tag:blogger.com,1999:blog-32870013.post6232490532994852959..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: බාලි සංචාරය - 2 Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-32870013.post-83561695731642258722018-10-18T07:00:20.342+08:002018-10-18T07:00:20.342+08:00ලංකාවේ rs1000 බාලි වල කියක් වේනවද..මට විස්තර ටිකක්...ලංකාවේ rs1000 බාලි වල කියක් වේනවද..මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් කොහොමද????Anonymoushttps://www.blogger.com/profile/17502705370124739716noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24715116198936888692018-08-11T15:14:28.918+08:002018-08-11T15:14:28.918+08:00තව කොටසක් තියෙනවා. ආයේ එන්නතව කොටසක් තියෙනවා. ආයේ එන්නPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71029093436653963482018-08-11T15:14:01.444+08:002018-08-11T15:14:01.444+08:00شكرشكرPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74604257782125798312018-08-11T15:11:59.256+08:002018-08-11T15:11:59.256+08:00ඉන්දුනීසියාවට තමා අයිති. ඉන්දුනීසියාවේ ආණ්ඩුව යටතේ...ඉන්දුනීසියාවට තමා අයිති. ඉන්දුනීසියාවේ ආණ්ඩුව යටතේ තමා පාලනය වෙන්නේ. බාලි වල බහුතරය හිංදු. ඉන්දුනීසියාවේ ඉතිරි කොටස් බහුතරය මුස්ලිම්. ඒක තමා වෙනසPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8298091969274699822018-08-11T15:09:46.776+08:002018-08-11T15:09:46.776+08:00තව කොටසක් තියෙනවා. තව විස්තර ටිකක් ලියන්නම්
ලංකාව ...තව කොටසක් තියෙනවා. තව විස්තර ටිකක් ලියන්නම්
ලංකාව වගේම තමා පරිසරය නම්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47575776719874240662018-08-11T01:17:18.195+08:002018-08-11T01:17:18.195+08:00ස්තුතියි, බාලි එක්ක ගියාට!ස්තුතියි, බාලි එක්ක ගියාට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91625376010107681732018-08-03T02:53:17.262+08:002018-08-03T02:53:17.262+08:00බාලි
දූපත් තියෙන්නේ ඉන්දුනීසියාවේ නෙවිද ? බාලි
දූපත් තියෙන්නේ ඉන්දුනීසියාවේ නෙවිද ? Ralahamyhttps://www.blogger.com/profile/08229871456730200928noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19814790500299450602018-07-29T15:37:10.945+08:002018-07-29T15:37:10.945+08:00සුන්දර අත්දැකීමක් කියල පේනව. ලංකාවට ගොඩක් සමාන වටප...සුන්දර අත්දැකීමක් කියල පේනව. ලංකාවට ගොඩක් සමාන වටපිටාවත් විශේෂයි.සිරිලකhttps://www.blogger.com/profile/18170787208906454284noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61502668291016767222018-07-03T21:32:56.442+08:002018-07-03T21:32:56.442+08:00මල් මල්ලි, බාලි හොඳයි. හැබැයි දවස් 4ක් වත් ඉන්න බල...මල් මල්ලි, බාලි හොඳයි. හැබැයි දවස් 4ක් වත් ඉන්න බලාගෙන යන්න නැත්නම් වැඩක් නෑ කියල හිතෙනවා. පරිසරය ලංකාවම තමා.අලුත් දෙයක් නෑ.. හැබැයි කරන්න දේවල් තියෙනවා. ටිකක් වියදම් කරන්න පුළුවන් නම් අනිත් රටවලට සාපේක්ෂව වැඩි දෙයක් කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට surfing පැයක් උගන්නල පැයක් අපිට තනියම කරන්න රුපියල් වලින් නම් 2500k විතර, පැයක දෙහෙක මසාජ් එකක් දාන්න පුළුවන් රුපියල් 1000ට අඩුවෙන්..
අන්න ඒ වගේ

දුපත් කීපයක් තියෙනවා snorkeling,diving වගේ කරනවානම් ඒවාට ඉතින් වෙනම දවසක්වත් ඕනේ

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48986235055617739852018-06-30T13:09:13.094+08:002018-06-30T13:09:13.094+08:00මමත් මේ අවුරුද්දේ යන්නේ හිතාගෙන ඉන්නේ බාලි පැත්තේ....මමත් මේ අවුරුද්දේ යන්නේ හිතාගෙන ඉන්නේ බාලි පැත්තේ. රෙකමන්ඩ් කරන්න පුලුවන්ද කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42716858664793713322018-06-29T21:43:37.585+08:002018-06-29T21:43:37.585+08:00බාලිවල තියෙන හිංදු බලපෑම ඉන්දියාවට මෙච්චර කිට්ටුවෙ...බාලිවල තියෙන හිංදු බලපෑම ඉන්දියාවට මෙච්චර කිට්ටුවෙන් තියෙන අපිට වඩා සෑහෙන වෙනස්. අපිට මහාභාරත් කියන්නේ නිකන් කතාවක් විතරයි. හැබැයි ඒ මිනිස්සු සෑහෙන්න මහාභාරත් කතාවේ එන චරිත අදහනවා.

Denpasar ගුවන්තොටුපල පාස් වෙනකොටම තියෙන මේ නිර්මාණය හොඳ උදාහරණයක්..

https://www.enidhi.net/2017/11/ghatotkacha-karna-war-statue-near-denpasar-airport-bali.html

මේකේ ඉන්නේ මහාභාරත් කතාවේ එන Ghatotkacha කියල චරිතයක්. ඒ චරිතය ලංකාවේ අපි දන්නේ නෑ...

හොයල බලන්න වටින ඉතිහාසයක් බාලි වලට තියෙනවා මට හිතෙන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45067527442714693832018-06-29T21:35:28.558+08:002018-06-29T21:35:28.558+08:00[ට්‍රින්කෝ බිච් ගැන පෝස්ට් එකක් දාන්න ඕනි.]
මේ සි...[ට්‍රින්කෝ බිච් ගැන පෝස්ට් එකක් දාන්න ඕනි.]

මේ සියවස ඇතුලත දාන්න බලාපොරොත්තුවක් තියෙනවද?
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61520188518403070952018-06-29T17:02:08.334+08:002018-06-29T17:02:08.334+08:00https://www.quora.com/Does-Bali-province-of-Indone...https://www.quora.com/Does-Bali-province-of-Indonesia-derive-its-name-from-the-King-of-Kishkindha-mentioned-in-Ramayana

Pra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29607320671490625462018-06-29T17:00:43.352+08:002018-06-29T17:00:43.352+08:00ඉංදියාවේ මුම්බායි වල ජූහි බීච් ගිය වෙලාවේ මටත් ඔහො...ඉංදියාවේ මුම්බායි වල ජූහි බීච් ගිය වෙලාවේ මටත් ඔහොම හිතුන.. මේ මොන ලබ්බක්ද අපේ ගෝල්පේස් බීච් එක මිට වඩා කොච්චර ලස්සනද කියල...හැක්. ට්‍රින්කෝ බිච් ගැන පෝස්ට් එකක් දාන්න ඕනි. :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19652391318450051882018-06-28T20:09:35.521+08:002018-06-28T20:09:35.521+08:00පතාගෙන ආපු එකක්...පතාගෙන ආපු එකක්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84744440167388121352018-06-28T17:23:28.859+08:002018-06-28T17:23:28.859+08:00ගිය ආත්මේ බාටා දෙකක්ද කොහෙද
ගිය ආත්මේ බාටා දෙකක්ද කොහෙද
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44501206641629899672018-06-28T14:54:15.188+08:002018-06-28T14:54:15.188+08:00කුණු පිරිච්ච මුහුදු වෙරලේ නම ක්‍රිස්ටල් බීච්... හෙ...කුණු පිරිච්ච මුහුදු වෙරලේ නම ක්‍රිස්ටල් බීච්... හෙහ් හෙහ්...

කුණු බීච් වල නාන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවද මන්ද... හෙහ් හෙහ්

ගිහින් බලන්න වටින තැනක්. එතන පහල බීච් එකට යන්න අඩි පාරක් තිබුනා. අපිට තිබ්බ වෙලාවේ ප්‍රශ්නේ හින්ද යන්න විදියක් තිබුනේ නෑ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87112207920591176762018-06-28T14:51:57.542+08:002018-06-28T14:51:57.542+08:00යකෝ ලක්ස 25ක් දීලාවත් ඩොට් ඩොට් බාටා දෙකක් ගන්ඩ නෑ...යකෝ ලක්ස 25ක් දීලාවත් ඩොට් ඩොට් බාටා දෙකක් ගන්ඩ නෑ මෙහෙ. අනිත් ජාති දැම්මට කිසි ගතියක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8051004377374897242018-06-28T14:07:14.736+08:002018-06-28T14:07:14.736+08:00කුණු පිරිච්ච මුහුදු වෙරලක නාන්න ඔච්චර දුක් විඳගෙන ...කුණු පිරිච්ච මුහුදු වෙරලක නාන්න ඔච්චර දුක් විඳගෙන මිලියන ගණනං වියදං කරගෙන යන්න ඕනැයි. උඹට ලංකාවට ආව වෙලාවෙ කොළඹ තියෙන කුණු ඇලක නොමිලෙම ඔය වැඩේ කරගන්න තිබ්බ. හැක්..

පළවෙනි ප්ලේස් එකනං ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29386285335063581372018-06-28T14:03:16.111+08:002018-06-28T14:03:16.111+08:00විසි පන්දාහකට පෙරේත වෙන්න එපා බං.. හැක්විසි පන්දාහකට පෙරේත වෙන්න එපා බං.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15899424365163302372018-06-28T13:08:05.411+08:002018-06-28T13:08:05.411+08:00දුර රටකදී බාටා දෙකක් නැති වෙනේ එකේ දුක මෙහෙම ලියල ...දුර රටකදී බාටා දෙකක් නැති වෙනේ එකේ දුක මෙහෙම ලියල ඉවර කරන්ඩ බෑ මහත්තයෝ... හෙහ් හෙහ්

උඹලට තේරෙන්නේ නෑ මේවා..

දේශා youtube එකේ බලපන්. Drone වලින් ගත්ත සිරා වීඩියෝ තියෙනවා ඔය ප්ලේස් එකේ.. අපිත් youtube දැකල තමා ඔය තැන ගැන දැන ගත්තේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16968799657293893952018-06-28T11:55:31.482+08:002018-06-28T11:55:31.482+08:00මොන රෙද්දක්ද පටන් ගත්ත තැන ඉදල ඉවර වෙන්කම්ම බාටා එ...මොන රෙද්දක්ද පටන් ගත්ත තැන ඉදල ඉවර වෙන්කම්ම බාටා එක ගැන.. හැක්.

ඔච්චර කට්ටක් කාගෙන ගියත් අවුලක් නෑ බඩ පිරෙනවා වතුර ටිකයි පිහිටීමයි දැක්කම. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com