tag:blogger.com,1999:blog-32870013.post4255905964446817843..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ගුරුත්ව ලාම්පුව සහ සූර්යය බල සෙල්ලම් බඩු...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-32870013.post-35109352409001556452013-01-07T11:08:44.291+08:002013-01-07T11:08:44.291+08:00ඇත්තටම අපේ පුවත්පත් අලුත් සොයාගැනීම් වලින් පිරිලා....ඇත්තටම අපේ පුවත්පත් අලුත් සොයාගැනීම් වලින් පිරිලා. ඒත් කාලයත් එක්ක ඒවාට වෙන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ.. එවුවයින් බාගයක් ක්‍රියාත්මක කලා නම් අපෙ රට සුර පුරයක්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16117039056534472442013-01-06T23:20:43.020+08:002013-01-06T23:20:43.020+08:00න්‍යෂ්ටික බලය හොඳයි ලංකාව වගේ රටකට දරන්න අමාරුයි න...න්‍යෂ්ටික බලය හොඳයි ලංකාව වගේ රටකට දරන්න අමාරුයි නේද යන වියදම. හැබැයි තව කාලෙකින් කරන්නම වෙයි. ලෝක මට්ටමෙන් නම් ඉස්සරහට න්‍යෂ්ටික ශක්තිය දියුණු වෙලා එයි. සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් සරල බලශක්ති ක්‍රමයක් විදියට මේ ගුරුත්ව සංකල්පේ නම් මට අල්ලල ගියා.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-85800908656256725522013-01-06T17:59:32.131+08:002013-01-06T17:59:32.131+08:00උදම් බලය යොදවල ශක්තිය ගන්න ලොකූ ඉඩ ප්‍රමාණයක් යනව....උදම් බලය යොදවල ශක්තිය ගන්න ලොකූ ඉඩ ප්‍රමාණයක් යනව. නැති නම් අපිම හොද සැකැස්මක් හොයා ගන්න වෙනව. පිටරට වලත් සමහර නිර්මාණ කරන්න හිතන තරම් උදව් ලැබෙන්නේ නෑ. නමුත් වටිනාකමක් ඇතිනම් මාකට් කිරීමට අනුග්‍රාහක සොයා ගන්නට බැරි කමක් නෑ. මම දන්නා තරමින් එහෙ කඩදාකප්පල් කිරීම මෙහෙට සාපේක්ෂව අඩුයි.<br />නයෂ්ටික බලය හොදයි කියල හිතෙන නැද්ද.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.com