නිකන් ඉන්න වෙලාවට StumbleUpon එකෙන් සයිට් බ්රව්ස් කරන එක හරි ජොලි වැඩේ...
මේ දැන් හම්බ වුණ එකක් ගැන බොලොග් එකක් ලියන්න හිතුණා... මොකුත් නොලියා හිටියොත් සින්ඩියෙන් අතුගාලා දාන්නත් ඉඩ තියෙනවනේ.. :)
අධිවේගී ඡායාරූපකරණය සහ වීඩියෝකරණය ගැන හොය හොයා ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... අපූරු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා...
පොලිය හැදෙන්නේ කොහොමද?
-
මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.
ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු
පොලී ...
13 hours ago
Discovery Channel එකේ Time Warp බලන්න. නියමයි
ReplyDeletetorrents - http://eztv.it/shows/725/time-warp/
ස්තූතියි... හොඳ ටොරන්ට්ස් ටිකක් හම්බ වුණා...
ReplyDelete