tag:blogger.com,1999:blog-32870013.post8478765299661790039..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මගේ පොටෝගැපි...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-32870013.post-13439397597363923362011-08-09T17:46:42.068+08:002011-08-09T17:46:42.068+08:00සරත්,
මම නම් හිතන්නේ ඌට කළුවරේ පාර වැරදිලා... රෑ ...සරත්,
මම නම් හිතන්නේ ඌට කළුවරේ පාර වැරදිලා... රෑ 9.30 ට මොන තණකොළ ද...

කසුන්,
උඹටත් තාම කැමරාවක් නෑ නේද? ඔන්න ඔය වාක්‍ය කටපාඩම් කරගෙන පොර සේ හිටපන් මම වගේ.. හික් හික්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29738344882421768792011-08-09T15:12:30.979+08:002011-08-09T15:12:30.979+08:00"කැමරාව යනු උපකරණයක් පමණි. වැදගත් වන්නේ ඇසයි...."කැමරාව යනු උපකරණයක් පමණි. වැදගත් වන්නේ ඇසයි.." මාර කියමන..
ඔන්න මම උබට කොමෙන්ට් එකක් දම්මා...Kasun Gayanthahttps://www.blogger.com/profile/12943010468810614671noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78757157214170207982011-08-08T16:57:57.333+08:002011-08-08T16:57:57.333+08:00මන් මේ කල්පනා කරන්නේ තණකොළ පෙත්ත මොකටද ඔතෙන්ට ආවේ ...මන් මේ කල්පනා කරන්නේ තණකොළ පෙත්ත මොකටද ඔතෙන්ට ආවේ කියල.. ගස් කොළන් නැතුව ඇති,, ඉතින් හිතෙන්න ඇති ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන කොලේක රස බලන්න හික්...සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41607543192686863132011-08-08T14:11:41.014+08:002011-08-08T14:11:41.014+08:00හික්.. ඇත්ත ඇත්ත... හැබැයි ආවේ තණකොලපෙත්තෙක්... වෙ...හික්.. ඇත්ත ඇත්ත... හැබැයි ආවේ තණකොලපෙත්තෙක්... වෙලාවට ඌ වැඩිය එහෙ මෙහෙ ගියෙ නෑ... හික් හික් හික්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6520939854671330282011-08-08T14:08:09.751+08:002011-08-08T14:08:09.751+08:00මේකත් හරියට අර නයා ආව වගේ කතාවක් :)මේකත් හරියට අර නයා ආව වගේ කතාවක් :)මමnoreply@blogger.com