tag:blogger.com,1999:blog-32870013.post7754788655728322475..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ්Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-32870013.post-73487515021965229392016-02-12T23:41:13.741+08:002016-02-12T23:41:13.741+08:00සිංහල අවුල දැන් හරි.. ගුග්ල් එකේ අවුලක් ද කොහෙදසිංහල අවුල දැන් හරි.. ගුග්ල් එකේ අවුලක් ද කොහෙදPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53979424431305819312016-02-12T23:40:45.060+08:002016-02-12T23:40:45.060+08:00බොහොම ස්තුතියි..බොහොම ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51338753968179887452016-02-04T06:06:58.561+08:002016-02-04T06:06:58.561+08:00velavaka gihin enna one. sinhala type venne nathth...velavaka gihin enna one. sinhala type venne naththe mokada?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52567348245706203852016-02-03T13:58:17.506+08:002016-02-03T13:58:17.506+08:00ඇත්තටම හොඳයිඇත්තටම හොඳයිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78639964050365357942016-02-01T17:43:02.623+08:002016-02-01T17:43:02.623+08:00ඒක බලල තමයි මෙතෙන්ට ආවෙ. හැක්..ඒක බලල තමයි මෙතෙන්ට ආවෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17150195836056292092016-02-01T17:39:06.409+08:002016-02-01T17:39:06.409+08:00ෆන් එකේ ඉතිරි ටිකක් තියෙනවා.. හෙහ් හෙහ්ෆන් එකේ ඉතිරි ටිකක් තියෙනවා.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12563013627659906892016-02-01T17:38:43.695+08:002016-02-01T17:38:43.695+08:00දේශකයාගේ කොමෙන්ට් එක තේරුම් ගන්න ඌව හම්බවෙන්න යන්න...දේශකයාගේ කොමෙන්ට් එක තේරුම් ගන්න ඌව හම්බවෙන්න යන්න වෙනවා වගේ.. හෙහ් හෙහ්
පින්තුර අවුල හැදුවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72483476974148812372016-02-01T17:37:32.817+08:002016-02-01T17:37:32.817+08:00පින්තුර අවුල හැදුවා.. පොඩි මෙව්වා එකක් වෙලා තිබුනා...පින්තුර අවුල හැදුවා.. පොඩි මෙව්වා එකක් වෙලා තිබුනා..

අපි යන තැන එහෙම වෙනවා කියන එක තමයි අපිත් දැන් හිතාගෙන ඉන්නේ.. අපි මෙහෙ ආවට පස්සේ ප්ලේන් අතුරුදහන් වුණා, ප්ලේන් වලට මිසයිල ගැහුවා.. ආර්ථිකේ කඩා වැටිල, දැන් දැන් බෝම්බ තර්ජනත් තියෙනවා..

සිරාවටම අවුල අපේ තමයි... දුක තමයි ඉතින්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82749306632385540372016-02-01T12:59:48.847+08:002016-02-01T12:59:48.847+08:00කවුද බං කොල්ල.කවුද බං කොල්ල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79207261096577803232016-02-01T12:36:55.499+08:002016-02-01T12:36:55.499+08:00අනේ හැබෑට උඹ කොලු කාමයෙන් මත් වෙලාද,. මොන වෙලේ බැල...අනේ හැබෑට උඹ කොලු කාමයෙන් මත් වෙලාද,. මොන වෙලේ බැලුවත් මගේ පස්සෙන්මයි.. හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34713771298691701892016-02-01T11:53:13.112+08:002016-02-01T11:53:13.112+08:00අනේ ඉතිං අපිට අර සුකුරුත්තං බලාගන්න පින නැති වෙච්...අනේ ඉතිං අපිට අර සුකුරුත්තං බලාගන්න පින නැති වෙච්ච හැටියක්.

මොනව උනත් බොලා නියම ෆන් එකක් අරන් තියෙනව වගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73325371511900991822016-02-01T11:52:19.824+08:002016-02-01T11:52:19.824+08:00මොකක්ද බං මේ අණ්ඩර දෙමළෙ. කොමෙන්ට් දානකොට බීපු නැත...මොකක්ද බං මේ අණ්ඩර දෙමළෙ. කොමෙන්ට් දානකොට බීපු නැති වෙලාවක දාපං. හැක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38536321429115853082016-02-01T11:16:21.447+08:002016-02-01T11:16:21.447+08:00මට පින්තුර ෙප්න්ෙන් නැහැ ෙන් බං.. උඹ මාර යෑමක් ෙන්...මට පින්තුර ෙප්න්ෙන් නැහැ ෙන් බං.. උඹ මාර යෑමක් ෙන් 9-10 ෙවනකං පටන් අරන් 12-1-2 ෙවනකම්ම ගිහිල්ලා.. මරු මරු.. ෙකාච්චර සතුටක්ද ලංකාවටත් වඩා අාස්තිැරියක් ඔෙහ් ත.ියනව කියල අහන ඒක.. හැක් අාහ්.. සුභ අළුත් අවුරුද්දක් ඒෙහනං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27864140812251548472016-02-01T11:03:56.176+08:002016-02-01T11:03:56.176+08:00//එතුමාගේ අත්සනින් ආපු ලිපියක් මගින් මේ රටේ රජයේ ත...//එතුමාගේ අත්සනින් ආපු ලිපියක් මගින් මේ රටේ රජයේ තැනක් වෙච්ච අපේ ආයතනය විසින් සෑහෙන වෙහෙසක් දරල බොහොම හොඳ තත්වයෙන් හදපු ප්‍රොජෙක්ට් එක රැයකින් නතර කරලා අපිට මැලේසියාවේ ආශ්චර්යය පෙන්නලා දුන්න.

එහෙත් එහෙමද? අඩේ අප්පා මෙහෙත් එහෙමයි නෙව.... එක්කෝ පැතුමා යන යන තැන එහෙම වෙනවා වද්ද ???

ඒකෙන් කාරී නෑ , මුලින්ම දාපු පින්තුරේ ඇරෙන්න කිසිම පින්තුරයක් නොපෙනේ. මුලින් දාපු එක දැක්ක ගමන් යකා නැග්ග. අම්මප ගමනක් ගියා කියල දාන පින්තුර අන්තර්ජාලයෙන් ඇදල දාල තියෙන ලස්සන!!

පින්තුර හදාපන් ගොය්යෝ.. නැත්තම් පින්තුර නැතුව මේක දෙබස් විතරක් තියෙන මුද්‍රා නාටකේ වගේනේ.

ඉඳල ඉඳල ඔය දාල තියෙන්නේ පෝස්ටු දෙකක්ම! නියමයි නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com