tag:blogger.com,1999:blog-32870013.post7514212483931764269..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: A land like no other - නොවේ මෙවන් වින්දනයක් ලොවේ !Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-32870013.post-56585997767816423452017-06-28T18:38:49.628+08:002017-06-28T18:38:49.628+08:00ඇනෝ, රවියා නම් බොරු, බොරු නම් රවියා තමා. හෙහ් හෙහ්...ඇනෝ, රවියා නම් බොරු, බොරු නම් රවියා තමා. හෙහ් හෙහ්..

රවියා වගේ බොරු කියන්න තියෙන හැකියාවත් පෙර පිනකට ලැබිච්ච එකක් ද කොහෙද හෙහ් හෙහ්.. නැද්ද රවී අයියේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32264874857260414302017-06-28T18:36:52.217+08:002017-06-28T18:36:52.217+08:00ඩුඩ්, රේන් කෝට්, කුඩ නම් අරන් යන්න දෙනවා මම හිතන්න...ඩුඩ්, රේන් කෝට්, කුඩ නම් අරන් යන්න දෙනවා මම හිතන්නේ. අපි ඉතින් ඕව ගැන සිහිකල්පනාවක් නැතිව ගියාට. පොලිතින් නම් දෙන්නේ නෑ. චොකලට් එකක් ගෙනිච්චත් වටේ තියෙන ඉටිකොලේ ගලවාගෙන යන්න වෙන්නේ. හැබැයි මම නම් ඒ වැඩේට කැමතියි. සෑහෙන්න දුරට ආරක්ෂා වෙලා තියෙනවා. එත් අපේ අයියල ප්ලාස්ටික් වතුර බෝතල් එහෙම තැන තැන දාල ඇවිත් තිබුනා මම දැක්ක. වතුර බෝතල් ගෙනියන්න දෙනවා.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3371549908649748942017-06-28T18:33:36.912+08:002017-06-28T18:33:36.912+08:00සැලෙන්න එපා සරත් අයියා. අපි ඉන්නවනේ.. අල්ලගෙන යමු....සැලෙන්න එපා සරත් අයියා. අපි ඉන්නවනේ.. අල්ලගෙන යමු. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34279820241337831792017-06-28T18:32:10.029+08:002017-06-28T18:32:10.029+08:00දැන් ලංකාවේ තමා. මින් ඉදිරියට ලංකාවේ ඉන්නයි බලාපොර...දැන් ලංකාවේ තමා. මින් ඉදිරියට ලංකාවේ ඉන්නයි බලාපොරොත්තුව... my3 මාමි අපිව බලාගන්නවනේ හෙහ් හෙහ්

හෝර්ටන් තැන්නේ නාන ආතල් හැමෝටම ගන්න බෑ බං.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17077970822562822452017-06-28T18:30:44.231+08:002017-06-28T18:30:44.231+08:00රවියෝ උඹට වැරදිලා. මම ලියපු එක හරි. ශ්‍රේෂ්ඨ කියල ...රවියෝ උඹට වැරදිලා. මම ලියපු එක හරි. ශ්‍රේෂ්ඨ කියල ලිව්වනම් වැරදියි මොකද ශ්‍රේෂ්ඨ කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ට අපි ඇවිල්ල ශේස්ට ජාතියක් සේස්ට එකට වඩා පොඩ්ඩක් හොඳයි.. එකයි මම එහෙම ලිව්වේ. විචා කොහේ හරි ඉඳල බලල එක හරියට තේරුම් අරන් ඇති. මෙච්චර කාලෙකට මට අක්ෂර වින්යසෙට ලකුණු හොඳට තිබුනා.

කමි. රවියා ඔය කාරිය බාරගත්තට බයවෙන්න දෙයක් නෑ.. ඌ මොකුත් කිව්වත් අපි එක හදා ගන්න ඕනේ ලබන අවුරුද්දේ වගේ. මොකද ඌට වැඩක් කරන්න පටන් ගන්න තදියම තිබුනට ඉවර කරන්න මතක් වෙන්න අවුරුද්දක් විතර යනවනේ. කලබල වෙන්න දෙයක් නෑ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8956878279659894022017-06-28T18:21:51.331+08:002017-06-28T18:21:51.331+08:00හහ් හහ් හා.. මට තාම අන්තරේ ආතල් සෙට් වෙලා නෑ.. රස්...හහ් හහ් හා.. මට තාම අන්තරේ ආතල් සෙට් වෙලා නෑ.. රස්සාවක් නැතුව ගෙදර ඉන්න එකේ වාසි.. හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24425441249319255082017-06-28T15:28:14.440+08:002017-06-28T15:28:14.440+08:00මූනම් හරි යන්නෙම යහපාලනේට තමයි.
පුදුම හැකියාවක් ති...මූනම් හරි යන්නෙම යහපාලනේට තමයි.
පුදුම හැකියාවක් තියෙන්නෙ බොරු කියන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90222731419359702562017-06-28T03:58:19.489+08:002017-06-28T03:58:19.489+08:00ඩූඩ්,
ප්ලාස්ටික් පොලිතීන් මොකවත්ම බෑ බං.
එක පා...ඩූඩ්,

ප්ලාස්ටික් පොලිතීන් මොකවත්ම බෑ බං.

එක පාරක් මගෙ යාලුවෙකුට මරු වැඩක් වුනා. උගෙ සාක්කුවෙ තිබ්බ කොපු පැකට් එකකුත් ගේට්ටුවෙ සිකියුරිටි ඔෆිස් එකේ තියාගත්තලු. යනකොට දෙන්නං කියල.යනකොට අරෙගන ගිහිල්ල ඒකෙං ආය බැලුම් පුම්බන්ඩයැ කියල ඌ ඒක ගන්ට ගිහිල්ල නෑ.

කොහොමහරි ඊට මාස නමේකට විතර පස්සෙ උංටහම්බවුන දුවට නම තිබ්බෙ මාරත්මලී කියල. උඹ දන්නවනෙ නේ හෝටන් තැන්නෙ තියනව එක යායට පිපිච්ච මාරත්මල්....:)

https://www.google.com/search?q=horton+plains+famous+flowers&tbm=isch&imgil=pU6TBH62aWMgnM%253A%253B2FRhBhwxp_YDlM%253Bhttp%25253A%25252F%25252Fwww.srilankaview.com%25252Fhorton_plains.htm&source=iu&pf=m&fir=pU6TBH62aWMgnM%253A%252C2FRhBhwxp_YDlM%252C_&usg=__zOKFbDKu_nUTEBFI41N0GbezqPw%3D&biw=1323&bih=635&ved=0ahUKEwjX5PrP597UAhULPxoKHXuwDskQyjcIOQ&ei=pbhSWZf-K4v-aPvgusgM#imgrc=pU6TBH62aWMgnM:Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62731811812226321672017-06-28T02:10:38.121+08:002017-06-28T02:10:38.121+08:00/හුහ්.. විචාගේ රාජකාරිය බාර ගත්ත වගේ නෙවෙයි ඒක හරි.../හුහ්.. විචාගේ රාජකාරිය බාර ගත්ත වගේ නෙවෙයි ඒක හරියට කරන්නත් ඕනි../

හා එහෙමද? රාජකාරිය හරියට කරන්ට ඕනනේ? ඉඳපං මෙච්චර දවසක් උඹ බස නසපු එව්ව මම නොදැක්ක වගෙ හිටිය...අද ඉඳල දෙඤ්ඤං..

/දැන් කොහොමෙයි ඔහේ ඔහේ ඉඳන් මෙහේ ආපු කෙනෙකුට wel'come' back කියන්නේ../

පැතුමා මෙහෙ හිටියෙ නෑ බං ..ඒකා හිටියෙ මැලේසියාවෙ...ඔරං උටංලට අයි.ටී. ඉගැන්නුව ඌ එහෙ..:) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50950973105728768542017-06-27T23:06:07.520+08:002017-06-27T23:06:07.520+08:00A blog post like no other.
සුපිරියි පැතුම්.
එක ...A blog post like no other.
සුපිරියි පැතුම්.
එක දෙයක් කියන්න. හෝර්ටන් තැන්නට රේන්කෝට් කුඩ ගෙනියන දෙන්නෙ නෑ කියන එකද අර කිව්වෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20896763150278805612017-06-27T20:26:46.227+08:002017-06-27T20:26:46.227+08:00ඔව්ව මොනවද මල්ලි.. තමුන්නෙ රටට වැඩ කරන්න කියල හිඟා...ඔව්ව මොනවද මල්ලි.. තමුන්නෙ රටට වැඩ කරන්න කියල හිඟා කන්න ඇවිත් තුන්වෙනි වතාවට මං කන කට්ට ගැන එලියට ආ දාට ලියන්නංකො.. එතකොට තමයි This will never be the land we dream to see before we kick the bucket කියල හිතෙන්නෙ.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17121827082623969582017-06-27T19:17:43.585+08:002017-06-27T19:17:43.585+08:00හුහ්.. විචාගේ රාජකාරිය බාර ගත්ත වගේ නෙවෙයි ඒක හරිය...හුහ්.. විචාගේ රාජකාරිය බාර ගත්ත වගේ නෙවෙයි ඒක හරියට කරන්නත් ඕනි.. නැහ්නන් අපි විචාරක දියණිය අතේ විචා ට පණිවුඩයක් යවනවා ඔහේවත් එහෙට ගෙන්න ගෙන මුල ඉඳන් හදන්න කියල.. දැන් කොහොමෙයි ඔහේ ඔහේ ඉඳන් මෙහේ ආපු කෙනෙකුට wel'come' back කියන්නේ.. ඒක wel'go' back කියල වහාම වෙනස් කල යුතුයි.. හුහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38261379276622858572017-06-27T15:38:58.605+08:002017-06-27T15:38:58.605+08:00හැක්.. ඔහේ දැං ලංකාවෙද. ලෑන්ඩ ලයික් නෝ අදර් කියන්න...හැක්.. ඔහේ දැං ලංකාවෙද. ලෑන්ඩ ලයික් නෝ අදර් කියන්නෙ හොඳම එකෙන් තමයි.

මාත් ඔය හෝටන් තැන්නෙ ලෝකාන්තෙ ගාව ඉඳල ගේට්ටුව ගාවට එනකල් තෙමි තෙමි ඇවිල්ල තියෙනව. ඊට පහුවෙනිද දවල් වෙනකල් ඒ අල්ලපු හීතල ඇඟෙන් ගියේ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83401469651378341652017-06-27T04:31:33.739+08:002017-06-27T04:31:33.739+08:00/අපි කොහොමත් උසස් ශේස්ට ජාතියක් නිසා/
විචා නෑ කිය.../අපි කොහොමත් උසස් ශේස්ට ජාතියක් නිසා/

විචා නෑ කියල උඹට දැන් ඕන ඕන විදිහට සිංහල ලියන්ට පුලුවන් කියලද හිතාගෙන ඉන්නෙ? හුහ් එව්ව කොහෙද මා එක්ක...මම තමයි විචාගෙ ඒ රාජකාරිය බාරගෙන තියෙන්නෙ..වහාම හදපං..හරි වචනෙ ශ්‍රේෂ්ඨ....:)

Welcome Back to Sri Lanka...Pathum!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43139363083079134032017-06-27T00:38:38.783+08:002017-06-27T00:38:38.783+08:00ප්‍රශ්ණ අල්ලලා දාල ඔන්නොහේ සෙට්ල් වෙමු. මොනවා උනත්...ප්‍රශ්ණ අල්ලලා දාල ඔන්නොහේ සෙට්ල් වෙමු. මොනවා උනත් මෙහෙ ආතල් .. වැඩ ඇරිලා එන වෙලාවට අන්තරේ විරෝධයක් එහෙම සෙට් වෙලා ආවම නිවං ගියත් ආයෙම මෙහෙ එන්න හිතෙනවා ..

ජය!!!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66204508963438591952017-06-26T20:17:33.545+08:002017-06-26T20:17:33.545+08:00A land like no other කියන එක දෙපැත්තටම හරි මනෝජ්, ...A land like no other කියන එක දෙපැත්තටම හරි මනෝජ්, අපිට කැමති පැත්තකින් බලල දුක් හෝ සතුටු වෙන්න පුළුවන්. තීරණය ඔබේ අතේ. බොහොම ස්තුතියි මනෝජ් මේ දවස් වල ඉන්ටර්විව් යන්න සුදානම් වෙනවා. තව වැඩි කාලයක් රැකියා විරහිතව ඉන්න බෑ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83095072650031602772017-06-26T20:12:20.387+08:002017-06-26T20:12:20.387+08:00රසික, අඩුම තරමේ අවුරුදු 3-4ක් නම් ඉඳියි. ඊට පස්සේ ...රසික, අඩුම තරමේ අවුරුදු 3-4ක් නම් ඉඳියි. ඊට පස්සේ කරන දේවල් තාම තීරණය කරලා නෑ. අපි ඔය සයිට් එකට ගිහින් අවශ්‍ය දේවල් එහෙම බැලුව. ඇප්ලයි කිරීම දැනට කල් දාල තියෙන්නේ හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21698751247616618142017-06-26T19:02:32.987+08:002017-06-26T19:02:32.987+08:00"A land like no other" කියන එක අපි අල්ල... "A land like no other" කියන එක අපි අල්ලන් තියෙන්නේ වැරදි තැනින් බව පැතුම්ගේ පොස්ට් එක කියෙව්වාම වටහාගත්ත.
රැකියා විරහිත භාවය ඉක්මනින්ම නැති වෙලා හොඳ රැකියාවක් ලැබේවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15684652787517206122017-06-26T18:52:34.738+08:002017-06-26T18:52:34.738+08:00මෙන්න
http://www.australia.gov.au/information-and...මෙන්න
http://www.australia.gov.au/information-and-services/immigration-and-visas/migration-to-australiaරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66300186484196854742017-06-26T18:50:11.003+08:002017-06-26T18:50:11.003+08:00වැඩි කල් ලංකාවේ ඉන්න පාටක් නෑ වගේ.වැඩි කල් ලංකාවේ ඉන්න පාටක් නෑ වගේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com