tag:blogger.com,1999:blog-32870013.post5567674270094853820..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මගේ සිංහල බ්ලොග් ලිවිම... Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-32870013.post-67908291935978834682013-09-09T02:33:05.286+08:002013-09-09T02:33:05.286+08:00දැනට සාක්ශි සහිතව තියන පරණම බ්ලොගේ මේක එතෝට.. හුරේ...දැනට සාක්ශි සහිතව තියන පරණම බ්ලොගේ මේක එතෝට.. හුරේ... මං අන්තිමේ ඒක හොයාගත්තා :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67315093422644028982013-08-25T22:43:09.598+08:002013-08-25T22:43:09.598+08:00පොඩ්ඩක් සිත අතීතෙට ගියා!
මාත් මුලින්ම බ්ලොග් එකක්...පොඩ්ඩක් සිත අතීතෙට ගියා!

මාත් මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 අප්‍රියෙල් මාසෙයි.

නමුත් ඒ බ්ලොග් කියන දේ ගැන වැඩි වැටහීමකින් නොවෙයි - වෙබ් පිටුවකට විකල්පයක් විදියට. මොකද ඒ වෙනකොට මං 1998 දී විතර ට්‍රයිපොඩ් (tripod) එකේ හදපු වෙබ් පිටුව අහෝසි වෙලයි තිබුණේ.

මං ලියපු කවි පලකරන්න කියලා හිතලා 2005 අප්‍රියෙල්වල බ්ලොගේ පටන් ගත්තත් සිංහල යුනිකෝඩ් ගැන නොදන්නා නිසා කෙරෙවේ කපුටා වලින් ලියලා ඒවා ඉමේජ් විදියට හදලා පිකාසා හරහා බ්ලෙග් එකට දාපු එක විතරයි.

ඒ වැඩේ ටික කාළෙකින් නතරවෙලා ගියා!

පසු කාලෙක 2009 ජූනිවල කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ දිගටම කරගෙන යන්න හිත හදාගෙනයි!

කාලය ගතවෙන ඉක්මන!

ඔබේ සංවත්සරයට මගේ සුභ පැතුම්!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82361937848550586752013-08-23T17:49:05.676+08:002013-08-23T17:49:05.676+08:00ලංකාවට ආව හැටියෙම සමරමු ඇනිවර්සරියලංකාවට ආව හැටියෙම සමරමු ඇනිවර්සරියduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14677045524389021152013-08-23T11:05:46.546+08:002013-08-23T11:05:46.546+08:00හැකියාවන් බැලුවම මට හිතෙන්නෙ උඹ දේශපාලනයට හොඳයි කි...හැකියාවන් බැලුවම මට හිතෙන්නෙ උඹ දේශපාලනයට හොඳයි කියල. කමක් නෑ හිතුන වෙලාවට මොනව හරි ලිව්වම ඇති. ලිවිල්ල නං (ඇත්තටම කිව්වොත් කෙටිල්ල) හිතාමතා ස්පීඩ් එක වෙනස් කරන්න බෑ.
හතට සුභපැතුම්! මේ දක්වා එහෙම සුභපැතුමක් කලාමයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38252492755989263972013-08-21T17:58:17.302+08:002013-08-21T17:58:17.302+08:00බ්ලොග් ලියල දැන කියාගත්තු අය නොසෑහෙන්න ඉන්නව. මේ ද...බ්ලොග් ලියල දැන කියාගත්තු අය නොසෑහෙන්න ඉන්නව. මේ දැනුත් මේ පෝස්ට් එක මට පෙන්නුවෙ අපේ කොම්පැනියෙම වැඩ කරන සිතූ නගා. තිස්ස අයියත් හැබැහින් දැකල ඇත්තෙ වරක් දෙවරක් විතරයි. ඒත් අන්තර්නෙට් එකේ හැමදාම වගේ කොහෙදි හරි දකිනව. තාමත් බුකියෙන් හරි කතාබහ කරන කීදෙනෙක් ඉන්නවද මේ බ්ලොග් කෙරුවාව නිසා අඳුනගත්තු.

ඉස්සර බැහැලම මේක කරන කාලෙ දැං මතක් කරද්දි නිකං ඉස්කෝලෙ කාල ගැන හිතනවවගේ හැඟීමක් ඇතිවෙන්නෙ. ගුඩ් ඕල්ඩ් ඩේස් කිව්වලු! :DSRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53805907615695093992013-08-21T17:54:26.782+08:002013-08-21T17:54:26.782+08:00අම්මට සිරි ජය සිරි වේවා!
අර පරණ සිංහල බ්ලොගයක් කි...අම්මට සිරි ජය සිරි වේවා!

අර පරණ සිංහල බ්ලොගයක් කියල දාල තියෙන එක මගෙ ඈ... කාටත් ඇහෙන්ඩ කිව්වෙ. ඒත් ඉතිං කවුරුත් දැං ගිහිං ඒක දැක බලාගත්තෙ නැතුවට කාරි නෑ. ඒක බලල මට උඹල පශ්චාත්බාගෙනුත් හිනාවෙයි. පොඩි එකා කාලෙ කරපු වැඩ නෙ. දැං ඒ ලියවිලි නෑ. දුකත් හිතෙනව.

ඒ අතිං පැතුම් යලට මහට හරි අවුරුදු හතක් තිස්සෙ තාමත් ලියනව. මොනවහරි ලියවෙනව. ඒක ලොකු දෙයක්. අවුරුදු 14 පිරෙනදාටත් ඇවිත් කොමෙන්ටුවක් දාල යනව අම්මප!

පැතුම්ට සුභ පැතුම්!SRIshanuhttps://www.blogger.com/profile/12792043676225281880noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46854862218522301812013-08-20T22:42:37.032+08:002013-08-20T22:42:37.032+08:00අපේ පවුලේ උන් ඕකට කියන්නේ ටකරං වොයිස් එක කියල .. න...අපේ පවුලේ උන් ඕකට කියන්නේ ටකරං වොයිස් එක කියල .. නව පරපුරේ ගායක ලක්ෂණ :) මම මේ ඇනිවසරියෙන් පස්සේ හිතුවේ මහප්‍රාණ දේවල් ටිකක් ලියනවා කියල ... හිහ් ... මේ ගිය සෙනසුරාදා අර රස්තියාදුව ගහන අස්සේ ඔයාගේ ලොකු අයියා වගේ ෆේස් කට් එකක් තියෙන කෙනෙක් ව දැකල මටත් අපි හම්බවෙච්ච හැටි මතක් වුනා ... බ්ලොග් කියන්නේ අපුරූ දෙයක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58488665337577743522013-08-20T12:46:50.358+08:002013-08-20T12:46:50.358+08:00මේං මේ සරල විනෝදකාමී චරිතයට (හැබෑ ජීවිතයේ ගායකයෙක්...මේං මේ සරල විනෝදකාමී චරිතයට (හැබෑ ජීවිතයේ ගායකයෙක්ගේ වාගේ පට්ට ෂාප් වොයිස් එකටයි) මම බොහොම මනාපයි! ලොකු තියරි නෑ, කකුල් පොලවේ, මැක්ස් ඉමැජිනේෂන්. අඳුනාගන්න ලැබුණෙ බ්ලොග් හින්ද! ඒකට සතුටුයි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60613541247284101062013-08-19T20:49:04.038+08:002013-08-19T20:49:04.038+08:00හික් හික් තවත් අඹ ගස් තිබේ එහෙනම්.. හික් හික් තවත් අඹ ගස් තිබේ එහෙනම්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47589844292007184792013-08-19T20:47:47.429+08:002013-08-19T20:47:47.429+08:00එකනේ බ්ලොග් එක ඇන කරගන්න එකයි බ්ලොග් නිසා අනුන්ට ඇ...එකනේ බ්ලොග් එක ඇන කරගන්න එකයි බ්ලොග් නිසා අනුන්ට ඇන වෙන එකයි නම් මහා පිස්සු විකාරයක් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21299108403254200282013-08-19T20:46:15.277+08:002013-08-19T20:46:15.277+08:00එලස් ය ... දිනයක් වෙලාවක් සෙට් කරන් වෙලාවක කමු පැල...එලස් ය ... දිනයක් වෙලාවක් සෙට් කරන් වෙලාවක කමු පැලෙන්න ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63457522509274174492013-08-19T20:44:51.287+08:002013-08-19T20:44:51.287+08:00හික් හික් මහ රජාට ද?හික් හික් මහ රජාට ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52743618943422827322013-08-19T20:44:28.316+08:002013-08-19T20:44:28.316+08:00මරා ගන්න හේතු මදිවටද මන්ද මේ බ්ලොග් වල තියෙන ඒවටත්...මරා ගන්න හේතු මදිවටද මන්ද මේ බ්ලොග් වල තියෙන ඒවටත් මරා ගන්නේ .. ජොලියට බ්ලොග් එක ඇතුලේ ඕනේ එකක්.. එලියට ගිහින් පවුල් අවුල් කරන් මිනිස්සු අමාරුවේ දාන වැඩ කරන එක නම් සිරාවටම පිස්සුවක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20007229717566195052013-08-19T20:42:29.380+08:002013-08-19T20:42:29.380+08:00අපි වගේ උනුත් ඉන්න එපෑ කියල හිත හදා ගමු.. :)අපි වගේ උනුත් ඉන්න එපෑ කියල හිත හදා ගමු.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5012680843812335322013-08-19T20:41:48.753+08:002013-08-19T20:41:48.753+08:00ස්තුතියි මචං ස්තුතියි මචං Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7679377469241467232013-08-19T20:23:03.011+08:002013-08-19T20:23:03.011+08:00ඉතිං අනේ මාත් ඔය ජාතියෙ නේ.. මටත් ලියන්න කියලා දෙය...ඉතිං අනේ මාත් ඔය ජාතියෙ නේ.. මටත් ලියන්න කියලා දෙයක් නෑ.. පට්ට බිසී වගේ ගෙදට්ට වෙලා ඉඳන් කරන්නේ ෆිල්ම්, ටීවී සීරීස් බලන එක, දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. වැඩිය නෙවෙයි කොහොමවත් ගෙදරින් එළියට බහින්නේ නෑ... මෙලෝ ටෙක්නිකල් දැනුමක් නෑ... කවි කතන්දර ලියන්නත් බෑ...

///කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ///

ඔච්චරම තමයි සන්තෑසිය...

ඒක නෙවෙයි.. ඉදිරියටත් හත් අවුරුද්දකටත් වඩා ලියන්න සුබ පැතුම්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33395804152032367562013-08-19T11:18:46.600+08:002013-08-19T11:18:46.600+08:00බ්ලොග් එකක් කාටවත් ඇණයක් නෙමෙයි. නමුත් සමහර ඇණ බලෙ...බ්ලොග් එකක් කාටවත් ඇණයක් නෙමෙයි. නමුත් සමහර ඇණ බලෙන් ඇනෙන්න එනකොටනං මළ ලෙඩක් තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33018751956931910622013-08-19T10:34:56.467+08:002013-08-19T10:34:56.467+08:00හ්ම්ම් හ්ම්ම්. මේක නං එහෙම ලේසියෙන් බේරෙන්න අපුළුව...හ්ම්ම් හ්ම්ම්. මේක නං එහෙම ලේසියෙන් බේරෙන්න අපුළුවන් ඇනිවසරියක් නෙවෙයි.. අඩුම ගනනේ ආනන්ද භවාන් එකේ මසාලතෝසෙ පාටියක්වත් දාන්නම වෙනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82209344013006161132013-08-19T09:47:44.212+08:002013-08-19T09:47:44.212+08:00ජය වේවා ජය වේවා !!!ජය වේවා ජය වේවා !!!තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36160188632763563802013-08-19T04:22:09.352+08:002013-08-19T04:22:09.352+08:00//බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ න...//බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ...
මේකේ වැදගත්ම කොටහ මං දකින විදිහට..
ගොඩක් සිංහල බ්ලොග් කරුවන්ටත් මං හිතන්නේ මේකනං වැදගත් වෙයි...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33983005597418185502013-08-19T03:34:44.576+08:002013-08-19T03:34:44.576+08:00පැතුම්ට තියෙන්නේ මාගේ ලෙඩේම තමයි...
//තව ටිකක් වැඩ...පැතුම්ට තියෙන්නේ මාගේ ලෙඩේම තමයි...
//තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක් මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා //
....මාත් හැමතිස්සෙම එහෙම හිතනවා...එත් ඉතිං අන්තිමට බැලුවාම යලට මහට තමයි ලියලා තියියෙන්නේ......
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17971660477198359652013-08-19T00:32:34.967+08:002013-08-19T00:32:34.967+08:00සුබ පැතුම්, පැතුම්..! :)සුබ පැතුම්, පැතුම්..! :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.com