tag:blogger.com,1999:blog-32870013.post6397903669965400120..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: වර්ධිත යතාර්ථය හෙවත් Augmented Reality (වීඩියෝ සහිතයි 18+ නෙවෙයි)Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-32870013.post-5266226697658969362012-07-23T15:07:36.027+08:002012-07-23T15:07:36.027+08:00hare :-),
ඔය මම කරපු වීඩියෝ එක තනිකරම ජාව වලින් ...hare :-),

ඔය මම කරපු වීඩියෝ එක තනිකරම ජාව වලින් හදපු එකක්. ට්‍රයි කරල බලන්න කැමති නම් විස්තර දෙන්න පුළුවන්.

පූසා,
ඒ ලින්ක් 2ක සිරා. ස්තූතියි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56656513119715208482012-07-21T22:22:36.970+08:002012-07-21T22:22:36.970+08:00මට කලිං හොයාගන්න බැරි උනා මේක දැං හම්බ උනේ http://...මට කලිං හොයාගන්න බැරි උනා මේක දැං හම්බ උනේ http://www.weareautobots.comපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47712683486128607412012-07-21T22:16:29.343+08:002012-07-21T22:16:29.343+08:00මම ඉගෙන ගන්න තැන සර් කෙනෙක් ඔය ගැන කිව්ව හන්දා මං ...මම ඉගෙන ගන්න තැන සර් කෙනෙක් ඔය ගැන කිව්ව හන්දා මං ටික කාලෙකට කලිං ඔයගැන හොයලා බැලුවා. මේ තියෙන්නේ ටොයෝටා එකේ වැඩක් අපිට බාගෙන බලන්න පුළුවං. හරි ජොලි වැඩක්.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80300551027096604912012-07-21T21:29:28.980+08:002012-07-21T21:29:28.980+08:00අඩේ.. නියමයි බං.. මම හිතාගෙන හිටියෙ මේක අයිති වෙන්...අඩේ.. නියමයි බං.. මම හිතාගෙන හිටියෙ මේක අයිති වෙන්නෙ ඇනිමේෂන් කාණ්ඩෙට කියල... මේ වගක් දැනගෙන හිටියෙම නෑ... ස්තූති වොවා මේ දැනුවත් කිරීමට... මේ තාක්ෂණේ දියුණු අවස්ථා තමයි අපි චිත්‍රපටි වලින් දකින්නෙ නේද? ඔය පැටර්න්ස් අඳුණගන්න එක වෙන්වට සංකීර්ණ වස්තු, පෘෂ්ඨ අඳුණගන්න පුළුවන් වුණ කාලෙකදි වෙළඳපොලට මේ තාක්ෂණයෙන් එක එක ගැජට් එයි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-85483491264622244352012-07-14T00:21:37.134+08:002012-07-14T00:21:37.134+08:00බුවාගේ සිතුවිලි, අන්න නියම වචනේ.. නෙලුම් පොකුණ.බුවාගේ සිතුවිලි, අන්න නියම වචනේ.. නෙලුම් පොකුණ.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8732552031791091962012-07-13T23:55:22.241+08:002012-07-13T23:55:22.241+08:00@මාරයා - ඇ යකො තෝ අයිස්වර්යගේ ලඟදි ගත්ත ෆොටෝ එකක් ...@මාරයා - ඇ යකො තෝ අයිස්වර්යගේ ලඟදි ගත්ත ෆොටෝ එකක් දැක්කේ නැද්ද , දැන් නිකන් නෙලුම් පොකුණ වගේනේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90449434040338851192012-07-13T22:04:45.925+08:002012-07-13T22:04:45.925+08:00හිතේ ඇඳි රුව මේසේ උඩට කියල පොඩි බිසිනස් එකක් පටන් ...හිතේ ඇඳි රුව මේසේ උඩට කියල පොඩි බිසිනස් එකක් පටන් ගත්ත නම් හරි බන්.. සැක් අන්න වැඩේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48161172887404273662012-07-13T22:01:49.788+08:002012-07-13T22:01:49.788+08:00මල මගුලයිනේ..ඒකත් ප්‍රොසෙස් කරන්න ඕනද එතකොට... ආස්...මල මගුලයිනේ..ඒකත් ප්‍රොසෙස් කරන්න ඕනද එතකොට... ආස්චර්යාව එහෙමනං කොහොමවත් ඕකට ගෙන්නන්න වෙන්නේ නැහැ..උන්දැව කල් ඇතිවම ප්‍රොසෙස් කරලානේ තිබුනේ... එහෙමනං අපි වෙන අතක් බලමු...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5606235241305299682012-07-13T21:59:55.325+08:002012-07-13T21:59:55.325+08:00මාරයා වෙත, දැක්කනේ වැදගත් දේවල් නියමාකාරයෙන් තේරුම...මාරයා වෙත, දැක්කනේ වැදගත් දේවල් නියමාකාරයෙන් තේරුම් කරල දෙන්න ඕනේ විදිය. ඔය උඹට අපූරුවට තේරිලා තියෙන්නේ.. අයිස්චරියා වයසයි බන් දැන්. වෙන කවුරු හරි කියපන් බලන්න. ගෙනත් දෙන්න පුළුවන් වෙයි. හරි විදියට ප්‍රොසෙස් කරල ගත්තම.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19409720398710441222012-07-13T21:54:42.730+08:002012-07-13T21:54:42.730+08:00ඇත්තටම අර ප්‍රොසෙස් කියන එක පැතුම් තේරුම් කරපු විඳ...ඇත්තටම අර ප්‍රොසෙස් කියන එක පැතුම් තේරුම් කරපු විඳියට ඒක හොදින්ම අභ්‍යන්තර සංවේදිත විස්මෘතිමය තත්වය මත සංකල්පීය තලයක ඇති වන්නා වූ බ්රමනීය සිද්ධාන්ත කාණ්ඩික ත්‍රෛයිලෝක සාධනීය මට්ටමට මනාව සපැමිණුනා. එයට ස්තූතියි මචං...

(මේ ටික අහන්නේ රහසින් වගේ.. ඔය සිස්ටම් එකට බැරිද බං අයිස්චර්යා එහෙම මේසේ උඩට ගෙන්න ගන්න..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51874187649721973482012-07-13T21:42:16.091+08:002012-07-13T21:42:16.091+08:00DG, මේ යන විදියට අපි හිතනවට වඩා ඉක්මනින් බොහෝ දේ ව...DG, මේ යන විදියට අපි හිතනවට වඩා ඉක්මනින් බොහෝ දේ වෙනස් වෙයි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11933476557113215512012-07-13T21:33:14.799+08:002012-07-13T21:33:14.799+08:00ඔව් ඔයා හරි. තාක්ෂනය කියන දේ වෙනස් වෙන දෙයක්නේ!ඔව් ඔයා හරි. තාක්ෂනය කියන දේ වෙනස් වෙන දෙයක්නේ!DGhttp://atharamaga.blogspot.comnoreply@blogger.com