tag:blogger.com,1999:blog-32870013.post5763867830417680176..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මගේ පුංචි රොබොට්ටා සහ තවත් කතා.... Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-32870013.post-60923255418655726782021-02-26T21:36:38.624+08:002021-02-26T21:36:38.624+08:00තියෙන ගැජමැටික්ස් දැක්කම ආසාවේ බැහැ නේද? මමත් ඔය ...තියෙන ගැජමැටික්ස් දැක්කම ආසාවේ බැහැ නේද? මමත් ඔය එක එක ජාති ගන්නවා. අන්තිමට වැඩක් නැහැ... මටත් මේක හදන්න ඉවසීම සහ වෙලාව හොයා ගන්නයි නේ අමාරු. වැඩ නිසා නෙමේ වෙලාව නැත්තේ .. ටීවී බලන්නයි. කරන්නේ මොනවද කියල කල්පනා කරන්නයි තමා වැඩි වෙලාවක් යන්නේ හෙහ් හෙහ් ..

ලිය ලිය ඉන්නේ ලබන සතියේ දාන්නම් ... උනන්දුවට ස්තුතියි බස්සා !! Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1911047544351176002021-02-26T21:30:42.224+08:002021-02-26T21:30:42.224+08:00හෙහ් හෙහ් ... මම ඔය රොබෝවා හැදුවේ ගිය අගෝස්තුවේ ලි...හෙහ් හෙහ් ... මම ඔය රොබෝවා හැදුවේ ගිය අගෝස්තුවේ ලිව්වේ දැන් උනාට... ඕව ඔහොම තමා නිදී... ගණන් ගන්න එපා... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62204322589889924552021-02-26T21:28:06.095+08:002021-02-26T21:28:06.095+08:00කොරෝනා කාලේ හැමදාම කල් දදා හිටපු වැඩ කිහිපයක් නම් ...කොරෝනා කාලේ හැමදාම කල් දදා හිටපු වැඩ කිහිපයක් නම් කෙරුණා.. ස්තුතියි... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82350265975828190932021-02-22T14:11:47.191+08:002021-02-22T14:11:47.191+08:00රොබෝ කාර් හදන්න තරම් ඉවසිල්ලක් නෑ. ඒත් AliExpress ...රොබෝ කාර් හදන්න තරම් ඉවසිල්ලක් නෑ. ඒත් AliExpress වල ඉලෙක්ට්‍රොනික් කෑලි-බෑලි වලට නං පූජා කරල ඇති ලෙසටම.දැන් එයාල PayPal ගන්න නිසා තවත් ලේසියි. එහෙම ගෙන්නුවට, හැදුව හරිහමන් දෙයකුත් නෑ :)

කාල යක්ෂ ඉතුරු කොටස බලන්න බලාගෙන ඉන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27882061145197467952021-02-22T10:21:37.796+08:002021-02-22T10:21:37.796+08:00පැතුම්. ඔයා රොබෝලා හදද්දී සතියක් විතරම අපිට බ්ලොග්...පැතුම්. ඔයා රොබෝලා හදද්දී සතියක් විතරම අපිට බ්ලොග් අඩවි ගොඩක් කියවන්න වුණේ ප්‍රොක්සි සයිට් හරහා ගිහින්. ඒකත් කරන හැටි කියා දුන්නේ යාලුවෙක් ගෙදරටම ඇවිත්. ගූගල් එකටම දුක හිතිලා වෙන්නැති ඒ අවුල දැන් හරි ගස්සලා. ඒ නිසා කමෙන්ට් එකක් දාන්නේ දැන්, කියවපු දවසේ හිතුනු දේවල් නං මතක නෑ රජෝ! කමක් නැහැනෙ....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91844465857517516522021-02-20T16:51:31.426+08:002021-02-20T16:51:31.426+08:00කොරෝනාව අර්ථවත්ව ගත කර තිබෙනවා රොබෝ යන්ත්‍රය හරි න...කොරෝනාව අර්ථවත්ව ගත කර තිබෙනවා රොබෝ යන්ත්‍රය හරි නිරිමාණගීලියි. සියලු කටයුතු සාර්තක වි කොරෝනා වලින් රැක දේවා
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14696160351310304532021-02-19T15:32:54.478+08:002021-02-19T15:32:54.478+08:00ඒක නේන්නම්... අවුරුදුම 15ක් ගිහිල්ලනේ මේ ටිකට.. :)...ඒක නේන්නම්... අවුරුදුම 15ක් ගිහිල්ලනේ මේ ටිකට.. :) Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29279503796920308352021-02-19T15:31:45.300+08:002021-02-19T15:31:45.300+08:00[ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේ...[ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේට උපදෙස් ගන්න හොඳම ඩෑල් එක.] මම ඒ පැත්තේ ගිහින් බලන්නම්...

ලොකු උනාම කරන්ඩ හෙන වැඩ ගොඩක් තියෙනවා නේද දැන් ? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58581082293769170072021-02-19T14:03:41.618+08:002021-02-19T14:03:41.618+08:00පැතුමො, බ්ලොග් එකට අවුරුදු 15ක් පිරෙන්ටත් ඇවිල්ලා ...පැතුමො, බ්ලොග් එකට අවුරුදු 15ක් පිරෙන්ටත් ඇවිල්ලා නේ? කාලය යන ඉක්මන...Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51723633846509743842021-02-18T20:26:24.245+08:002021-02-18T20:26:24.245+08:00ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේට...ඔය අජිත් අයිය කියල තියෙන රොහාන් බුවා තමයි ඔය වැඩේට උපදෙස් ගන්න හොඳම ඩෑල් එක. (අපේ ගමේ කොල්ලෙක්නෙ ඉතිං කාටඩ ආඩම්බර. හැක්..)
මිනිහගෙ කීමට මාත් ඔය ඕඩියුනෝ කිට් එකක් එහෙම ගෙනල්ල කාලෙකට කලින් එකේකේව ඇටෙවුව. පස්සෙ ඒක එහෙමම අමතක වෙලා ගියා. ඔය කාර් වැඩේටනං මගෙත් ආසාවක් තියෙනව. බලමු තව ටිකක් ලොකු උනාමවත් ඕක කරන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76254010750295200642021-02-15T11:30:32.660+08:002021-02-15T11:30:32.660+08:00Raspberry Pi එකක් මටත් ගන්න ආසයි.. ගත්තට මොකුත් කර...Raspberry Pi එකක් මටත් ගන්න ආසයි.. ගත්තට මොකුත් කරයි ද කියල ශුවර් නැති හින්දා තාම ගත්තෙ නැහැ.. මේ Arduino එකෙනුත් සෑහෙන දෙයක් කරන්න පුළුවන්.. මම දැක්ක කෙනෙක් Neural Network එකක් දාලා කාර් එක ඔටෝ යන්න හදන සීන් එකක්.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53416611653678061552021-02-15T11:27:42.157+08:002021-02-15T11:27:42.157+08:00අපේ ජොබ් එකේ තියෙන වාසියක් නේ ඒක.. මම හිතන්නෙ කොරෝ...අපේ ජොබ් එකේ තියෙන වාසියක් නේ ඒක.. මම හිතන්නෙ කොරෝනා ඉවර උනත් මේ ගෙදර ඉඳන් වැඩ කරන එක අපිට නම් තියෙයි.. දැනටම මෙහෙ ප්ලෑන් කරල තියෙන්නෙ සතියකට දවසක් විතරක් ඔෆිස් එන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29090704083621984782021-02-15T11:25:47.246+08:002021-02-15T11:25:47.246+08:00ගෙදර ඉන්න එකට මමත් ආසයි.. හැබැයි ඉතින් නිදහසේ එලිය...ගෙදර ඉන්න එකට මමත් ආසයි.. හැබැයි ඉතින් නිදහසේ එලියට බහින්න පුළුවන් කමත් තියෙන්නෙ ඕනේ..

මගේ පොත් කියවීම නම් ටිකක් අඩු උනා.. කීයක්ම කියවන්න ගත්තට ඉවර කලේ නැහැ..

රිටයර් වෙන එකට මමත් ඉස්සර ඉඳල ආසයි.. මම දැන් ඉඳලම ඒ කාලෙට කරන්න පුළුවන් වෙන විදියෙ දේවල් ටික ටික පුරුදු වෙනවා.. හෙහ් හෙහ්.. උදාහරණ ඉවීම...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61926717111409161052021-02-15T06:52:54.656+08:002021-02-15T06:52:54.656+08:00අපි කළා නොවැ ඕවා ඒ කාලේ , ඒ කියන්නේ අපේ රොහාන්ධනංජ...අපි කළා නොවැ ඕවා ඒ කාලේ , ඒ කියන්නේ අපේ රොහාන්ධනංජය මල්ලි ලියපු බ්ලොග් ලිපියක් අනුව මාත් එකක් අරගෙන කළා . (ටෙක් සයුර මම හිතන්නේ) තවම ගත්ත ගැජට් රැස්ප්බෙරි pi එක එහෙම තියනවා පැත්තකට කරලා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1071388097024609862021-02-14T23:11:34.054+08:002021-02-14T23:11:34.054+08:00අපිට ඔයතරම් කල් ගෙදර ඉන්න පුලුවන් වුනේ නෑනෙ. 😥අපිට ඔයතරම් කල් ගෙදර ඉන්න පුලුවන් වුනේ නෑනෙ. 😥Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-826692483548738572021-02-14T23:09:10.921+08:002021-02-14T23:09:10.921+08:00ගෙදර හිටිය කාලෙ එපාවුනේ නෑනෙ. පොත් කැටලොග් කලා. ලි...ගෙදර හිටිය කාලෙ එපාවුනේ නෑනෙ. පොත් කැටලොග් කලා. ලියන්න තිබුන ඒවයින් ටිකක් ලියන්න පටන් ගත්තා. ලයිබ්‍රරි පොත් නැති නිසා රිටයර්මන්ට් කලෙක්ශන් එකෙන් පොඩ්ඩක් කියෙව්වා. TV series දෙකක්ද කොහෙද ඉවර කරකරගත්ත. ගාඩ්නින් ඒ තරම් ආස දෙයක් නොවුනට පැල වගයක් හිටව ගත්ත. බියර් එකක්වත් නැති එක නම් අප්සෙට්. ඒත් රිටයර් වෙන එක (සල්ලි ටිකක් තියනව නම්) ගැන ලොකු ආසාවක් ආව.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com