tag:blogger.com,1999:blog-32870013.post6258874123764601293..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ලංකාවේ IT කොම්පැණිPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-32870013.post-18023266609173965072010-06-30T10:04:50.150+08:002010-06-30T10:04:50.150+08:00කථාව නම් සම්පූර්නයෙන්ම ඇත්ත. ඒත් ඉදිරියේදී බොහෝවිට...කථාව නම් සම්පූර්නයෙන්ම ඇත්ත. ඒත් ඉදිරියේදී බොහෝවිට ඕක වෙනස් වෙයි.Chrishihttps://www.blogger.com/profile/03348910537819877951noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36152581740347261992010-06-22T22:44:22.203+08:002010-06-22T22:44:22.203+08:00මම දැනට අවුරුදු 4 පමණ සිට සිංහල පරිගණක මෘදුකාංග නි...මම දැනට අවුරුදු 4 පමණ සිට සිංහල පරිගණක මෘදුකාංග නිර්මාණයේ නියලී ඉන්නවා. නමුත් ජාත්‍යන්තර වෙළඳ පොලට තවම දායකත්වයක් ලබාදීලා නෑ. මම හිතනවා අපේ කට්ටිය ඉදිරියට එන්න තියෙන ප්‍රධානම අභියෝගය විවසායකත්වය සහ තාක්ෂණ දැනුම දෙකම සමබර කර නොගැනීම.බොහෝවිට මේ IT කම්පැනි පාලනය වෙන්නේ මුදලාලිකෙනෙක් යටතේ වීම.Dasun Sameera - දසුන් සමීරhttps://www.blogger.com/profile/17963986586066399195noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21888144594278513892010-06-18T14:46:54.972+08:002010-06-18T14:46:54.972+08:00සෑහෙන දුරට ඇත්ත කතාවක්, අපිත් ඔය කෙලියම තමයි කරන්න...සෑහෙන දුරට ඇත්ත කතාවක්, අපිත් ඔය කෙලියම තමයි කරන්නේ, ඒත් එතනින් එහාට දෙයක් කරන්න අවදානමක් ගන්න අපිටත් අමාරු පාටක් තියෙන්නේ.මොකද අලුත් දෙයක් කරන්න හිතන පිරිස අඩුයි.ඉතින් අපිටත් වෙලා තියෙන්නේ වැල යන අතට මැස්ස ගහන එක තමයි.Chamara D. Jayaweerahttps://www.blogger.com/profile/09628115959885089484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31110993714263912602010-06-18T13:41:42.278+08:002010-06-18T13:41:42.278+08:00ලිපියෙන් අපි හිතන්න ඕන පැත්තක් පෙන්වලා තියෙනෝ..දැන...ලිපියෙන් අපි හිතන්න ඕන පැත්තක් පෙන්වලා තියෙනෝ..දැන් ටිකක් තත්වෙ වෙනස්වේගෙන යනවා වගේ..හැකියාවන් තියෙන පිරිස දවසින් දවස වැඩිවෙනෝ..ඒ ගොඩක් උන්ට මේ තාක්ෂණය හරහා අළුත් යමක් කරන්න, රටට ලෝකෙට යමක් දෙන්න, අපේ ම කියලා යමක් ලෝකෙට එලිදක්වන්න ලොකු උවමනාවක් තියෙනෝ..ඒ වුනාට ඒ අයට අනුග්‍රහයක් නෑ..වෙනත් රටවල රජයෙන් විශාල දායකත්වයක් ලැබුණත් අපේ රටේ ඒක බොහොම අල්පයි..සමහර පැතිවල ඉස්කෝලවල පොඩිවුන් තව ම පරිගණකයක් ඇහින් දැකලා නෑ.ඒකෙන් හිතාගන්න පුළුවන් රජයේ දායකත්වය ගැන..රට ලෝකය ගැන හිතලා යමක් කරන එක යුතුකමක්. ඒත් ඒක කොහොමද බලාපොරොත්තුවෙන්? ඒවා කරන උන් කොහොමද ජීවත්වෙන්??උන්ගේ දරු පවුල්,අම්මා, තාත්තා....ඒවත් රටට භාරකරන්න වේවි...එහෙමෙයි කියලා අපිට අපේ යුතුකම් පැහැරහරින්න ආයිතියකුත් නෑ..
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53760210358218565952010-06-18T12:53:49.489+08:002010-06-18T12:53:49.489+08:00සාමාන්‍ය software developer කෙනෙක් වෙනවට වඩා අලුත්...සාමාන්‍ය software developer කෙනෙක් වෙනවට වඩා අලුත් නිර්මාණයක් ඇසුරින් මිනිසුන් අතරට ගියොත් මේ field එකේ සාර්ථක කෙනෙක් වෙන්න පුලුවන්.අවශ්‍ය වෙන්නේ "අලුත් දෙයක්" බිහිකිරීමයි.:-)))Rajjahttps://www.blogger.com/profile/00972210554826399467noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16911461486880472172010-06-18T11:33:06.356+08:002010-06-18T11:33:06.356+08:00ජුකී ලදුන් අට පාස්වී කරන දෙයම අපි උපාධි අරන් කරනවා...ජුකී ලදුන් අට පාස්වී කරන දෙයම අපි උපාධි අරන් කරනවා'යි කීවොත්? (මෙසේ කීවේ ජුකී ලදුන්ට අපහාස කිරීමට නොව, හුදෙක් අප ගැනම අනුකම්පාවෙන් බව සලකන්න )SanJ Wijeratnehttps://www.blogger.com/profile/14922385229727622721noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64630375249126073692010-06-18T11:24:29.675+08:002010-06-18T11:24:29.675+08:00මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්...මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..' -

www.creately.com

Meka lankawe. Diagramming walata ela kiri.Unknownhttps://www.blogger.com/profile/16565988293276790447noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7988267680540730752010-06-18T11:23:13.068+08:002010-06-18T11:23:13.068+08:00පාං කාලක් ගන්න සල්ලි නැතිව ඉන්න කලේ, කවුරු ගන්න සො...පාං කාලක් ගන්න සල්ලි නැතිව ඉන්න කලේ, කවුරු ගන්න සොව්ට්වෙයාර්ද කීවලු. පිටරට ඉන්න සුද්දෙක් හරි කල්ලෙක් හරි මැක්කෙක් හරි අල්ලාගෙන පිටරටකට කුලියක් කරෝතින් කොහොම හරි මාසෙ අන්තිමෙ නිවාස ණය ගෙවලා දාන්න පුලුවන්. අපි කොටි දෙකේ ජනතාවට සෙත සපයන්න ගිය දාට, අපේ ගෙදර ගෑනිට ලමයීට සෙත සපයන්න වෙන්නේ අල්ලපු ගෙදර මිනිහට තමයී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62774167518385045332010-06-18T09:11:17.535+08:002010-06-18T09:11:17.535+08:00'මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල...'මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..' - එහෙම company ලංකාවේ නැත්තෙත් නෑKulendranoreply@blogger.com