tag:blogger.com,1999:blog-32870013.post6042770840565176574..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කඩදාසි සෙල්ලම් බඩු හෙවත් ඔරිගාමි...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-32870013.post-76654660928906744252012-10-05T19:13:54.950+08:002012-10-05T19:13:54.950+08:00මටත් මේවයින් එකක් දෙකක් හදන්න පුළුවන් කම තිබ්බා ඒ ...මටත් මේවයින් එකක් දෙකක් හදන්න පුළුවන් කම තිබ්බා ඒ කාලෙ.. ඒත් දැන් අමතකයි.. ආයි පටන් ගන්න ඕනි කියලා හිතුවාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16056268068821491752012-09-16T16:05:54.775+08:002012-09-16T16:05:54.775+08:00ඒ කාලේ කොරපු කෙලි මතක් වෙනවා මේක කියවනකොට...ඒ කාලේ කොරපු කෙලි මතක් වෙනවා මේක කියවනකොට...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8646610012570303732012-09-08T12:41:33.727+08:002012-09-08T12:41:33.727+08:00මට කඩදාසි මකරෙක් හදන හැටි කියල දීපියෝමට කඩදාසි මකරෙක් හදන හැටි කියල දීපියෝChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79509302730996581152012-09-07T18:34:03.563+08:002012-09-07T18:34:03.563+08:00
Weni, අමුතුවෙන් වෙලාව හොයන්න දෙයක් නෑ.. ඔය මේසයක්...
Weni, අමුතුවෙන් වෙලාව හොයන්න දෙයක් නෑ.. ඔය මේසයක් ළඟ කොලයක් තියෙනව දැක්ක ගමන් අරන් හදන්නයි තියෙන්නේ.. තැනක් නොතැනක් නෑ මට නම්..

අභිත, ඔය පොතේ ෆොටො ටිකක් හරි ගහල දන්නකො අපිටත් බලන්න..

හසිත, වීඩියෝ ටික බලල මතක් කර ගන්න.. දැන් ඕව ඉගෙන ගන්න එක ඉස්සරට වඩා ලේසියි..

අටම්පහුර,ඇත්ත ඇත්ත... ඔය වදකාර පොඩි එකෙක්ව පැයක් දෙකක් යාළු කරගෙන ඉන්නව කියන්නේ අම්මලට ඉතින් නිවන් ගියා වගේ නේ.. හික්.. එකයි ෆිට්.. වෙන මොකුත් නෑ.. හික් හික්..

සරත් අයියා,අන්න කොල්ලො.. ඔයා එල කොල්ලෙක් කියන්නෙ ඒකනේ..

මධුරංග,මට බස් වල නම් ඔය වගේ ඩයල් සෙට් වෙලා නෑ... ඉගෙන ගන්න වටින වැඩක්..

හිරුහිමාවී, මතක් වෙව්ව වෙලාවේ මොකක් හරි හදන්න..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25254297857688000562012-09-06T21:02:33.514+08:002012-09-06T21:02:33.514+08:00මමත් කැමතිම දෙයක් ඕක.අමතක වෙලා තිබුනත් ඔබ නැවත මතක...මමත් කැමතිම දෙයක් ඕක.අමතක වෙලා තිබුනත් ඔබ නැවත මතක් කළා ..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7015657283062527892012-09-06T16:08:23.845+08:002012-09-06T16:08:23.845+08:00ඕක මරු වැඩේ... අපේ ඉස්කෝලෙටත් දවසක් එකෙක් ඇවිත් ඔර...ඕක මරු වැඩේ... අපේ ඉස්කෝලෙටත් දවසක් එකෙක් ඇවිත් ඔරිගාමි කලාව උගන්නලා පොත් ටිකක් විකුණලා ගියා !!!

හොඳම වැඩේ තමා වැඩ ඇරිලා ගෙදර යනකොට පිටකොටුවෙන් බස් එකට නගින මනුස්සයෙකුත් ඔය ඔරිගාමි වැඩ කෑලි දානවා ! පට්ට !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22933310101296817062012-09-06T11:09:41.236+08:002012-09-06T11:09:41.236+08:00අපි ප්ලේන් හැදුවා වවුලෝ හැදුවා බෝට්ටු හැදුවා ..ඉස්...අපි ප්ලේන් හැදුවා වවුලෝ හැදුවා බෝට්ටු හැදුවා ..ඉස්කෝලෙදි රොකට් යවලා සර් කෙනෙක්ගේ ඔලුවේ රැඳිලා පිනා කාරයා ස්ටේජ් එකේ නග්ගලා පස්ස පැත්තට වේවැල් කසායත් දුන්න.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86880178511962017572012-09-06T02:31:47.798+08:002012-09-06T02:31:47.798+08:00//ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්//
ආ ඇත්තද...//ගොඩක් වෙලාවට පොඩි එකාලගෙ අම්මලත් ෆිට්//

ආ ඇත්තද

ඉස්සර ගොඩක් එව්වා හැදුවා දැන් මතක තටුගහන කූරුල්ලා විතරයි.

අභීත

වේලාවක් ලැබුනොත් ඔයා ලග තියන පොත සිංහලෙන් ලියන්න. රටක් වටිනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24275017376136390892012-09-06T01:25:13.393+08:002012-09-06T01:25:13.393+08:00පොඩි කාලේ කරපු ජාති තමා ජාති. ලොකු වෙනකොට මුල අමතක...පොඩි කාලේ කරපු ජාති තමා ජාති. ලොකු වෙනකොට මුල අමතක වෙලා මේවාත් අමතකම වෙලා ගිහින් :(

මේ ළඟදි එහෙම එකක් හදන්න ගිහින් පැය ගාණක් ට්‍රයි කළත් මතක් වුණේම නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30725018184838957572012-09-05T22:44:41.633+08:002012-09-05T22:44:41.633+08:00මම පොඩි කාලේ ජපන් ඉගෙන ගත්තා... ඉගැන්නුවේ ජපන් ටීච...මම පොඩි කාලේ ජපන් ඉගෙන ගත්තා... ඉගැන්නුවේ ජපන් ටීචර් කෙනෙක්.. එයා දුන්න ඔරිගමි පොතක් අදටත් මම ලඟ සුරැකිව තියෙනවා.... නිර්මාණ 200ක් විතර තියෙනවා.. ඒත් අන්තිම ඒවට කතුරු අනන්මනන් පාවිච්චි කරන්න වෙනවා...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-680330111155786102012-09-05T20:15:21.860+08:002012-09-05T20:15:21.860+08:00මාත් කාලයක් ඔරිගමි කලා පිස්සුවෙන් වගේ සත්තු කීප දෙ...මාත් කාලයක් ඔරිගමි කලා පිස්සුවෙන් වගේ සත්තු කීප දෙනෙක්ම හැදුවා..දැන් නම් මතකත් නෑ..ආයි නිවාඩු පාඩුවෙ කරන්න ඕනි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com