Pages

Wednesday, March 24, 2010

'SixthSense' technology - අපේ අනාගතය කෙසේ වේචිද?

මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.

http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms

3 comments:

  1. ම්... මම මේක කලින් ලිව්වනේ! දැක්කේ නැද්ද?
    http://tharaka-lankanet.blogspot.com/2010/02/sixthsense-technology.html

    ReplyDelete
  2. නෑ මම දැක්කේ නෑ... මම වීඩීයෝ එක දැක්කෙ ඊයේ.. ඒකයි පෝස්ට් එකක් දැම්මේ..

    ReplyDelete
  3. මමත් මේක ගැන කලින් ලියලා තිබුණා.පහත සැබැදිය බලන්න.

    http://randikasilva.blogspot.com/2010/03/sixthsense-technology.html

    කෙසේ වෙතත් නැවත මතක් කිරීම ගැන මාගේ ස්තූතිය!

    ReplyDelete