tag:blogger.com,1999:blog-32870013.post7641220892650303473..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කාල යක්ෂ - 11- අමුත්තෝ Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-32870013.post-37768188812757533152021-02-14T13:50:42.022+08:002021-02-14T13:50:42.022+08:00D.G.M බස්සා ගේ පැමිණීම මහත් සතුටක්... :) අඩුපාඩු ක...D.G.M බස්සා ගේ පැමිණීම මහත් සතුටක්... :) අඩුපාඩු කියන්නේ නම් ඉතා සතුටුයි.... :) :) Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67725585932384840132021-02-14T12:33:39.263+08:002021-02-14T12:33:39.263+08:00බොහොම අපූරු විද්‍යාත්මක කතාවක්. කොහොම මට මඟහැරුනද ...බොහොම අපූරු විද්‍යාත්මක කතාවක්. කොහොම මට මඟහැරුනද මන්දා? ස්තූතියි, මුල ඉඳලා කියවගෙන යනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77409879727209973562021-02-12T10:55:20.480+08:002021-02-12T10:55:20.480+08:00[පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
ඩ්රෑකීගේ කතාවත් එක්ක ...[පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
ඩ්රෑකීගේ කතාවත් එක්ක කිට්ටුවෙන් යයි!]

නීදී මේකෙන් අදහස් කරන දේ මට දැනුයි තේරුම් ගියේ ...
මට ඕනේ වුනේ Jedi නයිට්වරු වගේ කට්ටියකුත් ගාව ගන්න ... ඩ්‍රැකීගේ එකේ ඉන්නෙත් ඒ ජාතිය කට්ටියක් නේද කියල මීටර් වුණේ දැන්.. හෙහ් හෙහ්...

මට ඕනේ බොරුවක් ලියන්න පුළුවන් නේ... බලමු වෙනසක් කරන්න... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41628158127067005842021-02-11T20:07:51.525+08:002021-02-11T20:07:51.525+08:00ඩී. බී. විජේතුංග මැතිතුමා කාටවත් කරදරයක් නැතිව හිට...ඩී. බී. විජේතුංග මැතිතුමා කාටවත් කරදරයක් නැතිව හිටපු එකම ජනාධිපති ද මන්ද ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64801819601368431112021-02-11T20:06:32.098+08:002021-02-11T20:06:32.098+08:00ජීවන්ත බලනවා කියල මට මතක් වෙනවා ලියද්දි .. බ්ලොග් ...ජීවන්ත බලනවා කියල මට මතක් වෙනවා ලියද්දි .. බ්ලොග් එකක් ලියන්නේ නැද්ද ? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66612865242241672942021-02-11T20:04:55.113+08:002021-02-11T20:04:55.113+08:00මම මේ පොඩි අත්හදා බැලීමක් කරන්නේ... මීඩියම් එකත් ...මම මේ පොඩි අත්හදා බැලීමක් කරන්නේ... මීඩියම් එකත් දිගටම ඇදගෙන යන්න ක්‍රමයක්... බලමු

මම ඉක්මනට ලියන්න හිතුවට හැමදාම කල් යනවා... තේරුමක් නැතිව බිසී වෙන ජිවිතනේ අපි ගෙවන්නේ .... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30058448877338045602021-02-11T17:15:22.129+08:002021-02-11T17:15:22.129+08:00ඔය පළවෙනි සිංදුව රේඩියෝ එකේ දැම්මෙ ඩී. බී. විජේතුං...ඔය පළවෙනි සිංදුව රේඩියෝ එකේ දැම්මෙ ඩී. බී. විජේතුංග මැතිතුමා, ජනාධිපති වුණු අවස්ථාවෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26686080872325197582021-02-10T10:16:01.371+08:002021-02-10T10:16:01.371+08:00පැතුම්, අමතක නොකර මීඩියම් එකට වගේම මෙතනටත් දාන්න, ...පැතුම්, අමතක නොකර මීඩියම් එකට වගේම මෙතනටත් දාන්න, මේ සැරේ වගේ.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34486665583191482512021-02-10T10:14:30.090+08:002021-02-10T10:14:30.090+08:00ඩ්රැකී කියන කතාව ඇත්ත පැතුම්.
මුල් කාලේ මං එකවර ල...ඩ්රැකී කියන කතාව ඇත්ත පැතුම්.
මුල් කාලේ මං එකවර ලේබල් හතරක් යටතේ posts දැම්මා. දැන් දාන්නේ දෙකක් යටතේ විතරයි, එක දිගට. එතකොට විවිධත්වයත් රැකෙනවා.
බ්ලොග් කියවන අයට හොඳ රසිකත්වයක් හා මතකයක් තියෙන නිසා අවුලක් වෙන පාටකුත් මට නම් දැනිලා නෑ. හැබැයි, ගොඩක් පරක්කු නොවී ඊළඟ කොටස දාන්නට වෙනවා. නැත්තං එයාලට කරන්නේ අසාධාරණයක් කියලයි මම හිතන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13583151523883538822021-02-10T10:09:33.540+08:002021-02-10T10:09:33.540+08:00පරණ පිනක් මගෙ ඉහේ කඩාගෙන වැටුණා!
කෝලම් මේව තමා දෙය...පරණ පිනක් මගෙ ඉහේ කඩාගෙන වැටුණා!
කෝලම් මේව තමා දෙයියනේ!
දිසානායක රටේ මහත්තයට පත්වීම ආවාම සන්තෝසෙට කියල නටන්ඩ සිංදු දෙකකුත් තෝරා ගත්තා ආයුබොවන්... හොඳාද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49923912932057755382021-02-10T00:36:02.690+08:002021-02-10T00:36:02.690+08:00Awith kathawa liyanna matak karala yanna hithuwa w...Awith kathawa liyanna matak karala yanna hithuwa witharayi. Menna ekak dala...jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9047176553316385352021-02-10T00:34:38.994+08:002021-02-10T00:34:38.994+08:00This comment has been removed by the author.jeewanthahttps://www.blogger.com/profile/02460132634889375430noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42613800724439969252021-02-09T13:22:34.278+08:002021-02-09T13:22:34.278+08:00ඒක ඇත්ත ලියන්න බැරි කමක් නැහැ බන්.... හැබැයි මම ආප...ඒක ඇත්ත ලියන්න බැරි කමක් නැහැ බන්.... හැබැයි මම ආපහු මගේ බ්ලොග් එක බලනකොට මට පේන්නෙ මේ කතාව විතරයි... එතකොට අර වෙන ලියන්න හිතෙන දේවල් යටපත් වෙලා මම ලියන්නෙත් මේකම තමා... හෙහ් හෙහ් .. එහෙම ලියන්න අරන් බාගෙට නතර වෙච්ච කීපයක් තියෙනවා

මේ විදියට කොටස් දෙක තුනක් ලියල බලනවා.. මීඩියම් එකත් අමතක වෙන්නේ නැහැනේ එතකොට Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14768730192794245302021-02-09T13:18:15.373+08:002021-02-09T13:18:15.373+08:00නිදී,ඩ්රැකී තරම් මම මහන්සි වෙන්නේ නැහැ මේක ලියන්න...නිදී,ඩ්රැකී තරම් මම මහන්සි වෙන්නේ නැහැ මේක ලියන්න.. පරක්කු නොවී ලියන්න බලන්නම්... ලියල ඉවර වෙලා පබ්ලිෂ් කරන්නත් දවස් දෙකක් විතර ගියා මේ සැරේ හෙහ් හෙහ්.... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81256382551718333392021-02-09T12:52:50.824+08:002021-02-09T12:52:50.824+08:00මම මේ දවස්වල හෙණ ස්ටඩියක යන්නෙ. ලෝණගිරියේ ධර්මකීර්...මම මේ දවස්වල හෙණ ස්ටඩියක යන්නෙ. ලෝණගිරියේ ධර්මකීර්ති තෙරුන් එක්ක ගන්තලාවේ නිමල් දිසානායක රටේ මහත්තයාගේ පළහිලව්වක් ඉදිරියට බලාපොරොත්තු වන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68734618128142356272021-02-09T12:46:33.208+08:002021-02-09T12:46:33.208+08:00මට හිතෙන්නෙ, කතාවක කොටස් අතරෙ තව තව දේවල් ලියන්න ප...මට හිතෙන්නෙ, කතාවක කොටස් අතරෙ තව තව දේවල් ලියන්න පුළුවන්. රවි, නිදි එහෙම ඒ විදිහට කරනව. මාත් කීපයක් කරල බැලුවා. අවුලක් වුනේ නෑ කියවන අයට. ඒ නිසා බ්ලොග් එකේ ම ලියහං... සමහරු කැමති නෑ එක පාරටම මීඩියම්වලට මාරු වෙන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73537905284594352852021-02-09T12:40:10.876+08:002021-02-09T12:40:10.876+08:00👍👍👍👍 මේවා දාන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ ...👍👍👍👍 මේවා දාන්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නැහැනේ .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21379932419822923792021-02-09T12:19:41.808+08:002021-02-09T12:19:41.808+08:00පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
ඩ්රෑකීගේ කතාවත් එක්ක ක...පැතුම්, පරෙස්සමෙන් මහත්තයෝ!
ඩ්රෑකීගේ කතාවත් එක්ක කිට්ටුවෙන් යයි!
වැඩියත්ම පරක්කු වෙවී ලියද්දී...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com