tag:blogger.com,1999:blog-32870013.post3299654946280902786..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සෙල්ලම් කාලේ - 2Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-32870013.post-74484238105640920772022-03-13T16:11:12.590+08:002022-03-13T16:11:12.590+08:00සැමන් ටින් හතක් එක උඩ තියල ටෙනිස් බෝලෙන් ගහල කඩල ආ...සැමන් ටින් හතක් එක උඩ තියල ටෙනිස් බෝලෙන් ගහල කඩල ආපහු හදන් සෙල්ලමට අපි කිව්වෙ ටින් කඩනවා කියල...

ඒ විදිහටම ටින් වෙනුවට වළංකටු හරි පැතලි ගල් හරි හතක් එක උඩ තියල කැඩුවම ඒ සෙල්ලම ගල් අත ගහනවා වෙනව..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-35108510865285698692022-02-18T11:40:15.841+08:002022-02-18T11:40:15.841+08:00කරුමෙ කියන්නෙ මට මේ පෝස්ට් එක මිස් වෙලා ඕයි. රීඩිං...කරුමෙ කියන්නෙ මට මේ පෝස්ට් එක මිස් වෙලා ඕයි. රීඩිං ලිස්ට් එකේ තියෙනව කලින් දැක්කට කොහොම හරි ලිස්සුව. හැක්..

ඒ කාලෙ ගැන ඉතිං මෙහෙම තමයි කතා කරන්න වෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59419626326218584822022-02-09T13:21:25.350+08:002022-02-09T13:21:25.350+08:00මම අධික බුසී...බුසී කියන්නේ ලැප්ටොප් එකක් දිහා බලන...මම අධික බුසී...බුසී කියන්නේ ලැප්ටොප් එකක් දිහා බලන්නත් වෙලාවක් නැති තරමට බුසී .. හෙහ් හෙහ් .. අජිත් ගෙන් තරු බලන්න ඉගෙන ගන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ .. මම වෙලාවක මැසේජ් එකක් දාන්නම් .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80037664426672186172022-02-09T13:16:49.519+08:002022-02-09T13:16:49.519+08:00වයසට යන්න යන්න ඒ කාමය නම් වැඩි වෙනවා වගේ... වයසට යන්න යන්න ඒ කාමය නම් වැඩි වෙනවා වගේ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51154381126484541222022-02-09T10:53:24.898+08:002022-02-09T10:53:24.898+08:00අතීතකාමය!!!අතීතකාමය!!!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1789174918713772512022-02-09T10:52:56.859+08:002022-02-09T10:52:56.859+08:00ප්රාජේ
ඒ දවස්වල මොබයිල් ෆෝන් විතරක් තිබිලා මදි ච...ප්රාජේ

ඒ දවස්වල මොබයිල් ෆෝන් විතරක් තිබිලා මදි චැනල් ෆෝ එක තියෙන්නත් ඕනෑ.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81176042834047185582022-02-08T06:24:51.408+08:002022-02-08T06:24:51.408+08:00කලාතුරකින් සම්බෝලෙ කියලත් කියනවා ඇහුණා, දැනුයි මතක...කලාතුරකින් සම්බෝලෙ කියලත් කියනවා ඇහුණා, දැනුයි මතක් වුණේ. පොල්කටු කඩන නම් නං අහල නෑ අජිත් මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23866592919848828802022-02-08T06:19:27.807+08:002022-02-08T06:19:27.807+08:00සම්බෝලේ කියලා කිව්වේ නැත්ද? අපි කීවේ පොල්කටු කඩනවා...සම්බෝලේ කියලා කිව්වේ නැත්ද? අපි කීවේ පොල්කටු කඩනවා කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54723104219166558052022-02-08T06:15:52.973+08:002022-02-08T06:15:52.973+08:00ඒ සෙල්ලමට අපි කිව්වේ ටින් කඩනවා කියලා.ඒ සෙල්ලමට අපි කිව්වේ ටින් කඩනවා කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72991145772617507062022-02-08T05:10:09.213+08:002022-02-08T05:10:09.213+08:00පැතුම ව දැක්කා කාලෙකින් බස්සගේ බ්ලොගේ. කොමෙන්ට් එක...පැතුම ව දැක්කා කාලෙකින් බස්සගේ බ්ලොගේ. කොමෙන්ට් එකක් දාන්න හිතන කොට මේක දැක්ක. අවුරුද්දකට කලින් එකක් ලියල මතකද කියල අහනව. හුහ් අපිත් ඔහේ ඉන්නව ඉතින්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33813110711346355442022-02-08T00:15:07.457+08:002022-02-08T00:15:07.457+08:00Lanakapura කියන සයිට් එකේ ඉස්සර පරණ පිංතූර තිබ්බා....Lanakapura කියන සයිට් එකේ ඉස්සර පරණ පිංතූර තිබ්බා. දැන් ඒකත් අවුල්. තියෙන පරණ පිංතූරත්, ගෙවල්වල ඇල්බම්වල දියවෙලා යනවා ඇති. මේවා සංරක්ෂණය කරන්න්, ෆෙයාර් කරගන්න බ්ලොග් එකක් පටන් ගත්තොත්, වැඩක් වෙයිද?

අනිවාර්යයෙන්ම ප්රයිවසි ඉෂූ එකක් එනවා තමා. ඒත් එහෙම නැති, ෂෙයාර් කරගත හැකි පිංතූර ටිකවත්, බේරගන්න වැඩක් ගැනයි මම කියන්නෙ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31715200278927060102022-02-08T00:07:30.739+08:002022-02-08T00:07:30.739+08:00වැලලිලා ඉන්න එකත් පණයන වැඩක් වෙන්ටෑ, නේද ස්කෘෘලොක්...වැලලිලා ඉන්න එකත් පණයන වැඩක් වෙන්ටෑ, නේද ස්කෘෘලොක්කයියෙ?🤔

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57523003738072821242022-02-07T19:40:06.852+08:002022-02-07T19:40:06.852+08:00ඒකනේ.. තැනකට ගොඩවැදුනම විනීතව හැසිරෙන්ට එපෑ.
අර කි...ඒකනේ.. තැනකට ගොඩවැදුනම විනීතව හැසිරෙන්ට එපෑ.
අර කිව්ව උච්චි තෝල් සීන් නම් මතක් වෙද්දිත් ලැජ්ජාවේ සන්තෝසේ බෑ..නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38175007101895674052022-02-07T18:32:42.833+08:002022-02-07T18:32:42.833+08:00ඔය හිටිය වගේ තව පොඩ්ඩක් හිටපං වස්තුවේ ...අන්තිමට ම...ඔය හිටිය වගේ තව පොඩ්ඩක් හිටපං වස්තුවේ ...අන්තිමට මොකද උනේ කියල මතක් කරගෙන බොරු ටිකක් හිතාගෙන ආයේ පටන් ගන්නම්කො ... වැඩිම උනොත් තව මාස 6ක් විතර යයි ... හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66392238387928627512022-02-07T18:30:26.832+08:002022-02-07T18:30:26.832+08:00ස්තුතියි චමින්ද ...!ස්තුතියි චමින්ද ...!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6063932841255510662022-02-07T18:29:44.171+08:002022-02-07T18:29:44.171+08:00දැන් ඉතින් තියෙන එකම විකල්පේ ටයිම් ට්රැවල් තමා .....දැන් ඉතින් තියෙන එකම විකල්පේ ටයිම් ට්රැවල් තමා .. නිකං ඉන්න ගමන් හිතල බලන්නකෝ කරන්න පුළුවන් විදියක් ගැන ... හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90077151179273546742022-02-07T18:28:49.666+08:002022-02-07T18:28:49.666+08:00අපිත් එහෙම තමා බන් .. පොඩි එකෙක් හොයන්න සෙට් උනොත්...අපිත් එහෙම තමා බන් .. පොඩි එකෙක් හොයන්න සෙට් උනොත් ඌ අඬල බෑ කියනකම් ලොකු උන් ටික ප්ලෑන් කරලා ටින් එකට ගහලා එපා කරෝනවා ... හෙහ් හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69866548897360914142022-02-07T18:27:28.988+08:002022-02-07T18:27:28.988+08:00අර යටින් ප්රා.ජේ කිව්වා වගේ කැමරා තිබ්බ නම් කියල ...අර යටින් ප්රා.ජේ කිව්වා වගේ කැමරා තිබ්බ නම් කියල හිතුන වාර අනන්තයි ... ලියන එකෙන් ඒ පාඩුව ටිකක් මග අරව ගන්න පුළුවන් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28047529238945065702022-02-07T18:19:21.848+08:002022-02-07T18:19:21.848+08:00මම හිතං හිටියේ මම නොලිව්වට අනිත් උන් ලියනවා ඇති කි...මම හිතං හිටියේ මම නොලිව්වට අනිත් උන් ලියනවා ඇති කියල ... ඒ පැත්තේ එන්නත් බැරි උනා මාස ගානකින් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73197185182615362682022-02-07T18:18:05.159+08:002022-02-07T18:18:05.159+08:00නමියා, අවබවිතා කරලා හරි හ්ම් ගාපු එක සතුටක් ..
බස...නමියා, අවබවිතා කරලා හරි හ්ම් ගාපු එක සතුටක් ..

බස්සා, ඕපන් සෝස් ලයිසමක් වත් දුන්නොත් මොකද..

ස්කෘෘලොක්කයියා, හ්ම්ම් ගාන එකේ පොඩි මෙව්වා එකක් තියෙනවා නේද .. තව පොඩ්ඩක් ම්ම්ම් වැඩි කරලා බලපන් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60364384838109157382022-02-07T18:13:57.826+08:002022-02-07T18:13:57.826+08:00එල එල බන් ... මට ඒ පැත්තේ එන්න බැරි උනා දැන් මාස ග...එල එල බන් ... මට ඒ පැත්තේ එන්න බැරි උනා දැන් මාස ගානකින් .. කිසිම බ්ලොග් එකක් බැලුවේ නැහැ ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59583858221102824032022-02-07T17:33:42.222+08:002022-02-07T17:33:42.222+08:00සොරි බස්පා... මුලින්ම ගොඩවැදුන එකේ මුට්ටිය දාල බැල...සොරි බස්පා... මුලින්ම ගොඩවැදුන එකේ මුට්ටිය දාල බැලුව...නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7093883263340095722022-02-07T15:58:24.528+08:002022-02-07T15:58:24.528+08:00හ්ම්ම්.හ්ම්ම්.ස්කෘෘලොක්කයියාhttps://www.blogger.com/profile/08265736001247607182noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30059866018260602402022-02-07T15:57:54.619+08:002022-02-07T15:57:54.619+08:00මාව ගොඩ ගන්නවකො මේ අවුරුද්දෙ හරි...මාව ගොඩ ගන්නවකො මේ අවුරුද්දෙ හරි...ස්කෘෘලොක්කයියාhttps://www.blogger.com/profile/08265736001247607182noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81611911978434271842022-02-07T14:04:39.547+08:002022-02-07T14:04:39.547+08:00නව වසරට සුභපැතුම් . ඔහොම යමු. නව වසරට සුභපැතුම් . ඔහොම යමු. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.com