සිනමාව ගැන මොනවද අපි දන්නෙ...? ඒක දැන් මේ තියෙන තත්වෙට එන්න කලින් කොහොමද තිබුණෙ කියල හොයල බලල දැන ගන්න කැමති ද?
ගෝර්ඩන් ද සිල්වා
ලංකාවේ පළමුවෙනි සජීවිකරණ ශිල්පියා...
සිනමාවට,කාටූනයට පොඩි කාලේ ඉදලම පෙම් බැන්ද මේ අපූරු මිනිසාගේ අප්රතිහත ධෛර්යයේ දොරට වැඩුම තමයි මේ..
The Museum Cinemaya
ගිහින් බලන්න...
දැන් මීටින් එකකට යන්න තියෙනවා ගෙදර ගිහින් ඉතිරි ටික ලියන්නම්...
පොලිය හැදෙන්නේ කොහොමද?
-
මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.
ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු
පොලී ...
13 hours ago
No comments:
Post a Comment