බිත්තිය
මට හිතෙන දේ ලියන
Pages
(Move to ...)
Home
About Me...
▼
Friday, December 24, 2010
මගේ කෑම සතිය...
පසුගිය සතිය සහ ඉදිරි සතිය මම මගේ බඩ වෙනුවෙන් වෙන් කිරීමට සිතා ගතිමි... ලබන්නා වූ වසර තුළ බඩ ටිකක් අඩුකරගෙන ටිකක් පිළිවෙලක් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙතුවක් කල් එකට සිටි බඩට කළගුණ සළකනු පිණිස මේ තීරණය ගන්නා ලදී...
2 comments:
C0de BlUe
Friday, December 24, 2010 8:59:00 PM
අනේ වාසනාවන් ..... :D
Reply
Delete
Replies
Reply
Thusitha (දිමා)
Friday, December 24, 2010 9:21:00 PM
මටත් ඔය කේස් එක තියනව
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අනේ වාසනාවන් ..... :D
ReplyDeleteමටත් ඔය කේස් එක තියනව
ReplyDelete