tag:blogger.com,1999:blog-32870013.post8444698147080988602..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මල්ටි ලෝකPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-32870013.post-24789962260911529852017-08-18T00:27:10.641+08:002017-08-18T00:27:10.641+08:00දේව මණ්ඩලේට කොහොම වෙතත් මට නම් මේ දවස් වල ටිකක් කච...දේව මණ්ඩලේට කොහොම වෙතත් මට නම් මේ දවස් වල ටිකක් කචල්.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43146610169833076272017-08-18T00:26:10.129+08:002017-08-18T00:26:10.129+08:00හෙහ් හෙහ් මෙඩුසා කියන්නේ ග්‍රීක් දෙවතාවියක් ද කොහෙ...හෙහ් හෙහ් මෙඩුසා කියන්නේ ග්‍රීක් දෙවතාවියක් ද කොහෙද නේද? ඔය කතා වල ඉන්නවා මම දැකල තියෙනවා. ඔයාටත් හොඳයි මේවා ගැන හිතල මාතල බලන එක.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55011002571511124272017-08-18T00:24:31.875+08:002017-08-18T00:24:31.875+08:00ඔය සමාන්තර විශ්ව නැත්නම් ඔය මල්ටි විශ්ව වලින් එකක්...ඔය සමාන්තර විශ්ව නැත්නම් ඔය මල්ටි විශ්ව වලින් එකක් කොයි මොහොතේ විවෘත වෙලා මොන මගුල් වෙයි ද දන්නේ නෑ.. අපිට ඕවා කර ගන්න බැරි වුනාට ඒ පැති වල ඉන්න උන් මෙහෙ ආවොත් එහෙම. ඉතින් දැන්ම මේව ගැන හිතල බලල වැඩ කරන එක හොඳයි.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80781475182736629072017-08-18T00:06:31.125+08:002017-08-18T00:06:31.125+08:00දේව මණ්ඩලයම කචල් වෙලා වගේ
විචාරක දියණිය දේව මණ්ඩලයම කචල් වෙලා වගේ
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82965656842209510342017-08-17T16:02:18.119+08:002017-08-17T16:02:18.119+08:00නියම පෝස්ට් එකක්. මෙඩුසාටත් කාලයක් යයි :Dනියම පෝස්ට් එකක්. මෙඩුසාටත් කාලයක් යයි :Dමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44497886088676815632017-08-17T00:39:55.282+08:002017-08-17T00:39:55.282+08:00හෙහ් හෙහ් හෙහ්.. මේක පට්ට.. මාතෘකාව දැක්කට අදහසක් ...හෙහ් හෙහ් හෙහ්.. මේක පට්ට.. මාතෘකාව දැක්කට අදහසක් ආවේ නෑ.. කියවනකොටනේ සැප..

මාත් දැම්ම ඇඩ් එකක් දාලා බිස්නස් එහෙකට සෙට් වෙන්න ඕනී..
"භාවිතයෙන් ඉවත් කරන කක්කුසි වලවල් වැඩි මිලට මිළදී ගනු ලැබේ"කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19304010958601756422017-08-16T17:12:28.987+08:002017-08-16T17:12:28.987+08:00මම ඒක දැක්කේ නෑ බන්.. හිත හිත ආතල් එකේ ඉන්න මරු හෙ...මම ඒක දැක්කේ නෑ බන්.. හිත හිත ආතල් එකේ ඉන්න මරු හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36317658200913026122017-08-16T17:11:19.691+08:002017-08-16T17:11:19.691+08:00හෙහ් හෙහ්හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69007059700926517382017-08-16T11:38:27.315+08:002017-08-16T11:38:27.315+08:00ඔය වගේ අපායේ කස්ටිය දාන ෆේස්බුක් ස්ටේටස් ගැන පෝස්ට...ඔය වගේ අපායේ කස්ටිය දාන ෆේස්බුක් ස්ටේටස් ගැන පෝස්ට් එකක් දමිත් කේතක දමා තිබුනා. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70501031996445654842017-08-16T00:16:07.626+08:002017-08-16T00:16:07.626+08:00ඔව් ඔව් Universal Web (UW) වෙන්නත් පුළුවන්... හැබැ...ඔව් ඔව් Universal Web (UW) වෙන්නත් පුළුවන්... හැබැයි දැන්මම ඔය අඟහරු ලෝකෙට වගේ කවද හරි ඕනේ වෙයි කියල හිතෙන ඩෝමේන් නේම් සල්ලි දීල අරගෙන තියා ගත්තට පාඩු නෑ.. හෙහ් හෙහ් අනාගතේ දවසක හොඳ ගානකට දෙන්න පුළුවන්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36859182947044425042017-08-16T00:13:08.387+08:002017-08-16T00:13:08.387+08:00ප්‍රසා මචං, අනේ මේ ඇනෝ ළමය ගැන පොඩ්ඩක් හොයල බැලුව ...ප්‍රසා මචං, අනේ මේ ඇනෝ ළමය ගැන පොඩ්ඩක් හොයල බැලුව නම් නේද හොඳ.. හික් හික් හික්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76637855965016680792017-08-16T00:12:00.085+08:002017-08-16T00:12:00.085+08:00තාම ලොකු අවුලක් නම් උනේ නෑ බං... හැබැයි ළඟදීම හොඳට...තාම ලොකු අවුලක් නම් උනේ නෑ බං... හැබැයි ළඟදීම හොඳට නාගන්න ලක්ෂණ දැන් දැන් පෙන්න පටන් අරං තියෙන්නේ..

මොන ලෝකෙන් ආවත් උතුරු කොරියාව උන්ට විරුද්ධ වෙනවා ඒක ෂුවර්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46732222572383781442017-08-16T00:09:40.000+08:002017-08-16T00:09:40.000+08:00ගෙවල් සැදීම ගැන අපි කතා නොකර ඉමු.. දන්නෝ දනිතිනේ හ...ගෙවල් සැදීම ගැන අපි කතා නොකර ඉමු.. දන්නෝ දනිතිනේ හෙහ් හෙහ්..

හොටු ප්‍රොජෙක්ට් එක මෙහෙම එකක් වෙන්න පුළුවන් නේ.. ඔය බුද්ධාගමේ තියෙන්නේ එක එක ප්‍රේත වර්ගයා ගැන.. සෙම් සොටු මළ අනුබව කරන සීන් එහෙම තියෙනවා නේද ඒ කතා වල.. ඉතින් අනාගතේ අපේ ඔය රවී අයියලට වගේ ඔහොම හොටු වලින් ගෙවල් හදන ප්‍රොජෙක්ට් සෙට් වෙන්න පුළුවන්.. මොකද ඉතින් ප්‍රේතයෝ කියලත් පිළිවෙලකට ඉන්න එපැයි...

බග්ස් සහ ෆිචර් කියන සංකල්ප නම් මම හිතන්නේ කවද හරි මේ විශ්වය විනාස වෙලා යනකම්ම ඉතිරි වෙලා තියෙය්.. දිව්‍ය ලෝකෙන් බැහැල සොෆ්ට්වෙයාර් ලිව්වත් බග්ස් තිබිය යුතුයි.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67292991023743015602017-08-15T18:30:32.322+08:002017-08-15T18:30:32.322+08:00එකෙකාට www ෙවනුවට UWW ෙවයි ෙන්ද?එකෙකාට www ෙවනුවට UWW ෙවයි ෙන්ද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24746386710908801962017-08-15T14:00:13.506+08:002017-08-15T14:00:13.506+08:00Praසන්ன හායි!
කොහොමද මෙයා ඔයා සනිපෙන්ද මන් මේ දව...Praසන්ன හායි!

කොහොමද මෙයා ඔයා සනිපෙන්ද මන් මේ දවස්වල තංගල්ලේ ජිවිතයේ සමනල් වගේමයි සල්මල් ....නිතරම කට්ටිය එනවා ගෙදරටම මාව බලන්න මම රක්වානේ ආවහම එන්නම්කෝ ඔයාගේ ගල් වැඩපොළට ඉතින්ඊට පස්සේ අපිට... ආවහම් කථා කරමුකෝ
ටෙක් කෙයාර් ..... සියු සුඋන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27468887769810047972017-08-15T12:27:37.204+08:002017-08-15T12:27:37.204+08:00උඹනං බාස්ලගෙන් හොඳට බැට කාල වගෙයි මට පේන්නෙ. හැක්...උඹනං බාස්ලගෙන් හොඳට බැට කාල වගෙයි මට පේන්නෙ. හැක්..

කොහොමද අන්තර් ලෝක බැලස්ටික් මිසයිල් එහෙම යන්න පටං ගත්තම තියෙන ආතල් එක.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29300023871664131482017-08-15T12:03:42.494+08:002017-08-15T12:03:42.494+08:00එතකොට e-bay එකේ එහෙම දිව්‍ය ලෝකේ පාවිච්චි කරපු බඩු...එතකොට e-bay එකේ එහෙම දිව්‍ය ලෝකේ පාවිච්චි කරපු බඩු , අපායේ කටු ඉඹුල වගේ දේවල් විකුණන්න තියෙයි නේ?? වැඩක් නැහැ හලෝ... ඔක්කොම චයිනිස්...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34269172096019452572017-08-15T12:01:12.477+08:002017-08-15T12:01:12.477+08:00පෙනේ.. පෙනේ....
ඒ.. අර හොටු වලින් හදන ප්‍රොජෙක්ට්...පෙනේ.. පෙනේ....

ඒ.. අර හොටු වලින් හදන ප්‍රොජෙක්ට් එක මොකද්ද ඈ ??

දැනට කියල වෙනසක් තියෙනවද පතුමෝ.. ඔර ෂොපින් කාට් ගන්න පෙරේතයෝ මලාට පර්චස් කරන්නේ නැහැ. ඒ උනාට උන්ට සිස්ටම් එක ඕනෑම මොහොතකදී බටන් ක්ලික් වලට තිබිය යුතුයි! එහෙම බග්ස් අපි නම් කියන්නේ ෆීචර්ස් කියල.. ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65484577163303639902017-08-15T11:56:19.013+08:002017-08-15T11:56:19.013+08:00[වැඩියෙන්ම ආතල් සංකල්පේ තමයි මේ ඔය අපේ දෙවියෝ, බුත...[වැඩියෙන්ම ආතල් සංකල්පේ තමයි මේ ඔය අපේ දෙවියෝ, බුතයෝ ඔක්කොම ඉන්න විශ්වය කියන්නේ සක්වල දරුවෙකුගේ පාසල් ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන් කියන එක.. හෙහ් හෙහ් හරි ආතල් නේද එහෙම හිතන එක.]

පිච්චු නම් කොරන්ට එපා පැතුමා... ඔන්න දැන් මගේ බඩේ ගින්දර පත්තු වෙනවා. අපි ඒ කාලේ ප්‍රොජෙක්ට් කියලා කරපු එව්වයේ හැටියට... මේක එහෙම එකක්නම්.... මුරුගා............................ ෂාමි................... ආඩවනේ.................... ඔක්කොම ඉවරායි !! කලාස් කලාස්..

ගෙයක් හදන්න ගියාම අපිට අපායේ යක්කු මදි වෙනවා, තිස්තුන් කෝටියක් දෙය්යෝ මෙලෝ වැඩක් නැහැ කියල හිතෙනවා... එතකොට මේ වගේ කොයිල් වෙනවා.. ආ.. රජයේ තැන්වලට ගියානේ.. එහෙනම් එකෙන්ම හෙට අනිද්දට ඔබතුමා විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා.. හෙහ් හෙහ් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51877534510581922692017-08-15T11:54:20.047+08:002017-08-15T11:54:20.047+08:00දැන් පෙනිය යුතුය. නොපෙනේ නම් ඔබ සිටින්නේ මේ විශ්වය...දැන් පෙනිය යුතුය. නොපෙනේ නම් ඔබ සිටින්නේ මේ විශ්වයේ නොවිය හැකිය. කරුණාකර විශ්වය පරික්ෂා කර නැවත බලන්න.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5267970439308804812017-08-15T11:46:23.713+08:002017-08-15T11:46:23.713+08:00පින්තුර ටික නොපෙනේ........ මුනාද අප්පා පින්තුර ටික නොපෙනේ........ මුනාද අප්පා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83951691368514955452017-08-15T10:03:10.602+08:002017-08-15T10:03:10.602+08:00දෙව් සංගම් සාමාජික, විමාන 3ක් හිමි, වරම් හිමි දෙව්...දෙව් සංගම් සාමාජික, විමාන 3ක් හිමි, වරම් හිමි දෙව් පුතුට මිනිස් ලොවින් මනාලියක් මව සොයයි! කුල මල අනවශ්‍යයි! භූත මනාලියන් ද සලකා බැලේ! වරදට සමාව දීම දේව ගතියයි!

+++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com