මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
අධ්‍යාපනය හා රැකියා අවස්ථා
-
පහත තිබෙන්නේ 2022 වසරේදී සාමාන්‍යය 3.0%ක් වූ ඇමරිකාවේ විරැකියා අනුපාතය
අධ්‍යාපන මට්ටම අනුව වෙනස් වූ ආකාරය.
උසස් පෙළ අසමත් මට්ටම - 5.5%
උසස් පෙළ මට්ටම -...
1 hour ago