tag:blogger.com,1999:blog-32870013.post7311071815022453130..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: බඩු කඩා සතුටු වෙමු - DSLR Camera Lens එකක් සහ Action Camera එකක්... Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-32870013.post-75641130085212158572016-09-15T13:33:35.002+08:002016-09-15T13:33:35.002+08:00ගලවල බලන්න ආසාවට ගැලෙව්වේ.. බැරිවෙලා හරි ගොඩ දාගන්...ගලවල බලන්න ආසාවට ගැලෙව්වේ.. බැරිවෙලා හරි ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල හිතල.. හෙහ් හෙහ්..

ඇත්තටම මේවගේ බඩු හදනවට වඩා අලුතින් ගන්න එක ලාබයි..

ඇණයක් ඉතිරි වුනේ නැත්නම් තමයි අපි කලබල වෙන්න ඕනේ.. :)

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48434738226627285262016-09-15T10:10:11.648+08:002016-09-15T10:10:11.648+08:00අපිට ඉතින් වැඩක් පටන් ගත්තම ඒක ඉවර කරනකම් ඉන්න බැර...අපිට ඉතින් වැඩක් පටන් ගත්තම ඒක ඉවර කරනකම් ඉන්න බැරි කසන ගතියක් වගේ තියෙනවනේ මචං.. මේක ගලවල බැලුවට පස්සේ හිතෙන්නේ අය්යෝ මේක සුළු දෙයක් නේ.. දැන් හරි කියල.. හෙහ් හෙහ් ටිකක් ඉවසීමෙන් කල්පනා කරලා ඔය කිව්වා වගේ අවශ්‍ය කොටස් ගෙන්නලා හැදුවනම් ගොඩ දාගන්න තිබ්බ තමයි.. හෙහ් හෙහ්..

ඔයා දන්නවනම් මට ගන්න හොඳ wide angel lens එකක් කියන්නකෝ.. canon aps-c එකකට.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22968468355571427932016-09-14T18:00:10.732+08:002016-09-14T18:00:10.732+08:00මුල් කාලෙ කතාවල තියන
template හදපු.
පරන බඩු කඩෙන්...මුල් කාලෙ කතාවල තියන
template හදපු.
පරන බඩු කඩෙන් ගත්තු vacuum cleaner හදපු අටං දැන් රිටයර්ද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11188379825391547522016-09-08T22:48:22.785+08:002016-09-08T22:48:22.785+08:00හපොයු මොකට ගැලෙව්වද ඕව? ඊයේ පෙරේද ලැප්ටොප් එක ගලවල...හපොයු මොකට ගැලෙව්වද ඕව? ඊයේ පෙරේද ලැප්ටොප් එක ගලවල හයි කරද්දීත් ඇනයක් ඉතුරු වුණා. දැන් තියෙන විධිහට අලුතින් ගණන් එක ලේසියි. මං ළඟ පරණ DSLR ප්රක්ටික එකක් තියනවා. කරන්න දෙයක් නැහැ ඒකට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9136204440150295892016-09-08T22:46:48.674+08:002016-09-08T22:46:48.674+08:00නිකොන් එකක් තියනවා බජට් ටෙලි ලෙන්ස් එකක් දන්නවද ර...නිකොන් එකක් තියනවා බජට් ටෙලි ලෙන්ස් එකක් දන්නවද රොබට්? නිකොන්ම වෙන්න ඕනේ නැහැ .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28955766164262518972016-09-08T21:00:28.565+08:002016-09-08T21:00:28.565+08:00වැඩේ කිට්ටුවටම ගිහින් නේ පරගම්මන ගිහිං තියෙන්නේ. ප...වැඩේ කිට්ටුවටම ගිහින් නේ පරගම්මන ගිහිං තියෙන්නේ. පුස් සුද්ධ කළා නං එතන ඉඳල ප්ලාස්ටික් කෑල්ල අයින් කරලා ඊ බේ එකෙන් අඩුවට අවශ්‍ය දැති රෝද ගන්න තිබ්බ නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61109505193733779802016-09-08T09:48:27.158+08:002016-09-08T09:48:27.158+08:00පාන්සුකුලේ දීලා පැත්තකට කරල සිහිවටනයක් වගේ අරන් ති...පාන්සුකුලේ දීලා පැත්තකට කරල සිහිවටනයක් වගේ අරන් තියාගෙන ඉන්නයි තියෙන්නේ.. දැන්නම් හැබැයි ඔය කැඩෙන බඩු උනත් ebay එකේ විකුණන්න පුළුවන්..

තමුන් ගත්ත බඩු තමුන් පාවිච්චි කරලා තමන්ගේ අතින් කැඩුනම ගලවා බැලීමට පුර්ණ නිදහස තමන්ට තියෙනවානේ.. කැඩුන කියල වොරි වේවි ඉන්නේ නැතුව කැඩිච්ච එකෙනුත් යමක් ඉගෙන ගෙන ආතල් එකක් ගන්නයි තියෙන්නේ හෙහ් හෙහ්..

(අලුතින් ගන්න යන වියදම් බලනකොට හැබැයි ආතල් කුඩු වෙනවා.. හෙහ් හෙහ්..)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56945185498890898152016-09-08T09:43:30.582+08:002016-09-08T09:43:30.582+08:00රොබට්, මම ඊයේ ගිහින් 50mm එක ගත්තා..ඒක නියමයි තමයි...රොබට්, මම ඊයේ ගිහින් 50mm එක ගත්තා..ඒක නියමයි තමයි. Canon 55-250mm IS EF-S STM එක ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ.. මට තව හොඳ wide angel ලෙන්ස් එකක් දන්නවනම් කියනවද..?

මම දැන් තීරණය කළා දිගටම canon lens ම ගන්න. ෆොටෝ ගොඩක් ගන්නවට වඩා හොඳ තත්වයේ ෆොටෝ කිහිපයක් ගන්න එක වටිනවා කියල ඔන්න දැන් තේරිලා තියෙන්නේ හෙහ් හෙහ්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64723651052940672412016-09-07T23:18:48.513+08:002016-09-07T23:18:48.513+08:00වෘත්තිය ඡයාරූප ශිලිපියෙක් නෙවෙයි නම්, වැඩිපුර සල්ල...වෘත්තිය ඡයාරූප ශිලිපියෙක් නෙවෙයි නම්, වැඩිපුර සල්ලි තිබොණොත් ඇර full frame එකක් ගන්න එක අපරාධයක්. මම Canon user කෙනෙක් නෙවෙයි, Nikon user. හැබැයි lenses ගැන නම් දන්නවා. 50mm (Canon 50mm f/1.8 STM) තමයි kit lens එකකට පස්සෙ ගන්න ඕනෙ පලවෙනි lens එක. ඒක බජට් lens එකක් වුණාට පට්ට quality, super sharp. හොඳම portraits ගන්න පුළුවන්, aperture 1.8 දාලා, ලස්සන bokeh එන විධියට, අලුතෙන්ම ගන්නවා නම් 15000ක් විතර වෙයි.
Canon 55-250mm IS EF-S II එකත් හොඳ lens එකක්. මේකත් sharp pictures දෙනවා. Auto focus speed එකත් හොඳයි. මේක හොඳ out-door වැඩවලට, indoor concert වගේ දෙවල්වලටනම් එච්චර ගැලපෙන්නෙ නෑ, මොකද tele-end එකේ aperture එක 5.6 නිසා. Tamron නම් පාවිච්චි කරලා නෑ. හැබැයි third party lens ගන්න වෙලේ Canon එකක්ම ගන්න එක හොඳයි.Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12582269259725557682016-09-07T21:29:09.444+08:002016-09-07T21:29:09.444+08:00මම ඉස්සර ඔය කඩන ගලවන වැඩේට හෙනම බයයි.. ඒත් මෑතක ඉඳ...මම ඉස්සර ඔය කඩන ගලවන වැඩේට හෙනම බයයි.. ඒත් මෑතක ඉඳල පාවිච්චි කරන බඩු වැඩි හරියක් මගේම දාඩිය මහන්සියෙන් උපාය ගත්ත ඒවා වීම, සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියල තේරුම් ගැනීම හා නැතින්ග් ටු ලූස් කියල හිතට ආපු හැම වෙලාවකම ඕනේ ගැජමැටික් එකක් ගලෝනව.. ගොඩක් වෙලාවට මොකක් හරි කරලා ගොඩ දාගෙනත් තියෙනවා ඒත් සමහර ඒවාට පැතුම් ගේ ලෙන්ස් එකට උනා වගේම පාන්සුකුලේ දීලා පැත්තකට කරන්න වෙනවා.. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.. හිහ්.. සුපිරි පොස්ට් එක මේක..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54157181116486484452016-09-07T14:16:43.019+08:002016-09-07T14:16:43.019+08:00මමත් පොඩි කාලේ තමයි පැතුම් මල්ලිත් එක්ක එකතු වුනේ ...මමත් පොඩි කාලේ තමයි පැතුම් මල්ලිත් එක්ක එකතු වුනේ මේ වගේ වැඩ වලට.. ලොකු වෙනකොට මාත් ඔයාගේ අක්කලා අහලා තියන ප්‍රශ්නම ඇහුවා..ඒ උත්තරම මල්ලිගෙන් හම්බුනා..හිහී..

ඉවසීම පොඩි දේවල් වලට බිංදුවටම යන එක නම් අපි ගොඩ දෙනෙක්ට තියනවනේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21555498185987927212016-09-07T10:04:49.999+08:002016-09-07T10:04:49.999+08:00දෙක තුනක් ගැලෙව්වම හැබැයි සෑහෙන විශ්වාසයක් එනවා නේ...දෙක තුනක් ගැලෙව්වම හැබැයි සෑහෙන විශ්වාසයක් එනවා නේද? අවශ්‍ය කරන බඩු මුට්ටු තියෙනවනම් ඉතින් මහ ලොකු දේකුත් නෙවෙයි.. එකම දේ ඉතින් ටික වෙලාවක් ගියාම අල්ලලා දාන්න හිතෙන එක තමයි.. හෙහ් හෙහ්..

මම මුලින්ම වැඩට ගිය කොම්පැනියෙන් අපේ ඔය එක ප්‍රොජෙක්ට් එකකට ස්කෑනර් එකක් අලුතින් ගෙනාව.. සුද්දෙක් ගේ ප්‍රොජෙක්ට් එකක් සුද්දත් හිටිය ඔෆිස් එකේ..

ස්කෑනර් එකේ තිබ්බ පොඩි පොඩි කෑලි ටික ඇසෙම්බල් කරගන්න ඕනේ කියල සුද්ද අපිට එක අල්ලන්නේ නැතිව ඉන්න කියල ගියා කැටලොග් එක අරන් එන්න.. ඌ ඒක අරන් එන ටිකට මමයි මගේ යාළුවෙකුයි ස්කෑනර් එකේ කෑලි ටික ඔක්කොම හදල කරන්ට් එක දීලා ඔක්කොම කරලා ඉවරයි.. සුද්ද හොල්මන් අපි කැටලොග් එක බලන්නේ නැතිව ඒක එසෙම්බල් කළා කිව්වම.. හැබැයි ඉතින් මහ ලොකු සංකීර්ණ දෙයක් නෙවෙයි තිබුනේ.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27886496721058880672016-09-07T09:56:28.146+08:002016-09-07T09:56:28.146+08:00සඳරු, My Car - My Petrol තමයි ගලවන්න කලින් අන්තිම ...සඳරු, My Car - My Petrol තමයි ගලවන්න කලින් අන්තිම තීරණේ ගන්න උදව් කලේ.. හෙහ් හෙහ්..

මම Action Camera එක ගත්තේ මැලේසියාවෙන්. මේක ඔය Chinese brand එකක්.. sports කියල.. ලංකාවේ නම් හොයා ගන්න තියෙනවද දන්නේ නෑ.. හොඳම දේ ebay එකෙන් ගන්න.. තාම පාවිච්චි කලේ නෑ.. පාවිච්චි කරලා බලලම වැඩි විස්තරයක් කියන්නම්..

මෙන්න මේකේ තියෙනවා විස්තරේ
http://www.fpvactioncamera.com/sj8000-real-4k-action-camera/ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71839289335044396932016-09-07T09:52:05.746+08:002016-09-07T09:52:05.746+08:00සිංදු, සියලු ලෙන්ස් නැසෙන සුළුය කියල හිත හදාගමු ඉත...සිංදු, සියලු ලෙන්ස් නැසෙන සුළුය කියල හිත හදාගමු ඉතින්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72689292255498258942016-09-07T09:50:52.125+08:002016-09-07T09:50:52.125+08:00රොබට්, මම මේක හදන තැන් දෙක තුනකට අරන් ගියා.. හැමෝ...රොබට්, මම මේක හදන තැන් දෙක තුනකට අරන් ගියා.. හැමෝගෙම උත්තරේ වුනේ මේක හදනවට වඩා ලාබයි අලුත් එකක් ගන්න එක කියල.. පස්සේ තමයි මම ඔය වැඩේ කරන්න තීරණේ කලේ.. ඇත්තටම කොහොමද මේක වැඩ කරන්නේ කියල බලන්න සෑහෙන්න ආසාවක් තිබුන ..

මම පාවිච්චි කරන්නේ canon aps-c එකක්, දැන් මේ ආයෙත් ලෙන්ස් එකක් ගන්න හිතා ගන්න බැරිව ඉන්නේ.canon 50mm ලෙන්ස් එකක් ගන්න හිතේ තියෙනවා. telephoto ලෙන්ස් එකකට තමයි අදහසක් නැත්තේ.. 55-250 එකක් තමයි අන්තිමට තීරණේ කලේ.. හැබැයි තාම හිතනවා.. Full frame කැමරාවක් නම් අරන් වැඩක් නෑ කියල හිතෙනවා මම එච්චර වැඩක් ගන්නේ නැති නිසා..

Tamron 70-300 එක ගැනත් ඔළුවේ තියෙනවා.. අදහසක් තියෙනවනම් කියන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82617246525122303382016-09-07T09:43:17.390+08:002016-09-07T09:43:17.390+08:00මට නම් ඕවගේ වැඩ කරන්න හිටියේ මම විතරයි.. අපේ අක්කට...මට නම් ඕවගේ වැඩ කරන්න හිටියේ මම විතරයි.. අපේ අක්කටයි නංගිටයි ඔය වගේ ගජමැටික්ස් වැඩ පෙන්නන්න බෑ.. ඒ දෙන්න කලේ මගේ කාමරේ තියෙන කුණු ගොඩවල් ගැන බැනපු එක විතරයි.. හෙහ් හෙහ්..

අපේ අක්කයි,නංගියි ඉස්සර කාමරේට එන්නෙම "අම්මෝ මේකේ ගඳ.. තමුසේ කොහොමද මේක ඇතුලේ ඉන්නේ..? මම අහන්නේ "මොන ගඳද? පිස්සු ද? ඉන්න බැරි නම් යනවා වද නොදී "හෙහ් හෙහ්..

ඉවසීම නම් සෑහෙන දුරට තියෙනවා.. හැබැයි සමහර වෙලාවට හෙන පොඩි දේවල් වලට ඉවසීම බිංදුවට බහිනවා...
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45354614969823774842016-09-07T09:36:53.741+08:002016-09-07T09:36:53.741+08:00මනෝජ්, මටත් වෙලාවකට හිතෙනවා මේ DSLR එක නැතිව හොඳ ...මනෝජ්, මටත් වෙලාවකට හිතෙනවා මේ DSLR එක නැතිව හොඳ සුම් රේන්ජ් එකක් තියෙන පොයින්ට් ඇන්ඩ් ෂුට් එකක් ගත්ත නම් හරි කියල.. දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහනවා..

ඇත්තටම මොනවාද ඒ තියෙන්නේ..? අපි ඕවට කියන්නේ ජිල් බෝල කියල..ඒ දවස් වල ජිල් ගහන එක නැගල ගිය සෙල්ලමක්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27529096119810952762016-09-07T09:33:00.799+08:002016-09-07T09:33:00.799+08:00මම නම් ඔය ගලවපු එකක් කවදාවත් ආයේ වැඩ කරන්න හදල නැද...මම නම් ඔය ගලවපු එකක් කවදාවත් ආයේ වැඩ කරන්න හදල නැද්ද කොහෙද.. හෙහ් හෙහ් එකම සැරයක් බ්ලෙන්ඩරයක් ද කොහෙද හැදුව එච්චරයි..

මමත් මේ හෙන කාලෙකින් මේ වගේ වැඩක් කලේ.. කම් ඕ ගෝ චිකාගෝ කියල හෙහ් හෙහ්... අන්තිමට චිකාගෝ තමයි වුනේ... :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31722856064677972432016-09-07T09:29:41.024+08:002016-09-07T09:29:41.024+08:00ආයෙත් හයි කරන එක අමාරු වැඩක් තමයි.. හැබැයි මම ඉගෙන...ආයෙත් හයි කරන එක අමාරු වැඩක් තමයි.. හැබැයි මම ඉගෙන ගත්ත දේ නම් පුළුවන් තරම් පිළිවෙලට වැඩේ කලොත් එච්චර අමාරු නෑ.. ඒ කිව්වේ එක එක ලෙවල් වලදී ගලවන ඇන එහෙම වෙනම තියාගෙන.. ඕනනම් කොටස් කොටස් ගලවන්න කලින් තිබ්බ විදිය ෆොටෝ ටිකක් අරන් තියා ගත්තම සෑහෙන්න අවුලක් නැතිව කරන්න පුළුවන්...

මම මේක 4 පාරක් ගලවලා හයි කළා.. ඇන වැරදිලා හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30095309835483276022016-09-07T09:28:27.001+08:002016-09-07T09:28:27.001+08:00කරලා තියෙන අපරාදයක තරම ... ☺ ☺ ඒත් ඉතින්, My Car...කරලා තියෙන අපරාදයක තරම ... ☺ ☺ ඒත් ඉතින්, My Car - My Petrol නේ ...

ඔය Action Camera 1 ගත්ත තැන , බ්‍රෑන්ඩ් එක , මිල , වගේ පොඩි විස්තර ටිකක් කියන්න බැරිද, සඳරුhttps://www.blogger.com/profile/07862631016071942986noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17535085793884222282016-09-07T02:16:30.550+08:002016-09-07T02:16:30.550+08:00අනේ දෙය්යනේ අර ලෙන්ස් එකට කරලා තියන හරියක්...........අනේ දෙය්යනේ අර ලෙන්ස් එකට කරලා තියන හරියක්.......... මගේ බඩ දගලන්න ගත්තා එක දැක්කම. .Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56189987049166546562016-09-06T22:48:14.211+08:002016-09-06T22:48:14.211+08:00හැලපෙගෙ බ්ලොග් එකෙන් තමයි පාර අහු වුණේ. සෑහෙන්න සං...හැලපෙගෙ බ්ලොග් එකෙන් තමයි පාර අහු වුණේ. සෑහෙන්න සංතෝෂයි photography කරන කෙනෙක් හමුවීම. ලෙන්ස් එක ගලෝපු එක ගැන නම් කියන්න තියෙන්නෙ හදන්න බැරි එකක්, අත්දැකීමට ගැලෙව්වා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ලෙන්ස් එකක් ගැලෙව්වට පස්සෙ, ඒක අනිවාර්යෙන්ම calibrate කරන්න ඕනෙ හොඳින් auto-focus වෙන්න නම්. calibrate කරන උපකරණ සහ ඒ පිළිබඳ දැනුම තියෙන්නෙ ඒ ලෙන්ස් එක අයිති brand එකේ service center එකකට තමයි. නිකොන් නම් Nikon service center එකේ තියෙනවා. එහෙම නැතුව auto-focus issues හදන්න බෑ.
Full frame කැමරා එකක් නම් තමයි ඔය 70-300 එකක්ම ඕන වෙන්නෙ. crop mode කැමරා එකක් නම් 55-300 එකෙන්, ඒ වැඩේම කර ගන්න පුළුවන්. අඩු මුදලට ගන්න නම් නිකොන් 70-300G version එක හොඳයි (VR නෙමෙයි), රු 15000 කට විතර ගන්න පුළුවන් වෙයි. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67069342559636526062016-09-06T20:06:12.607+08:002016-09-06T20:06:12.607+08:00ටීක් බෝල ඉස්සර නම් ඕන තරම් තිබ්බාට දැන් එහෙම දකින්...ටීක් බෝල ඉස්සර නම් ඕන තරම් තිබ්බාට දැන් එහෙම දකින්න නැහැනේ.ඉස්සර ටීක් ගැහිල්ලත් ජනප්‍රිය සෙල්ලමක්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54212613569760515112016-09-06T19:41:47.642+08:002016-09-06T19:41:47.642+08:00ටීක් බෝල අපේ ගෙදර තියනවා මනෝජ් ඕන තරන්... එක එක ත...ටීක් බෝල අපේ ගෙදර තියනවා මනෝජ් ඕන තරන්... එක එක තරමෙ පාට පාට ටීක් බෝල 250ක එකතුවක් පුතාට ගෙනත්..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50736839685209424922016-09-06T19:32:53.216+08:002016-09-06T19:32:53.216+08:00ඉස්සර අපේ ගෙදර තිබ්බ බැටරි දාලා වැඩ කරන රේඩියෝ එක ...ඉස්සර අපේ ගෙදර තිබ්බ බැටරි දාලා වැඩ කරන රේඩියෝ එක ගලවන පුරුද්දක් මටයි මල්ලිටයි දෙන්නටම තිබ්බා.. තාත්තගෙන් බැනුන් කෝටියයි.. පස්සේ තාත්තා අපිට ඕන දෙයක් කරගන්න දුන්නා.. හැබැයි ඒ වෙනකොට ඒ රේඩියෝ එකේ කාලෙත් ඉවරයි..

මේ ලෙන්ස් එක ගලවලා ආපහු හයිකලා කියන්නේ පැතුම්ට සැහෙන ඉවසීමක් තියනවනේ.. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com