මට හිතෙන දේ ලියන
ඇත්තටම කොහෙද මේ. දුක හිතෙනවා දැක්කම. ලෝකේදි සම්පත් වල බෙදීයාමේ විෂමතාවය තාමත් වැඩියි. මම කියන්නේ ඕනෙම රටක. ලැබෙන්න ඕනෙ එකා අඪ්‍යවකාශ ඉංජිනේරැ උපාධිය ගන්නකම් ඉගෙන ගන්නවා. නොලැබෙන එකා අටවත් පාස් වෙන්න තරම් අධයාපනයක් ලැබෙන්න නැ..කවුරැ කවුරැත්නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේක ඉන්දියාවේ හයිවේ එකක පාලමක් යට තියෙන ඉස්කෝලයක් කියලයි තිබුණේ.. ඇත්ත වෙන්න ඇති.
අපේ රටේ දුෂ්කර පැතිවල විශේශයෙන්ම යුද්දෙට යට උන පලාත්වල දරුවෝ තවමත් ඉගෙන ගන්නේ මේ විදිහටයි.. පිටු ගනනකින් කියන්න බැරි දෙවල් මේ පින්ටූර වලින් කියැවෙනවා.
පින්තූර ටික දැක්කම මාවත් නිකන් හෝස් ගාල ගියා.. ඒකයි දැම්මේ..
මේ වගේ පින්තූර දැක්කම දුක හිතෙනවා. අපේ රටෙත් මේ වගේම නොවුනට ඉගෙන ගන්න දුක් විදින ළමයි ඉන්නවා. ඒත් ඒ දුක පාලකයන්ට තේරෙන්නේ නැති එක තමා අවුල.උන්ට රොකට් උඩ අරින්න, කාර් රේස් යන්න තිබ්බොත් ඇති !!!!
කොයි රටෙත් ඉන්නව මේවගේ අසරණ වෙච්ච ළමයි... පාලකයෝ කොහෙත් එකයි...
ඇත්තටම කොහෙද මේ. දුක හිතෙනවා දැක්කම. ලෝකේදි සම්පත් වල බෙදීයාමේ විෂමතාවය තාමත් වැඩියි. මම කියන්නේ ඕනෙම රටක. ලැබෙන්න ඕනෙ එකා අඪ්‍යවකාශ ඉංජිනේරැ උපාධිය ගන්නකම් ඉගෙන ගන්නවා. නොලැබෙන එකා අටවත් පාස් වෙන්න තරම් අධයාපනයක් ලැබෙන්න නැ..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මේක ඉන්දියාවේ හයිවේ එකක පාලමක් යට තියෙන ඉස්කෝලයක් කියලයි තිබුණේ.. ඇත්ත වෙන්න ඇති.
Deleteඅපේ රටේ දුෂ්කර පැතිවල විශේශයෙන්ම යුද්දෙට යට උන පලාත්වල දරුවෝ තවමත් ඉගෙන ගන්නේ මේ විදිහටයි.. පිටු ගනනකින් කියන්න බැරි දෙවල් මේ පින්ටූර වලින් කියැවෙනවා.
ReplyDeleteපින්තූර ටික දැක්කම මාවත් නිකන් හෝස් ගාල ගියා.. ඒකයි දැම්මේ..
Deleteමේ වගේ පින්තූර දැක්කම දුක හිතෙනවා. අපේ රටෙත් මේ වගේම නොවුනට ඉගෙන ගන්න දුක් විදින ළමයි ඉන්නවා. ඒත් ඒ දුක පාලකයන්ට තේරෙන්නේ නැති එක තමා අවුල.
ReplyDeleteඋන්ට රොකට් උඩ අරින්න, කාර් රේස් යන්න තිබ්බොත් ඇති !!!!
කොයි රටෙත් ඉන්නව මේවගේ අසරණ වෙච්ච ළමයි... පාලකයෝ කොහෙත් එකයි...
Delete