tag:blogger.com,1999:blog-32870013.post9095938309723656318..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුලPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-32870013.post-51590803595318654842016-07-22T18:30:05.816+08:002016-07-22T18:30:05.816+08:00/(ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල/
අඩ.../(ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල/

අඩෝව්...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29403606957150483842016-07-01T23:47:03.409+08:002016-07-01T23:47:03.409+08:00ඈත අභ්‍යවකාශයට ගියත්, තමන්ගේම ලෝකයේ මුහුදු පතුල, ම...ඈත අභ්‍යවකාශයට ගියත්, තමන්ගේම ලෝකයේ මුහුදු පතුල, මිනිසා විසින් ප්‍රමාණවත් තරමින් ගවේෂණය කර ඇද්ද යන්න ගැන සැකයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32068644542425504142016-07-01T00:13:53.188+08:002016-07-01T00:13:53.188+08:00ගේ ගාව තිබ්බ පුස්තකාලට පිං සිද්ද වෙන්න මට පොඩි කාල...ගේ ගාව තිබ්බ පුස්තකාලට පිං සිද්ද වෙන්න මට පොඩි කාලෙම ඔය චරිත ටික අදුර ගන්න හම්බවුනා.මේක කියවපුවහම ඒ දවස් ආයෙම මතක් වුනා.
ඇවුලුම් බිලියක් දැකල නැත්නම් මෙතනින් බලාගන්න පුලුවන්..https://en.m.wikipedia.org/wiki/Harpoon#
assassin's creed game එකේදි ඕක පාවිච්චි කරල තල්මසුන් දඩයම් කරන්නත් පුලුවන්.Anonymoushttps://www.blogger.com/profile/10430708137862516027noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63093199936284354892016-06-30T22:37:45.557+08:002016-06-30T22:37:45.557+08:00සජ්ජා, ඇයි බන් පාවෙන මිනී ගොඩ.. ඇලක් කපල හරෝ ගත්තත...සජ්ජා, ඇයි බන් පාවෙන මිනී ගොඩ.. ඇලක් කපල හරෝ ගත්තත් පාඩු නෑ.. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37654619494989702992016-06-30T22:29:55.563+08:002016-06-30T22:29:55.563+08:00හලෝ බොස්, දැක්ක කල්.. අපිත් මේ උදේ ඉඳන් මැරිලා මැර...හලෝ බොස්, දැක්ක කල්.. අපිත් මේ උදේ ඉඳන් මැරිලා මැරිලා පොඩි ෆැන්ටසි ආතල් එකක් ගන්නවා ඉතින්..

දුක තමයි ඉතින් ෆැන්ටසි ය ෆැන්ටසියක් ම වෙච්ච එකට.. සරත් අයියා ආයේ ලියන්නේ නැද්ද..?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-444746870282693752016-06-30T22:27:37.099+08:002016-06-30T22:27:37.099+08:00එලඑලPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12726382189855610792016-06-30T22:27:22.631+08:002016-06-30T22:27:22.631+08:00මනෝජ් ප්රකාශනය විජේසුරිය පාඨක පදනම, 812, මරදාන පා...මනෝජ් ප්රකාශනය විජේසුරිය පාඨක පදනම, 812, මරදාන පාර, පුංචි බොරැල්ල.

ගිහින් බලන්න හොයා ගන්න පුළුවන් වෙයි.. 2006 මුද්‍රණයක් මගේ ළඟ තියෙන්නේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61833379997206687892016-06-30T13:29:18.282+08:002016-06-30T13:29:18.282+08:00මේ ටැබ් මගුලෙන් ටයිප් කරන්න බෑ අප්පා හරියට...මේ ටැබ් මගුලෙන් ටයිප් කරන්න බෑ අප්පා හරියට...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29966104641612255502016-06-30T11:01:57.759+08:002016-06-30T11:01:57.759+08:00හැබෑ ලෝකෙන් එලියට ඇවිත් ඔය පොත් කියවන ලෝකෙ ඉන්න ප...හැබෑ ලෝකෙන් එලියට ඇවිත් ඔය පොත් කියවන ලෝකෙ ඉන්න පුළුවන් නම් කියල මට හිතෙන කාලයක් මේක.. සරත් ලංකාප්‍රියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81871611624512626232016-06-30T10:02:38.701+08:002016-06-30T10:02:38.701+08:00කොටි උත්සහා කරා මුහුද යටින් ගමන් කරලා ප්‍රහාර එල්ල...කොටි උත්සහා කරා මුහුද යටින් ගමන් කරලා ප්‍රහාර එල්ල කරන්න. ඒ වෙනුවෙන් පොඩි midget කියන වතුර යට යන්න පුලුවන් යාත්‍රා හදන්න බැලුවා. ඒවා සබ්මැරීන් නෙවෙයි . නේවි එකටත් සබ්මැරීන් නෑ .කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69137170971836089442016-06-30T05:55:06.764+08:002016-06-30T05:55:06.764+08:00http://nelumyaya.com/?p=6108http://nelumyaya.com/?p=6108Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61322530487510108482016-06-29T14:20:28.609+08:002016-06-29T14:20:28.609+08:00 Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහ... Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයේ ප්‍රකාශක කවුද පැතුම් ?
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61345904089652301752016-06-29T11:42:13.743+08:002016-06-29T11:42:13.743+08:00සජ්ජා, මොකක්ද බං මේ කොමෙන්ට් දාන සොෆ්ට්වෙයා එක. හැ...සජ්ජා, මොකක්ද බං මේ කොමෙන්ට් දාන සොෆ්ට්වෙයා එක. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30068505493272365412016-06-29T05:49:37.421+08:002016-06-29T05:49:37.421+08:00පැතුම් ආපහු මතක් කෙරෙව්වා නේද පොත් ටික අපට. ඒ කාලේ...පැතුම් ආපහු මතක් කෙරෙව්වා නේද පොත් ටික අපට. ඒ කාලේ ආසම කරන පොත් ටිකක් . ඇලන් ක්වර්ටමන් මගෙත් කැමතිම චරිතයක් හැලපේ. ලිපිය ආසාවෙන් කියෙව්වා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38738231622475549602016-06-29T01:43:01.315+08:002016-06-29T01:43:01.315+08:00නැතුව ඉතිං ... අරුන් ගංගා ගඟේ boga දාන damillata h...නැතුව ඉතිං ... අරුන් ගංගා ගඟේ boga දාන damillata henata සරු ඇති ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71390416022078061642016-06-29T01:37:56.486+08:002016-06-29T01:37:56.486+08:00හෙන්රි කියල කෙනෙක් mata mathaka විදියට .. එක කතා...හෙන්රි කියල කෙනෙක් mata mathaka විදියට .. එක කතාවක රජතුමාගේ දුවල දෙන්නෙක් බුවාta රංඩු උනා ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26815021010147834142016-06-28T23:18:26.730+08:002016-06-28T23:18:26.730+08:00Praසන්ன යා,
[දැතිහුලහ කියන එක අපේ ශ්‍රංගයගෙ පුංචම...Praසන්ன යා,
[දැතිහුලහ කියන එක අපේ ශ්‍රංගයගෙ පුංචම්මගෙ වචනයක්] ඔව් මම ඒක කෙලින්ම පාවිච්චි කලේ බ්ලොග් කියවන හැමෝම ඒක දන්නවා කියල උපකල්පනය කරලා.. ශ්‍රංගය නඩු දායි ද දන්නේ නෑ ලිඛිත අවසරයක් ගත්තේ නෑ කියල හෙහ් හෙහ්.. (අනේ මම හරි අහිංසක ළමයෙක්)

ඔය විදියට බ්ලොග් එක ගානට මේන් ටේන් කරගෙන පිළිවෙලකට කමෙන්ට් එකක් දාගෙන ඉන්න උඹට පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි.. බැරි වෙලාවත් කියවන්න එපා මේ පොත්..

රවී සහ හැලප කියන්නේ පොඩ්ඩක් වයර් මාරු වෙච්ච ඩයල් දෙකක් නේ.. ඔන්න ඔහේ අත් ඇරලා දාමු.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29472487257728467372016-06-28T23:10:34.824+08:002016-06-28T23:10:34.824+08:00[අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩි...[අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩියට දැම්මේ..] මේ පෝස්ට් එකේ තියෙන එකම ඇත්ත කොටස ඒක නිසා.. අනිත් ඔක්කොම ෆැන්ටසි නේ කමි.. හෙහ් හෙහ්..

ඒ වගේ දේවල් කියද්දී සද්දේ අඩුවෙන් කියන්න ඕනේ හෙහ් හෙහ්

මම නම් අඩුම තරමේ කිමිදිලා වත් නෑ.. හෙහ් හෙහ්

ඒ කාලේ කොටින්ට සබ්මැරින් තිබ්බ කතා බොරු ද? නේවි එකේ පොඩි මට්ටමේ සබ්මැරින් එකක්වත් නැද්ද?

ඔය පොත් ඕනේ කාලෙක කියවන්න පුළුවන්.. මම නම් දැක්කොත් ඕනේ වෙලාවක අරන් බලනවා..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2208927530633311272016-06-28T23:06:29.873+08:002016-06-28T23:06:29.873+08:00හැලපෙ, පොත් ටිකේ නම් ටික දාන්නකෝ.. ඔය දැක්ක වෙලාවක...හැලපෙ, පොත් ටිකේ නම් ටික දාන්නකෝ.. ඔය දැක්ක වෙලාවක ගන්න.. මම ඇලන් ක්වාටර්මන් පොත නම් කියවල නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76995647871443511622016-06-28T23:05:16.572+08:002016-06-28T23:05:16.572+08:00බණ්ඩා, අෑ සහ ඇලන්,ඈ හෙවත් අයේෂා, අයේෂා ආපසු එයි ද ...බණ්ඩා, අෑ සහ ඇලන්,ඈ හෙවත් අයේෂා, අයේෂා ආපසු එයි ද කොහෙද කියල සිංහල පොත් කීපයක් තිබුනා.. මගේ ළඟ එකක් හෝ දෙකක් තිබුනා හැබැයි කාලෙකට කලින් අතුරුදහන් වුණා..

මම ඉස්සර ආස තව පොතක් තමයි කෝනෑන්.. කේ.ජි කරුණාතිලක මහත්මයගේද කොහෙද පරිවර්තනයක්.. එකත් නියමයි.. කෝනෑන් ෆිල්ම් නම් ගොඩක් තියෙනවා..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23231622090881636942016-06-28T22:58:34.690+08:002016-06-28T22:58:34.690+08:00ඇලන් ක්වාටර්මෙන් ගේ යාලුවා කවුද? මට මතක නෑනේ..ඇලන් ක්වාටර්මෙන් ගේ යාලුවා කවුද? මට මතක නෑනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5089646245121420272016-06-28T22:57:54.358+08:002016-06-28T22:57:54.358+08:00LXG හොඳයි.. කතාවේ ඒ හැටි ගත යුත්තක් නෑ හැබැයි අර ච...LXG හොඳයි.. කතාවේ ඒ හැටි ගත යුත්තක් නෑ හැබැයි අර චරිත ටික ඉන්න නිසා බලන්න පුළුවන්..

පොතේ ලංකාවේ මුතු පර ගැන ලොකු විස්තරයක් තියෙනවා.. ජුල්ස් වර්න් ගේ කාලේ දී අදට වඩා ලංකාව මුතු වලට ප්‍රසිද්ධව තියෙන්න ඇති..

dracula පොත ලියපු bram stoker ගේ නෑයෙක් ද කොහෙද තව පොතක් ලියල තියෙනවා dracula un-dead කියල.. dacre stoker කියල කෙනෙක්.. එකේ තියෙන්නේ මීනා එයාගේ දරුවන්ට කතාව කියන සීන් එකක් ද කොහෙද මගේ ළඟ පොත තියෙනවා තාම කියෙව්වේ නෑ.. dracula පොත ගෙදර පේන්න තියෙනකොටත් බය වෙන එක්කෙනෙක් ගෙදර ඉද්දි කියවන්න වෙන්නේ නෑ හෙහ් හෙහ්..

ෆිල්ම් එකේ ඉන්න අදිසි මිනිහා කතාවේ ඉන්න කෙනාමද කියල ෂුවර් නෑ.. ෆිල්ම් එකේ තියෙන නම තමයි ස්කිනර්. අදිසි මිනිසා මම හෙන ආස පොතක්

මේ චරිත ගැන පිස්සු වැටිල ඉන්නේ අපි විතරක් නෙවෙයි සජ්ජා.. මේවා ලෝකෙම පිස්සු වට්ටපු චරිත.. ඉඳල හිටලා මනෝ පාරක් ගහන්න මරු.. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10524019205289598772016-06-28T22:30:49.285+08:002016-06-28T22:30:49.285+08:00හෙහ් හෙහ් මේවා තාම ඒ හැටි ප්‍රසිද්ධ නෑ මම හිතන්නේ....හෙහ් හෙහ් මේවා තාම ඒ හැටි ප්‍රසිද්ධ නෑ මම හිතන්නේ.. කතාව ඇත්ත නම් ලංකාව කිට්ටුව මුහුද යට අම්බානක් සරු පොළවක් ඇත්තේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66276586069684902262016-06-28T17:05:12.334+08:002016-06-28T17:05:12.334+08:00//තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල ම...//තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ.// නැතුව නැතුව. ඔය හැලපෙල රවී අයියල එහෙම ගොඩක් වෙලාවට ලියන්නෙ එහෙම තමයි. හැක්..

ඔය දැතිහුලහ කියන එක අපේ ශ්‍රංගයගෙ පුංචම්මගෙ වචනයක් මට මතක හැටියට.

මොන කරුමෙකට හරි මට තාම ඔය එක පොතක්වත් කියවන්න හම්බවෙලා නෑ. ඒක හොඳයි මම හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34844183352625518792016-06-28T16:47:48.656+08:002016-06-28T16:47:48.656+08:00අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩිය...අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩියට දැම්මේ.. හැක හැක.. අවුරුදු විසි පහකට විතර කාලෙකට ආපස්සට ගියා.. පොත් ටිකයි චරිත ටිකයි දැක්කම.. ආසාවේ බෑ.. මුහුදේ උඩිනුත් අඩු ගැඹුරු මුහුදේ කිමිදිලත් ගිහින් තියෙනවා.. ඒත් පතුල නොපෙනෙන මහා අගාධ වල යන්න ලැබිලා නෑ. ලංකාවට සබ්මැරින් තිබ්බනම් කොහොම හරි ගිහින් එන්න තිබ්බ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com