tag:blogger.com,1999:blog-32870013.post6984553193912547927..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: පොතක් ගැන කතාවක්.... Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-32870013.post-16335461393755891372016-05-03T12:42:03.888+08:002016-05-03T12:42:03.888+08:00මේ ලිපිය කියවුයේ අදයි.
අවසානයේ පියා ගැන ආරංචිය ද...මේ ලිපිය කියවුයේ අදයි.

අවසානයේ පියා ගැන ආරංචිය දැක ඇතිවුණේ නම් දුකක්.

විදුසර අපේ කාලෙට පස්සේ නිසා මා කියවා නෑ. දිවයින සහ ලක්බිම හෙමත් විද්‍යා කතා යනවා නේද? ක්ලාක් ගේ රාමා සීරීස් එක නම් මා ආසාවෙන් කියවා තියෙනවා.

මාත් උසස් පෙල කාලේ පොත් කිහිපයක් ම ලිව්වා, ඒවායින් වැඩිහරියක් පෙම් කවි. දෙකක් කෙටි කතා පොත්. මේ විදියට ඒවා පළ කරන්න නම් හැකියාවක් තිබුණේ නෑ. මං කළේ මුද්‍රණාද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් ප්රකාශනය කිරීමයි. ඒ කියන්නේ අත් පිටපත පමණයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61739156338438201392014-10-15T23:06:57.240+08:002014-10-15T23:06:57.240+08:00මේ පොත දැන් ගොඩක් පරණ වෙලා ... විකුනන්න සුදුසු තත්...මේ පොත දැන් ගොඩක් පරණ වෙලා ... විකුනන්න සුදුසු තත්වෙක නෑ මම හිතන්නේ ... අනිත් එක මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ඉතින් කොහොමත් පොත් එවන්න විදියක් නෑ ... බොහොම ස්තුතියි ඔබට ...

ඔබට හැකි නම් තිලක සිත ලියන තිලකසිරි මහත්මයට කතා කරලා පොත් ටිකක් ඉල්ලා ගන්න. හරිම රසවත් පොතක්

මේ තියෙන්නේ බ්ලොග් එක
http://thilakasitha.blogspot.com/Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91787631428083447442014-10-15T23:03:01.877+08:002014-10-15T23:03:01.877+08:00ස්තුතියි අජිත් .. ස්තුතියි අජිත් .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72343048588941407462014-10-15T23:01:25.202+08:002014-10-15T23:01:25.202+08:00පැතුම්, අපි ලන්ඩන් වල පොත් ප්‍රදර්ශනයක් තියනව ජනවා...පැතුම්, අපි ලන්ඩන් වල පොත් ප්‍රදර්ශනයක් තියනව ජනවාරි මාසේ. ඔබට කැමති නම් පොත එවන්න. ඒකට මුදලක් දෙන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60443367352825725912014-10-15T23:00:15.698+08:002014-10-15T23:00:15.698+08:00සතුටත් දුකත් දෙකම එකවට හිතෙන ජිවිත කතාවක කොටසක්. ...සතුටත් දුකත් දෙකම එකවට හිතෙන ජිවිත කතාවක කොටසක්. සුබ පැතුම්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17869732000554645782014-10-06T21:11:47.656+08:002014-10-06T21:11:47.656+08:00අමුතුවෙන් මොනවා සලකන්නද දැන් අවුරුදු ගානක් තිස්සේ...අමුතුවෙන් මොනවා සලකන්නද දැන් අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ල මේක බලන යන එකම මදිද .. :)

ඊට පස්සෙම මේ වගේ වැඩක් කලේ නෑ . එකට හේතුව සමහරවිට තාත්ත හදිසියේ ම නැති වෙච්ච එක වෙන්න පුළුවන් .

මට ඇඬුන හේතුව ඉතින් ඔය තිස්ස අයියගේ ඇස් වලට කඳුළු ආපු හේතුවම තමයි .. මම විතරක් නෙවෙයි හෝල් එකේ හිටපු ගොඩක් ය ඇඩුව හෙහ් හෙහ්

දැන් කම්මැලි වෙලා නෙවෙයි තිස්ස අයියේ . ෆෝකස් එක දැන් වෙන වෙන වැඩ වලට යොමු වෙලා . Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11666042418091589522014-10-05T23:36:44.916+08:002014-10-05T23:36:44.916+08:00එන්න බොහෝම පරක්කු වුණා
සලකනව මදි අපි නේද කියලත් හි...එන්න බොහෝම පරක්කු වුණා
සලකනව මදි අපි නේද කියලත් හිතුණ
තමන් කැමති දෙයක් කරන්න මිනිස්සු ඕන දුරක් යනව නේද?
නිර්මාණ බිහිවෙන්න ඒ ගැම්මත් ඕනෙමයි නේ?
මොකෝ ඉතින් ඇඬුනේ (කිව්වට මටත් ඇස් දෙක තෙත් වුණා) ?
පොඩි කාලෙදිම රජ ගේම් දීල දැන් හෙන කම්මැලියෙක් වෙලාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74671167696719897972014-10-05T19:36:11.518+08:002014-10-05T19:36:11.518+08:00ලිවීම නොකර උඩපනින්න මට පුළුවන් හැබෑවටම... වෙලාවක බ...ලිවීම නොකර උඩපනින්න මට පුළුවන් හැබෑවටම... වෙලාවක බලනකො ට්‍රයි කරලා මම කිව්වට! ඔලුවට ටොකු දෙක තුනක් ඇනගත්තම වගේ අමාරුව බහිනවා වෙරි හිදෙනවා වගේ... හික්..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49011217176188392662014-10-03T13:09:44.089+08:002014-10-03T13:09:44.089+08:00රවී අයියල වගේ අය ඒ දවස් වල ආස්සරේ කරන්න ලැබුණ නම් ...රවී අයියල වගේ අය ඒ දවස් වල ආස්සරේ කරන්න ලැබුණ නම් අන්න පොරක් වෙන්න තිබ්බා.. මේක මේ කොල්ල කාලේ ගත්ත පොඩි ආතල් එකක් හෙහ් හෙහ්.

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9655799174557301392014-10-03T13:08:01.593+08:002014-10-03T13:08:01.593+08:00අලුතින් විද්‍යා ප්‍රබන්ධ ලියන මානසිකත්වය දැන් නෑ න...අලුතින් විද්‍යා ප්‍රබන්ධ ලියන මානසිකත්වය දැන් නෑ නේ.. දැන් කාලයක් තිස්සේ මට තියෙන්නේ මොකුත් නොකර නිකන් ඉඳීමේ මානසිකත්වය.. හෙහ් හෙහ්

මේ ෆොටෝ ටික ගත්තේ දැන් දැන් ඔක්කොම කොල ටික දිරල යන්න පටන් අරන් නිසා.. තව අවුරුදු 3-4ක් යනකොට ගන්න දෙයක් නැති වෙයි අත්පිටපත් වල නම්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15214837092650312112014-10-03T13:05:49.192+08:002014-10-03T13:05:49.192+08:00ලියන්න තියෙන අමාරුව උඩ පැනල හොඳ කර ගන්න පුළුවන් ද?...ලියන්න තියෙන අමාරුව උඩ පැනල හොඳ කර ගන්න පුළුවන් ද? ඇයි දෙයියනේ අපි මේ දාගෙන අකුරු කොටන්නේ එහෙනම්.. හෙහ් හෙහ්..

උපේක්ෂට පුළුවන් උඩ පැනීමෙන් ලිවීමේ අමාරුව හොඳ කර ගන්න හැටි ගැන පෝස්ට් එකක් දාන්න.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20384624476237464042014-10-03T12:53:12.056+08:002014-10-03T12:53:12.056+08:00හිටින එහෙනං මම සපත්තු දෙකක් දාගෙනම එන්ට!
මේ ගැන ල...හිටින එහෙනං මම සපත්තු දෙකක් දාගෙනම එන්ට!

මේ ගැන ලියන්න ගියොත් පොස්ටුවක් වෙනවා. ඒ හින්ද උඩපැනලා අමාරුව යැව්වම හරි.. හි.. හි...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59837190650441011832014-09-28T13:21:32.441+08:002014-09-28T13:21:32.441+08:00අම්මාපල්ල අර කිව්වත් වගෙ මල්ලි උඹ මාර පොරක්නෙ........අම්මාපල්ල අර කිව්වත් වගෙ මල්ලි උඹ මාර පොරක්නෙ.....බොහොම තන්තෝසයි..බොහොම තන්තෝසයි, බොහොමත්ම තන්තෝසයි..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15833538901002952042014-09-26T17:58:02.235+08:002014-09-26T17:58:02.235+08:00පොත ලිව්ව තරම්ම වටිනවා ඒ මතක ෆොටෝ කරලා අරන් තියාගත...පොත ලිව්ව තරම්ම වටිනවා ඒ මතක ෆොටෝ කරලා අරන් තියාගත්ත එකත්... ආතර් සී ක්ලාක් මහත්තයා කියලා තියෙන හීනය සැබෑ කරන්නත් එක්ක අලුතෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වොත් හොඳ නැද්ද... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72351357302273035012014-09-25T17:41:48.783+08:002014-09-25T17:41:48.783+08:00මෙන්න මෙතන හොඳ තැනක්... :) මෙන්න මෙතන හොඳ තැනක්... :) Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86515309020178998902014-09-25T17:35:28.119+08:002014-09-25T17:35:28.119+08:00මල සේක කිව්වලු!!!
අර පත්තරේ ගියා කිව්ව කතාව!!! අඩ...මල සේක කිව්වලු!!!

අර පත්තරේ ගියා කිව්ව කතාව!!! අඩේ ... මම ඒක කියෝලා තියෙනවා!!! මට උඩපනින්න හොඳ හය්ය හත්තිය තියෙන තැනක් පෙන්නාපන්!!!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83207996264816638512014-09-23T09:52:48.059+08:002014-09-23T09:52:48.059+08:00සිඳු කොයි කාලේද කියෙව්වේ? දැන් නම් කඩවලත් නෑ මම හි...සිඳු කොයි කාලේද කියෙව්වේ? දැන් නම් කඩවලත් නෑ මම හිතන්නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79782709493172084372014-09-23T09:51:41.704+08:002014-09-23T09:51:41.704+08:00ඒ උනන්දුව ආයේ ගන්න එක තමයි අමාරු වැඩේ.. මේ දවස් වල...ඒ උනන්දුව ආයේ ගන්න එක තමයි අමාරු වැඩේ.. මේ දවස් වල ප්‍රමුඛතාවය දුන්න වැඩ ටිකක් තියෙනවා. ඒවා ඉවර වෙච්ච කාලෙක තමයි ආයේ හිතන්න ඕනේ.. :)
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26168102073898477352014-09-22T23:23:22.821+08:002014-09-22T23:23:22.821+08:00මලා! මම මේක කියවලා තියෙනවනෙ. නියමයි නියමයි ..........මලා! මම මේක කියවලා තියෙනවනෙ. නියමයි නියමයි .......Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27362123279043211712014-09-18T00:09:45.732+08:002014-09-18T00:09:45.732+08:00අර කවුද කිව්වලු මම එදත් ශ්‍රී ලංකා, අදත් යූඇන්පී ක...අර කවුද කිව්වලු මම එදත් ශ්‍රී ලංකා, අදත් යූඇන්පී කියලා... හෙහ් හෙහ්..

අපි දන්නවා බණ්ඩලා හෙන වලි කාරයො කියලා.. ඒ දවස්වල අපි හෙනඅඅඅඅඅඅඅඅ බයෙන් තමා හිටියේ.. අම්මපා.. !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27392676963010469632014-09-17T22:44:59.599+08:002014-09-17T22:44:59.599+08:00මේ වගේ සිරා වැඩ ගොඩක් කරලා පොතක් ලියලා තියෙන්නේ ප...මේ වගේ සිරා වැඩ ගොඩක් කරලා පොතක් ලියලා තියෙන්නේ පොත පතට තියෙන මහත් ආදරය නිසාමනේ. ඉතින් දැන් ඔයාගේ දෙවැනි පොත එලි දක්වන්න කල් ඇවිත් . ඔය වගේ වයසකදී අර තරම් උනන්දුවක් හා සංවිධාන ශක්තියක් තිබ්බනම් දැන් මේ මුහුකුරා ගිය ඕල් රවුන්ඩර්ට මොනාද කරන්න බැරි. සුබ පැතුම් , පැතුම් !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75825901030288795422014-09-17T21:42:58.934+08:002014-09-17T21:42:58.934+08:00හැබැයි තෑගි දීමෙන් නම් කිසිම අවුලක් වෙන්නේ නෑ නේද ...හැබැයි තෑගි දීමෙන් නම් කිසිම අවුලක් වෙන්නේ නෑ නේද ඉන්දික අයියේ.. මම තෑගි බාර ගන්නවා.. තැපෑලෙන් නම් එහෙමයි. එකවුන්ට් එකට නම් ඒත් එහෙමයි.. :D

පොතේ නම චාටර් කියල මට තේරුනේ හෙන පස්සේ කාලෙක.. හෙහ් හෙහ්

කොටින් ම ඉතින් මේ පෝස්ට් එකේ මාර්තුකාව අපසට් කියලත් දාන කොට හිතුනේ නෑනේ..

තාම මාකටිං අන්සේ ඒ හැටි තේරෙන්නේ නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25306076795855815432014-09-17T21:39:18.153+08:002014-09-17T21:39:18.153+08:00මට ගටක් කියල තිබ්බේ ඔච්චරයි ද කොහෙද.. හෙහ් හෙහ්.. ...මට ගටක් කියල තිබ්බේ ඔච්චරයි ද කොහෙද.. හෙහ් හෙහ්..
ආයේ එහෙම ලියන්න හිතෙන්නේ නෑ බන්.. පස්සේ කාලෙක සමහර විට හිතෙයි... දැන් ඔය උඹල ලියන්නේ පට්ට සිරාවට.. ඒවා දාමුකෝ එලියට රාජ්‍ය සම්මාන ලැබෙයි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52474801871933125992014-09-17T21:35:46.504+08:002014-09-17T21:35:46.504+08:00මම එහෙම මහන්සි වෙලා කරපු එකම වැඩේ මේක විතරයි හැලපෙ...මම එහෙම මහන්සි වෙලා කරපු එකම වැඩේ මේක විතරයි හැලපෙ.. අනිත් දේවල් නොකළ කියල ඉතින් ලොකු පාඩුවක් වෙලත් නෑ.. මේ අත්දැකීම ජිවිතේට ලැබීම හොඳටම ඇති..

ඊට පස්සේ මම තව විද්‍යා ප්‍රබන්ධ ලිව්වා ඔය පරිගණක මැගසින් එකට එහෙම. හැබැයි ලොකුවට මොකුත් කලේ නෑ..

2006 දි මේක ලියන්න පටන් ගත්ත නේ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41287469686507977112014-09-17T21:31:45.671+08:002014-09-17T21:31:45.671+08:00හිත හිත ඉන්නේ නැතුව ලියල දාන්න. හොඳ අත්දැකීමක් ජිව...හිත හිත ඉන්නේ නැතුව ලියල දාන්න. හොඳ අත්දැකීමක් ජිවිතේට.. මනොෂ් ගේ කතා ලස්සන ඇති. බ්ලොග් එකේ ලියන දේ වලින් හිතන්න පුළුවන්.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com