tag:blogger.com,1999:blog-32870013.post8821770934700023077..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: පරිණාමයේ වේදනාව IIPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-32870013.post-3606557292435166182018-01-21T15:53:01.968+08:002018-01-21T15:53:01.968+08:00අර සවුදියෙන් සිටිසන් දීපු රෝබෝ නංගිගෙ ඉන්ටර්වීව් එ...අර සවුදියෙන් සිටිසන් දීපු රෝබෝ නංගිගෙ ඉන්ටර්වීව් එකක් බැලුවා ළඟදි.. අනාගතේදී මිනිස්සු රෝබෝලා එක්ක යුද්ධ කරණ විදිහ ගැන හිතිලා ඇඟ හීතලා වෙලා යනකොට පැතුම්වත් මතක් වුනා..

අරූ මොනාද කියවන්නේ.. මට මෙලෝ මළදානයක් තේරෙන්නෑ... :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3684898268923269452018-01-19T13:44:17.248+08:002018-01-19T13:44:17.248+08:00නියමයි.. ට්‍රෙවෝ.. අපේ අනාගත රණවිරුවාට ජය වේවා! නියමයි.. ට්‍රෙවෝ.. අපේ අනාගත රණවිරුවාට ජය වේවා! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19601837722180126872018-01-17T19:07:56.429+08:002018-01-17T19:07:56.429+08:00මාත් හෙන ආසයි බයෝග්‍රැෆි වලට. මං වැඩිපුරම බලන්නේ b...මාත් හෙන ආසයි බයෝග්‍රැෆි වලට. මං වැඩිපුරම බලන්නේ based on movies.

2016 ආපු හොද ෆිල්ම් දෙක තුනක් තියෙනවා තාමත් මතක. Bridge of spies, hidden figures, spotlight. 2017 දී the post, american madeදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25727529059120765912018-01-17T15:04:48.694+08:002018-01-17T15:04:48.694+08:00ප්‍රා.ජේ, අවුරුදු 17කට කලින් ලිව්වේ. හෙහ් හෙහ්
දැ...ප්‍රා.ජේ, අවුරුදු 17කට කලින් ලිව්වේ. හෙහ් හෙහ්
දැන් ඔහොම ලියන්න හිතෙන්නේ නැති එකයි අවුල.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14231650512303803302018-01-17T14:59:30.091+08:002018-01-17T14:59:30.091+08:00ඒ...ක බංඒ...ක බංමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10226066535251800532018-01-17T14:48:24.255+08:002018-01-17T14:48:24.255+08:00කෝකද බං ? හෙහ් හෙහ්කෝකද බං ? හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22751030616799662082018-01-17T12:39:24.942+08:002018-01-17T12:39:24.942+08:00මේක අවු 14ද කොහෙද පරණයි කිව්ව නේද?
සෑහෙන හොඳ කොලිට...මේක අවු 14ද කොහෙද පරණයි කිව්ව නේද?
සෑහෙන හොඳ කොලිටි එකකින් ලියල තියන නිසා දැන් ලිව්වොත් හොඳටම තියෙයිනෙ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11577907652889164912018-01-16T14:41:03.357+08:002018-01-16T14:41:03.357+08:00සෙන්නා, මුල් කොටස කියෙව්වා නම් තේරුම් ගන්න අමාරු ද...සෙන්නා, මුල් කොටස කියෙව්වා නම් තේරුම් ගන්න අමාරු දෙයක් නෑ.. සරල ලව් ස්ටොරියක් තියෙන්නේ.. සුපර් හීරෝ ටයිප් ලෝක විනාශ සිද්දියකුත් එක්ක.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3671067481593146022018-01-16T14:37:42.460+08:002018-01-16T14:37:42.460+08:00මම ගොඩක් වෙලාවට ඕනෙම ෆිල්ම් එකක් බලනවා. හොරර් ඇර. ...මම ගොඩක් වෙලාවට ඕනෙම ෆිල්ම් එකක් බලනවා. හොරර් ඇර. මේ දවස් වල බයෝග්‍රෆි වලට තමා වඩා කැමති.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60287052203944845922018-01-16T14:33:21.180+08:002018-01-16T14:33:21.180+08:00I dont know ur choice I dont know ur choice දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40994479707379337592018-01-16T14:31:52.041+08:002018-01-16T14:31:52.041+08:00A robotic engineer loves a robot who created but h...A robotic engineer loves a robot who created but he has to save the planet from unkown treat. For the love matters just jump to prev. Postදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86767772612060599202018-01-16T12:52:09.674+08:002018-01-16T12:52:09.674+08:00හම්මට සිරි ඒක........හම්මට සිරි ඒක........මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17147464450461417872018-01-15T22:56:36.352+08:002018-01-15T22:56:36.352+08:00මට කතාව තේරුනා මදි.. දෙතුන් පාරක්වත් කියවන්න වෙයි ...මට කතාව තේරුනා මදි.. දෙතුන් පාරක්වත් කියවන්න වෙයි වගේ....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44327641052774100862018-01-15T19:52:00.985+08:002018-01-15T19:52:00.985+08:00හෙහ් හෙහ් ඔය කාලේදී ආතර් සී ක්ලාක් ගේ පොත් කට පාඩම...හෙහ් හෙහ් ඔය කාලේදී ආතර් සී ක්ලාක් ගේ පොත් කට පාඩම් වෙලා තිබුනේ. ඕකේ ඔය තියෙන යුරෝපා වල ඉන්න චැංග්ස්ල කියල මම ලිව්වේ ඔය 2010 පොතේද කොහෙද තියෙන යුරෝපා වල දී හම්බ වෙන ජීවීන් ගැන. ඒ පොතේ තියෙනවා ඒ ජීවින් ව හොයා ගන්න චීන විද්‍යාඥයාගේ නම ඒ ජිවින්ට දාන්න කියල කියන සීන් එකක්... හෙහ් හෙහ්

මේකට වඩා මම කැමති කතා ටිකක් තියෙනවා. බලමු ඔය නිකන් ඉන්න වෙලාවට ටයිප් කරලා දාන්න..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90190294949541611672018-01-15T19:40:16.799+08:002018-01-15T19:40:16.799+08:00//ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක ...//ඒක වෙන්න බෑ. අපිට යුරෝපා වලින් පණිවිඩයක් ආවා ඒක බ්‍රහස්පතිටත්, ගැනිමිඩ්ටත් අතරින් ගැනිම්ඩ් දෙසට ආතර් 34ක ආනතියක් සහිතව එයි කියලා// මේ ටික කියෝනකොට 2001 තමයි මතක් උනේ.

අගේ ඇති කතාවක්නෙ මෙයා මේක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54674859902325443462018-01-15T19:37:24.426+08:002018-01-15T19:37:24.426+08:00මම නම් ඒ වගේ කතා වලට කැමතියි. මේ දවස් වල ඩේටා අතිර...මම නම් ඒ වගේ කතා වලට කැමතියි. මේ දවස් වල ඩේටා අතිරික්තයක් තියෙනවා හොඳ ෆිල්ම් ටිකක් කියපන් බලන්න

ලින්ක් ටික දාපන් බා ගන්නමPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86208075602117649522018-01-15T19:27:22.796+08:002018-01-15T19:27:22.796+08:00I dont like the genre falls on danish girl. I hav ...I dont like the genre falls on danish girl. I hav watched it.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57910877931978754882018-01-15T18:39:48.796+08:002018-01-15T18:39:48.796+08:00මම ඒ දවස් වල හැදිච්ච ළමයනේ බං.. එකයි සුද්ද සුද්ද ක...මම ඒ දවස් වල හැදිච්ච ළමයනේ බං.. එකයි සුද්ද සුද්ද කියල බලන්නේ නැතුව වැන්දේ හෙහ් හෙහ්... විලි ලැජ්ජාවයි දැන් කියවද්දී.... හෙහ් හෙහ්

Ex machina මම බැලුවා. ඒ රොබෝ කෙල්ල සිරා. එයාගේ තව ෆිල්ම් එකක් තියෙනවා Danish Girl. බලපන්. වෙනස් විදියේ සිරා කතාවක්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37864418735258098532018-01-15T17:45:18.754+08:002018-01-15T17:45:18.754+08:00වොව් වොව්. නියමයි පුතා. අම්මප ලැජ්ජා නැද්ද බං සුද්...වොව් වොව්. නියමයි පුතා. අම්මප ලැජ්ජා නැද්ද බං සුද්දන්ට වදින්න. හැක්.

නියමයි බං. Ex machina එකෙත් රොබො ලව් එකක් තියෙන පිලුමක්. පෝන් එකෙන් නිසා වැඩිය කොටන්න අමාරුයි බං. Excellent in old days.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com