන මේ දවස් වල ලොකු කතා බහක් තියෙනවා.  සමහරු කොරහේ කිඹුල්ලු දකිනවා . කොහොම නමුත් AI අපේ ජිවිත පාලනය කරන්න දැන් ටික කාලයක් තිස්සේ පටන් අරන් තියෙන්නේ.

ChatGPT  කියන්නේ හැංගිලා අපිව පාලනය කරපු ඒ AI  හෙමිහිට කලඑළි බැහැපු අවස්තාවක්.      

සමහරු කියන්නේ ගොඩක් රස්සාවල් එහෙම තව අවුරුදු 5-10ක්  වගේ යනකොට නැති වෙන්න ඉඩකඩ තියෙනවා කියල ..  හරියටම එහෙම කියන්න බැරි උනත් මිනිස්සුන්ට තමාගේ මොලේ තියෙන හැකියාවල් ටිකක් වැඩිපුර මහන්සි වෙලා හොයා ගන්න වෙන්න නම් ඉඩ තියෙනවා ..මොකද ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් මට්ටමේ වැඩ තවදුරටත් මිනිස්සුන්ට කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ..

කොහොම උනත් ලෝකේ සෑහෙන දියුණුවක් නම් වෙයි තව දසක 2-3 ක් යනකොට. 

මේවා ගැන සෑහෙන දේවල් ලියන්න පුලුවන් උනත් අපි දැනට මේ අපේ  හිතාදර ඉලෝන් මස්කයියා ගේ පුර්ණ අනුග්‍රහය යටතේ , සහ OpenAi ආයතනයේ සබාපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ පරිශ්‍රමයෙන් එලි දක්වල තියෙන ChatGPT බෝට්ටාගෙන් මට කරන්න වෙන වැඩක් නොතිබූ වෙලාවක අසනු ලැබූ ප්‍රශ්න කිහිපයක් බලමු.

(මට ඕනේ උනේ මම ලියන කතාව මේකා ලව්වා සිංහලෙන් ලියව ගන්න පුලුවන්ද කියල බලන්න ...ඒකට නම් තව කාලයක් යයි වගේ ..) 

Can you tell me something about you?

I am a machine learning model, so I don't have personal experiences or feelings to write about. However, I can provide you with information about how I work and what I can do.

I am a large language model created by OpenAI, which uses deep learning algorithms to generate human-like text. I have been trained on a vast amount of text data, which allows me to understand and respond to a wide range of questions and topics. I can provide information on various subjects, write in different styles and tenses, and even generate creative writing prompts and complete stories.

One of my main uses is to assist users with their questions, providing them with accurate and useful information. I can also be used in various NLP tasks like text summarization, chatbot, question-answering, and text generation.

Additionally, because I am a machine learning model and my knowledge is based on the text data I was trained on, my knowledge cut-off at the moment and my abilities are limited to the information I was trained on. The current date of training and browsing capability is also limited.

Please let me know if you have any other questions or if there's anything else I can help you with.

Can I teach you something?

As a machine learning model, I can be fine-tuned or retrained on new data in order to learn new information or improve my abilities on certain tasks. This process is called Transfer Learning.

However, I am unable to learn anything new in this session as the model is running on a server and it's not possible to adjust its weights without going through a process of retraining it on new data which is usually done on large computational resources.

Additionally, while it is possible to fine-tune a pre-trained language model on a specific task or with specific data, it requires a significant amount of computational resources and expertise in machine learning.

Please let me know if there is anything else I can help you with.

Do you know Sinhala?

Sinhala is a language spoken by the Sinhalese people in Sri Lanka and also spoken by the Sinhalese diaspora around the world. I am trained on a diverse set of data which includes texts in many different languages, including Sinhala. So in general, I should be able to understand and generate text in Sinhala, However, the quality of my responses may not be as good as for languages for which I was specifically trained for and the model's proficiency would depend on the data it was trained on.

Please let me know if you have any specific questions or tasks you would like me to help with in Sinhala and I will do my best to assist you.

Write a poem in Sinhala

Unfortunately, as a language model my proficiency in Sinhala might not be high enough to generate a poem that would make sense and rhyme. But I can try to provide a poem using my knowledge in Sinhala, please keep in mind that it might not be perfect:

පළමු මිනිසුන්ට සිදු කිරීමකි
මා මගේ පසුබිමට මගේ ආදරයකි
මා මගේ සිදුවීමට ආසන්නේ
මම මා මගේ මිනිසුනෙන් මිනිසුනේ

It is roughly translating to:

I try to do my best
With my own hands I shape my destiny
I strive to achieve my goals
I am the master of my fate

Please keep in mind that as a machine-generated text, the poem may not make sense, as my proficiency in Sinhala might be limited.

Can you write a story in Sinhala?

Sure, I can try to write a story in Sinhala for you. Please keep in mind that my proficiency in Sinhala might be limited so the story may not be perfect.

මිනිසුනෙන් මිනිසුනේ නිකුත් වීමට ආසන්නේ පනියම්ම. මා පවතින කවුළුවක් විසින් මිනිසුනෙන් සිදුවීමට ආසන්නේ නම් ඒ මා කිසිදු නිකුත් නොවීමටම හිතවා. මා සමහර දිනයේ පිරිසිදු කළ පුදුම් වලට ඉදිරිපත් වේලාවක් විසින් මිනිසුනෙන් මිනිසුනේ. මා නිසා මිනිසුනේ වන්නේ මම මා මගේ පසුබිමට මගේ ආදරයකි.

සිංහලෙන් තව කවියක් ලියන්න කිව්වම මේකා ලිව්වේ මෙහෙම 


Sure, here is another poem in Sinhala that I can generate for you, but please remember, my proficiency in Sinhala might be limited so the poem might not be perfect:

නිකුත් නොවීමක් නම් පිපුරුදු නිකුතු කරන්න 
ආදරයක් නම් ඔබට පවතිනවා මිනිසුනෙන් ආදර කරන්න

This is roughly translating to:

If you can't succeed try again 
Shape your destiny with your own hands

Once again, my proficiency in Sinhala might not be high enough to generate a poem that would make sense and rhyme. It might not be perfect, but I did my best to generate something in Sinhala.

සිරි ලංකාවේ සිංහලෙන් වැඩ කරන යට නම් ඔන්න දැනට බය වෙන්න ඕනේ නෑ ... හෙහ් හෙහ් ..


22 comments:

  1. බොලාගෙ ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ තාමත් ඒකා යහතිං ඉන්නවද? නැත්තං දුං දාල ගිනි අරං පිපිරුවද?

    ReplyDelete
    Replies
    1. මම ඔය මේකේ දැම්මේ වැදගත් ප්‍රස්න විතරයි ... හෙහ් හෙහ් .. හැබැයි Google එකට වඩා හොඳට දේවල් පැහැදිලි කරලා දෙනවා ..

      Delete
  2. හේරත් දියතලාවේ ඉදං ඇවිත් මේ වගේ පරිගනක ක්ෂේත්‍රයේ ඉහලට යෑම ගැන අපගේ සතුට.

    හෙළකදුරුගමුවේ රත්නායක

    ReplyDelete
    Replies
    1. හේරත් කියන්නෙ මොකාද කියල තේරුං ගන්න සෑහෙන වෙලාවක් ගියා ඉඳගෙන.

      Delete
    2. දියතලාව නෙමේ හෙළකදුරුගමුවේ රත්නායක ඇනෝ හපුතලේ ... ඒ හැටි ඉහල ගිහින් නෑ අනේ ... වැටුනොත් කියල මම කොහොමත් පහලින් තමා ඉන්න කැමති ... ඉස්තුතියි .. නැවත එන්න

      Delete
  3. ඔය කවිනම් එහෙමට අප්සෙට් නෑ මට.
    සිංහල හොඳට පුලුවන් එවුන් ලියන ඒවත් මට තේරෙන්නෙ ඔය ගාණට තමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... නිතර කවි ලියවන්න ඕනේ .. එතකොට තව දියුණු වෙයි .. අවංකවම සෑහෙන දියුණුයි ඒක ... නිකන් ඉන්න වෙලාවක අහල බලන්න කැමති සබ්ජෙක්ට් එකක් ගැන හොඳට පැහැදිලි කරලා දෙනවා ..

      Delete
    2. ඌයි!
      අනේ අර අහිම්සක නිදියට නේද ඒ කෙලියෙ? :)

      Delete
    3. නිදාගෙන කවි ලිව්වත් එකයි, බස්සො ටැක්නිකල් ලිව්වත් එකයි. මොනවත් තේරෙන්නෙ නෑ

      Delete
    4. https://www.youtube.com/watch?v=qP-7GNoDJ5c

      - බකුස් -

      Delete
  4. පැතුම් කරන වැඩ
    පිස්සු හැදෙන හැඩ
    ඒත් අපූරුයි
    'මොළයෙනි' ඒ හඬ!

    ReplyDelete
    Replies
    1. නිදීටත් පුළුවන් කවියක් දෙකක් ලියල AI එකේ කවි සිතුවිලි දියුණු කරන්න ... ගිහිල්ල බලන්න වෙලාවක

      Delete
  5. What is Fermi Paradox?

    The Fermi Paradox is the apparent contradiction between the high likelihood of the existence of extraterrestrial civilizations and the lack of evidence for or contact with such civilizations. The paradox is named after physicist Enrico Fermi, who was discussing the probability of extraterrestrial civilizations with colleagues, when he posed the question, "Where is everybody?" The basic point of the Fermi Paradox is that the universe is very old, very big and contains a vast number of stars and planets that could potentially support life, yet we have not yet found any definitive evidence of extraterrestrial civilizations. Some possible explanations for the Fermi Paradox include that civilizations may not be able to communicate with us, or that they are not interested in communicating with us, or that they are too far away to be detected.
    ---------------------------------------------------------------
    Explain Fermi Paradox in Sinhala

    ChatGPT:
    ෆර්මි පැරදුක් (Fermi Paradox) පොදු කාර්යයක් නිර්මාණය කරන ලදි. මෙය ප්‍රථමානයෙන් පොදු කාර්යයක් විය යුතු හැකියාවන්ගේ දැනගත් නොමැතින් කියන්නේ. මෙය පොදු කාර්යයක් විය යුතු දැනගත්නා හැකියාවන්ගේ නොමැතින් කියන්නේ මෙය පොදු කාර්යයක් විය යුතු දැනගත්නා හැකියාවන්ගේ නොමැතින් කියන්නේ.
    --------------------------------------------------------------
    මම: තොට පිස්සුද, නැත්නම් මටද?

    ChatGPT: Both
    --------------------------------------------------------------
    Who teach you Sinhala?
    I am a machine learning model, so I was not taught by any person in particular. I was trained on a large dataset of text data in Sinhala, and I use algorithms to identify patterns in the data, which allows me to understand and generate text in Sinhala. This dataset contains a wide variety of text in Sinhala, including websites, articles, books, and more, which was used to improve my ability to understand and generate text in Sinhala.

    ReplyDelete
    Replies
    1. එතකොට හොඳලා යුතුබව නොනිමි හම්බාවා සේවාස්ථාන කේවල ඉනි ගඟ පෙලුවද?

      Delete
    2. තොට පිස්සුද? නැත්නම් මටද ?

      තොට පිස්සුදයි, මට දැනට කිසිදු කිරීමක් නොමැත.

      Delete
  6. බස්සා ආතල් වැඩේ නේද චැට් කරන එක ..? midjoureny එකත් සිරා ...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉංග්‍රීසීයෙන් දෙබස ගෙනියනවා නං විතරයි. ඒකත් වහෙන්-ඔරෝ නැති ඩිරෙක්ට් ටෙක්නිකල් ඉංග්‍රීසීයෙන් අහන්නවා නං තමයි හොඳ. අර මම උඩින් ලින්ක් එක දාපු sea-shanty සිංහලට පෙරලන්න බෑ කිව්වා, නියම තේරුම සංකීර්ණ නිසා.

      Delete
    2. data set එකට අපේ බ්ලොග් ටිකත් දාන්න කිව්වා නම් හරි .. අසරණයා නැත්නම් කොහෙන් ඔය හැටි සිංහල ඉගෙන ගන්න ද

      Delete
  7. හෙ හෙ ඒක මරු තමයි. මාත් try එකක් දුන්නා. මිනිහා කතන්දර ලියන්න එහෙමත් දක්ෂයා..

    සිංහල වැඩියෙ උගන්නන්න යන්න එපා කියල කට්ටියක් කියනව හැබැයි🤷‍♂

    තව chatgpt - 4 එක එනවලු මේ අවුරුද්දෙ අග. ලොකු වෙනසක් වෙයි වගේ නෙහ්

    ReplyDelete
    Replies
    1. [සිංහල වැඩියෙ උගන්නන්න යන්න එපා කියල කට්ටියක් කියනව හැබැයි] ඒ මොකෝ

      Delete
    2. https://www.linkedin.com/feed/update/urn:li:activity:7016778900789755905?commentUrn=urn%3Ali%3Acomment%3A%28activity%3A7016778900789755905%2C7016788143274176512%29

      Delete